SL buys 14 Mi-171

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Russian government says they have sold 14 Mi-171's to Sri Lanka.

Russia provided a loan for the multi million dollar deal.

A brand new Mi-171 can cost up to US$10 million.

Slafcrest1.gif

Mi-17SMH43096SqnKatanuyake09feb11JurgenvanToor.jpg
 
x260515x

Member
Sep 3, 2009
133
5
0
Bowling Green, KY, USA
මේවා අලුත් ඒවාද, පාවිචි කරපු ඒවාද? පාවිචි කරපු ඒවා නම් හොදට වැඩ කරනවද කියලා විශ්වාස කරන්න බැහැ. Russians. :lol::lol::lol:
 
bandibana

Member
Jun 16, 2011
928
33
0
war eka ivara vela aye mona bambuvakatada mevata thava
salli viyadam karanne... piss pus anduva..
moko indiavata gahanna yannada !!!! ane huke nannae ...
war ekak ivara unama war budget eka cut karala eken economy eka development karanne
nathiva mona pissu hutan natanavada manda anduva indagena ..
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    these are transporting helicopters ban(specially for heavy good).not for war purposr i think ....:no:.:oo:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    these are transporting helicopters ban(specially for heavy good).not for war purposr i think ....:no:.:oo:

    Yes these are mainly used for transportation, rescue, disaster relief etc. This is not MI-24, this is MI-171 :)

    ගං වතුර, නාය යෑම් වගේ අවස්තාවලදි හුඟක් ප්‍රයෝජනවත් වෙයි මම හිතන්නෙ...

    http://www.uuaz.ru/production/mi171/mi171_about_e.html
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    මචන් පොඩ්ඩක් හිතල බලපන්,

    රජයට මෙවගෙ Helicopters ගන්න,Highways හදන්න,හම්බන්තොට වගෙ harbors හදන්න වියදම් කරන්නෙ කොහොමද??????

    අපි කවුරුත් දන්නවා ලoකාවට විශාල විදෙශ ආදයම් මාර්ග නැ කියලා,:no::no:

    ඉතින් අපි පරිහරනය කරන භාණ්ඩ වලට රජය බදු අයකරනව කියල අපි රජයට බනින එක වැරදියි නෙද??????
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Apita ochchara transport helicopters one ne wage. Den ape ratata fighter jets nam one wela thiyenawa. Ape Kafir and Mig fleet eka godak paranai. Ewa den obsolete wela thiyenne. Ekko Mig 29 hari. Sukoi su 30 hari ganna one.
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    N♥K_forever;10816900 said:

    මචන් පොඩ්ඩක් හිතල බලපන්,

    රජයට මෙවගෙ Helicopters ගන්න,Highways හදන්න,හම්බන්තොට වගෙ harbors හදන්න වියදම් කරන්නෙ කොහොමද??????

    අපි කවුරුත් දන්නවා ලoකාවට විශාල විදෙශ ආදයම් මාර්ග නැ කියලා,:no::no:

    ඉතින් අපි පරිහරනය කරන භාණ්ඩ වලට රජය බදු අයකරනව කියල අපි රජයට බනින එක වැරදියි නෙද??????

    ඔව් නේ,මුන් තමයි මිනිස්සු

    (නිල වශයෙන් කොමිස් එක 10%ක් ආයතන ප්‍රධානියට ගන්න පුලවන් වැඩියෙන් බඩු ගත්තොත් වැඩි වැඩියෙන් 10%යේ ඒවා...
    මම කියන්නේ බොරු නම් පරිපාලන නිළධාරියෙකුගෙන් අහන්න... )
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔව් නේ,මුන් තමයි මිනිස්සු

    (නිල වශයෙන් කොමිස් එක 10%ක් ආයතන ප්‍රධානියට ගන්න පුලවන් වැඩියෙන් බඩු ගත්තොත් වැඩි වැඩියෙන් 10%යේ ඒවා...
    මම කියන්නේ බොරු නම් පරිපාලන නිළධාරියෙකුගෙන් අහන්න... )

    ow saho,,,,,,,,:dull::dull: