Sl fast ballers

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    mey ban nuwan kulasekara injured kiwwa neda.. ehenam ada oya club matches gahanne.. :angry::angry::angry::angry::angry:

    kawruth ma ballers la nathnam mama muwa yojana karanawa Chaminda Vidanapathirana

    Bowling averages
    Mat Inns Balls Runs Wkts BBI BBM Ave Econ SR 4w 5w 10
    First-class 82 10473 5669 210 6/53 26.99 3.24 49.8
    List A 67 2699 2034 79 4/26 4/26 25.74 4.52 34.1 2 0 0
    Twenty20 16 16 318 376 23 4/25 4/25 16.34 7.09 13.8 1 0 0

    first clas avg eka 27 and list A 25.74
    http://www.espncricinfo.com/sri-lanka-domestic-2011/content/player/50830.html

    off break pandu sandaha Sachithra Senanayake
    http://www.espncricinfo.com/sri-lanka-domestic-2011/content/current/player/273439.htmlfirst clas avg - 20 list A 19 hondatama hondai match 59 wkt 297


    news walata kiwwe nam danna fast ballers la ekek wath nah kiyala..umbala hithan un wa sujest karapalla balanna..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනේ මන්දා මචන්,ක්‍රිකට් බෝඩ් එකේ ප්ලේයර්ස් ලා 100 කට කොන්ත්‍රාත් දීලා තියනවා.ඒ උනාට නැශනල් එකට සෙල්ලම් කරන්නෙ එකම සෙට් එකක්,සමහරු කොච්චර ෆේල් උනත් ටීම් එකේ ඉන්නවා....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    අනේ මන්දා මචන්,ක්‍රිකට් බෝඩ් එකේ ප්ලේයර්ස් ලා 100 කට කොන්ත්‍රාත් දීලා තියනවා.ඒ උනාට නැශනල් එකට සෙල්ලම් කරන්නෙ එකම සෙට් එකක්,සමහරු කොච්චර ෆේල් උනත් ටීම් එකේ ඉන්නවා....

    ow ban chater thama.. .. hondata bat karanna puluwan unuth innawa..thawa podak form karala hadala gaththa nam hari. .. issaara mahela, dilshan la gahuweth na,,mey dan gahuwwata.. ey wage podi unta thanak denna ona.. chandimal adu tharame 20 wath gahanawa.. silva karaya 0 ma ne hama dama
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,547
    3,174
    113
    Sachithra Senanayake නම් හොදයි කියලා අහලා තියෙනවා.. average එකත් හොදයි..අනිත් කෙනත් හොදයි වගේ.. :yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේ ලගදි තිබුන මර්කන්ටයිල් මැච් එකක්දි ඩිවෙලොප්මන්ට් ස්කොඩ් එකේ කොල්ලෙක් ඩිල්ශාන්ව බෝල් දෙකෙන් අවුට් කලා.මට උගෙ නම මතක නැහැ...
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඊලඟ World cup එක කිට්ටු වෙලා Senior ඩයල් ටික Retire වෙනකොට තමා ....... ආපහු හොඳ හොඳ සෙල්ලම් බලන්න වෙන්නේ... :(
     

    Keane

    Member
    Dec 4, 2011
    190
    3
    0
    :yes:Sachithra senanayaka nam aniwa lagadima team ekata enna one. kiyanna ba me selectors lage wada wala hatiyala:growl: