Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL Air Froce Helicopter Crash
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෝ වගේ දාර මල්පොන්නයො හන්දා තමයි කිරිය මේ වගේ පට්ට චාටර් වෙලා තියෙන්නේ. යකෝ.... ඒ විරෝධාර රණවිරුවන් ඔය ගුවන් යානයේ ගියේ තොපි වගේ බහුතරයක් කෙලෙහිගුණයක් නැති එවුන් වෙනුවෙන් ලස්සන රටක් හදන්න තම රාජකාරී දායකත්වය දෙන්න. තෝ දන්නවාද ඒ රණවිරුවෝ ඒ අවස්ථාවේදී ආවේක්ෂණ රාජකාරියක යෙදී සිටිය බව.

ඒක තොට තේරෙන භාෂාවෙන් කිව්වොත් ගුවනේ සිට ඔත්තු බැලීමක්. ඒ කියන්නේ ශ්රී ලංකා ගුවන් හමුදාව මගින් යුද්ධය අවසන් උනාට පස්සේ කදවුරු ඇතුලට වෙලා ඉදන් සැප ගන්නේ නැතිව මහජනයාට සේවයක් කරන්න ගුවන් හමුදාව සතු සම්පත් භාවිතා කරලා ගුවනේ ඉදන් ගංජා වගා කරන ස්ථාන, නීති විරෝධී පස් හෝ වැලි කැපීම සිදු කරන ස්ථාන, වනාන්තර එලි පෙහෙලි කරන ස්ථාන හෝ වෙනත් පරිසර විනාශයන් සිදු කරන ස්ථානයන් නිරීක්ෂණය කරලා නෛතික ක්රියාමාර්ග සිදු කිරීම සදහා ඒ නිරීක්ෂණ දත්තයන් විශේෂ කාය්යර් බලකාය වෙත ලබාදීම සිදු කරනවා. එම දත්තයන් ඔස්සේ විශේෂ කාය්යර් බලකාය වැටලීම් හා මෙහෙයුම් සිදු කරලා භුමියේ සිදු වන විනාශකාරී ක්රියාවන් වැලැක්වීමට පියවර ගන්නවා.

NEWS බැලුවනම් තොට තේරෙයි මේ අනතුරට පත් යානාව බේරගන්න එය පදවන ලද ප්රධාන නියමුවා වන බලඝණ නායක බුද්ධි වීබැද්ද මහතා සහ සහය නියමුවා උන බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කොපමණ උත්සාහයක් ගන්නවාද කියලා..

ඔවුන් විසින් යානය CCTV පැවති නිවසේ ඝට්ටනය වීම වලක්වා ගැනීම සදහා දැඩිව යානය වෙනත් මිනිසුන් රහිත ස්ථානයකට වෙත හරවා ගන්නවා. ඒ කරන්නේ යානය මිනිසුන් රහිත ස්ථානයකට පතිත කරන්න උත්සාහ කර වෙන්න තියන ජීවිත හා දේපළ හානිය අවම කරගන්න කරන උත්සාහයක්. අන්තිම මොහොත දක්වාම ඔවුන් මහජනයාට හානියක් නොවෙන ලෙස යානය හසුරුවන්න දැඩි උත්සහයක් අරන් මිනිසුන් නැති තැනකට යානය පතිත කරන්න සමත් වෙනවා.

ඔනෑම ගුවන් නියමුවෙක් දන්නවා හදිසි අවස්ථාවක ගුවන් යානයක් පොලවට පතිත කිරීමේදී ගුවන් යානයේ තටු පොලවට සමාන්තරගතව තබා ගත යුතු බව. එකෙන් යානය ගිනි ගැනීමට තියන අවස්ථාව අවම මට්ටමක පවත්වා ගන්න පුඵවන්. මොකද කිව්වොත් යානයේ යට කොටස් පොලවේ වැදුනම යානයේ ඉන්ධන ටැංකි වලට හානිවීමේ සම්භාවිතාවය ඉතා අවම වෙනවා. නමුත් CCTV දර්ශණ වල හොදින්ම පේනවා යානය පොලවට පතිතවීමට මොහොතකට පෙර යානයේ තටු පොලවට ලම්භාකාරව පවතින බව. ඊට හේතුව CCTV දර්ශණ පටිගත වු නිවස හා එහි සිටි මිනිසුන් බේරාගන්න නියමුවා සහ සහය නියමුවා විසින් හැකි උපරිම අයුරින් යානය හැරවීමක් කරන නිසා.

ඔවුන් අන්තිම මොහොතේදී හොදින්ම දැන සිටියා යානය හැරවීමක් කලොත් පතිත වු විගස යානය ගිනි ගැනීමෙන් තම ජීවිතයට හානියක් වන බව. ඒත් ඔවුන් අන්තිම මොහොත දක්වාම හිතන්නේ මහජනතාව සහ දේපල වල ආරක්ෂාව ගැන. ඔවුන් තම ජීවිත පරදුවට තියලා මහජනතාවගේ ජීවිත සහ දේපල වල ආරක්ෂාව සදහා අන්තිම මොහොත දක්වාම සටන් කලා. ඔවුන් සැබැම රණවිරුවෝ.

ලැජ්ජයි යකෝ තෝ වගේ දාර මල් පොන්නයෝ මේ රටේ ජීවත් වීම ගැන. යකෝ තොපිට හීනෙකින් වත් හිතන්න පුඵවන්ද මේ රණවිරුවො කරපු කැප කිරීම කරන්න. තෝ නිවන් සුව පතලා ඒකටත් හිනා වෙන අසික්කිත අසමජ්ජාති වේසා බල්ලෙක් යකෝ.... යකො තමන්ගේ හතුරෙකුටවත් ඔහොම කරන්න එපා. තුක් නොදකින්..... මම නම් කියන්නේ තෝ මේ ලොකෙන් මකබෑවිලාම පළ කියලා...

[QUOTE="rasidass, post: 25059286, member: 568712"] [SIZE="5"]තෝ වගේ දාර මල්පොන්නයො හන්දා තමයි කිරිය මේ වගේ පට්ට චාටර් වෙලා තියෙන්නේ. යකෝ.... ඒ විරෝධාර රණවිරුවන් ඔය ගුවන් යානයේ ගියේ තොපි වගේ බහුතරයක් කෙලෙහිගුණයක් නැති එවුන් වෙනුවෙන් ලස්සන රටක් හදන්න තම රාජකාරී දායකත්වය දෙන්න. තෝ දන්නවාද ඒ රණවිරුවෝ ඒ අවස්ථාවේදී ආවේක්ෂණ රාජකාරියක යෙදී සිටිය බව. ඒක තොට තේරෙන භාෂාවෙන් කිව්වොත් ගුවනේ සිට ඔත්තු බැලීමක්. ඒ කියන්නේ ශ්රී ලංකා ගුවන් හමුදාව මගින් යුද්ධය අවසන් උනාට පස්සේ කදවුරු ඇතුලට වෙලා ඉදන් සැප ගන්නේ නැතිව මහජනයාට සේවයක් කරන්න ගුවන් හමුදාව සතු සම්පත් භාවිතා කරලා ගුවනේ ඉදන් ගංජා වගා කරන ස්ථාන, නීති විරෝධී පස් හෝ වැලි කැපීම සිදු කරන ස්ථාන, වනාන්තර එලි පෙහෙලි කරන ස්ථාන හෝ වෙනත් පරිසර විනාශයන් සිදු කරන ස්ථානයන් නිරීක්ෂණය කරලා නෛතික ක්රියාමාර්ග සිදු කිරීම සදහා ඒ නිරීක්ෂණ දත්තයන් විශේෂ කාය්යර් බලකාය වෙත ලබාදීම සිදු කරනවා. එම දත්තයන් ඔස්සේ විශේෂ කාය්යර් බලකාය වැටලීම් හා මෙහෙයුම් සිදු කරලා භුමියේ සිදු වන විනාශකාරී ක්රියාවන් වැලැක්වීමට පියවර ගන්නවා. NEWS බැලුවනම් තොට තේරෙයි මේ අනතුරට පත් යානාව බේරගන්න එය පදවන ලද ප්රධාන නියමුවා වන බලඝණ නායක බුද්ධි වීබැද්ද මහතා සහ සහය නියමුවා උන බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කොපමණ උත්සාහයක් ගන්නවාද කියලා.. ඔවුන් විසින් යානය CCTV පැවති නිවසේ ඝට්ටනය වීම වලක්වා ගැනීම සදහා දැඩිව යානය වෙනත් මිනිසුන් රහිත ස්ථානයකට වෙත හරවා ගන්නවා. ඒ කරන්නේ යානය මිනිසුන් රහිත ස්ථානයකට පතිත කරන්න උත්සාහ කර වෙන්න තියන ජීවිත හා දේපළ හානිය අවම කරගන්න කරන උත්සාහයක්. අන්තිම මොහොත දක්වාම ඔවුන් මහජනයාට හානියක් නොවෙන ලෙස යානය හසුරුවන්න දැඩි උත්සහයක් අරන් මිනිසුන් නැති තැනකට යානය පතිත කරන්න සමත් වෙනවා. ඔනෑම ගුවන් නියමුවෙක් දන්නවා හදිසි අවස්ථාවක ගුවන් යානයක් පොලවට පතිත කිරීමේදී ගුවන් යානයේ තටු පොලවට සමාන්තරගතව තබා ගත යුතු බව. එකෙන් යානය ගිනි ගැනීමට තියන අවස්ථාව අවම මට්ටමක පවත්වා ගන්න පුඵවන්. මොකද කිව්වොත් යානයේ යට කොටස් පොලවේ වැදුනම යානයේ ඉන්ධන ටැංකි වලට හානිවීමේ සම්භාවිතාවය ඉතා අවම වෙනවා. නමුත් CCTV දර්ශණ වල හොදින්ම පේනවා යානය පොලවට පතිතවීමට මොහොතකට පෙර යානයේ තටු පොලවට ලම්භාකාරව පවතින බව. ඊට හේතුව CCTV දර්ශණ පටිගත වු නිවස හා එහි සිටි මිනිසුන් බේරාගන්න නියමුවා සහ සහය නියමුවා විසින් හැකි උපරිම අයුරින් යානය හැරවීමක් කරන නිසා. ඔවුන් අන්තිම මොහොතේදී හොදින්ම දැන සිටියා යානය හැරවීමක් කලොත් පතිත වු විගස යානය ගිනි ගැනීමෙන් තම ජීවිතයට හානියක් වන බව. ඒත් ඔවුන් අන්තිම මොහොත දක්වාම හිතන්නේ මහජනතාව සහ දේපල වල ආරක්ෂාව ගැන. ඔවුන් තම ජීවිත පරදුවට තියලා මහජනතාවගේ ජීවිත සහ දේපල වල ආරක්ෂාව සදහා අන්තිම මොහොත දක්වාම සටන් කලා. ඔවුන් සැබැම රණවිරුවෝ. ලැජ්ජයි යකෝ තෝ වගේ දාර මල් පොන්නයෝ මේ රටේ ජීවත් වීම ගැන. යකෝ තොපිට හීනෙකින් වත් හිතන්න පුඵවන්ද මේ රණවිරුවො කරපු කැප කිරීම කරන්න. තෝ නිවන් සුව පතලා ඒකටත් හිනා වෙන අසික්කිත අසමජ්ජාති වේසා බල්ලෙක් යකෝ.... යකො තමන්ගේ හතුරෙකුටවත් ඔහොම කරන්න එපා. තුක් නොදකින්..... මම නම් කියන්නේ තෝ මේ ලොකෙන් මකබෑවිලාම පළ කියලා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom