මචන්ල මේ .SL කියලා එන ෆයිල් ඕපන් කරන්නේ කොහොමද.. ගූගල් කරා...:sorry: හරියට උත්තරයක් හොයාගන්න නැහැනේ...:baffled: රීනේම් කරාට හරියන්නෙත් නෑ...:sorry: දන්න එකෙක් ඉනන්වනම් කියපල්ලකෝ:rolleyes: