SL Cricket, the only hope

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Bro, dan oyata sanipada?
    Major League Baseball Sport GIF by MLB
     
    • Haha
    Reactions: adowhybn

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,079
    1
    16,444
    113
    −273.15°C
    අහස පලාගෙන මුහුද දෙබෑ කරගෙන
    චිචි ඇවිදින් සිරි ලංකා ටීම් එක ගොඩ දානවා සත්තයි.
    ඔහුට පසෙකින් ඩැනී ස' හා කුසල් සර් සහය වනු ඇත.
    වචන වලින් ගසා දික්වැල්ල මහතා ප්‍රතිවාදී මල්ලවයන් මානසිකව වට්ටනු ඇත.
    බී වෙරි ස්කෙයාඩ් ඔපනන්ට්ස්,
    සිරි ලංකා ක්‍රිකට් ඉන් සේෆ් හෑන්ඩ්ස්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    aaameeeennnn