Questions SL Coin HUB (Dalin Aranga) Missing?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ඊයේ payoneer payment එකක් කරා මෙයාට ($112) මගෙ bank එකට deposit කරන්ඩ කියල. ඊට පස්සේ reply එකක් නෑ. සල්ලි දාලත් නෑ.
    ඊයේ මගෙ whatsapp msg seen නොකර online හිටිය.
    මෙයාව personally දන්න කව්රු හරි ඉන්නවද?
    අද ඉදන් phone වැඩ නෑ.
    University of Ruhuna එකේ Engineer කෙනෙක්.
    මොකක් හරි කරදරයක් වෙලා නම් ඖලක් නෑ. එත් online ඉදන් msg එකක් නෑ.
    Payoneer එකේ case එකක් open කරොත් සල්ලි ආපහු ගන්න පුලුවන්ද?


    PS: දැන් message එකක් ආව hospital හිටියේ කියල.


    ස්තුති