SL girl insulting a buddha statue (See This)

actmasters

Junior member
  • May 29, 2008
    639
    4
    18
    F*** that B1tch

    I saw this Article from somewhere and saved it. Look at this that clearly described abt this fuc*ing bitc*. ඒක නොදන්න කෙල්ලෙක්ගෙ මෝඩකමක්. රෙදි උස්ස ගෙන දුවන්න තරම්, කෑ ගහන්න තරම් දෙයක් නෙමේ. බුද්ධාගමට ගරහන්න මෙහෙම ඇහැකි නමි බුද්ධාගමේ කියලා කියාගන්න අය බුද්ධාගම දන්නෙ නැහැ. බැල්ලි කියලා ඇයව නම් කරන එක තමන් බුද්ධාගමේ කියන අයට මදිකමක්. ඇමෙරිකානු ආපනශාලා දාමයක් තියෙනවා පාන් තායි නමෙන්. ඒ හැම එකකම ඇමෙරිකාවේ තියන අපේ ශ්‍රී ලංකා පන්සල් වල තියෙනවාටත් වඩා අති විශාල බුද්ධ ප්‍රතිමාවක් කෑම කන හැමෝම ඉදිරියෙන් ප්‍රදර්ශනය වෙනවා. ඒක ගැන කිසිවෙක් කිසිම කතිකාවක් කරනවා මම කොතැනකවත් දැක්කෙ නැහැ. ඒ ගැන මම නමි ඒ ප්‍රදේශයේ පත්තරයට ලිව්වා. පළ වුනේ නැහැ. ඒ ආපනශාලාවටත් ලියුමක් දැම්ම. ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ. ඒත් වැඩි දවසක් නොගිහින් ඒ පළාතේ ආපනශාලාව වහලා දාලා තිබුන. මගේ පැමිණිල්ල වුනේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ උස් අසුනක වාඩි වෙලා කන්න ආගමේ චාරිත්‍ර අනුව නොහැකි බවත්, මත්පැන් පානය නොකරන බවට දිනපතා පන්සිල් ගන්න බුද්ධාගමේ අයට බුද්ධ ප්‍රතිමාවක් ඇති ශාලාවක මත්පැන් පෙරන බාර් එකත්. ඒ වගේම ඊට ඉදිරියෙන් බුද්ධ ප්‍රතිමාව තියෙන එක ගැනත්. ඒකෙ කෑම රසයි. ඒත් කන්න එන්න බැහැ කියල ලියලා යැවිවා. බුද්ධාගමේ ස්වාමීන්වහන්සේලා කරන කියන වැඩ පත්තර වලින්, අන්තර්ජාලයේ රේඩියෝවෙන් කියවන අහන කොට මේ මෝඩ දැරිවි කළ වැඩේට සම කරන්න බැහැ. එක සුප්‍රසිද්ධ පණ්ඩිත ස්වාමීන්වහන්සේ නමක් රේඩියෝවෙන් ගෑණු අයගේ වස්ත්‍රය ගැන ලොකු බණ දේශනාවක් කළා. මම ඒ ස්වාමීන්වහන්සේටත් ලිපියක් දැම්මා. බුදුරජාණන්වහන්සේ මොන සූත්‍රයේ කොතැනක ද කාන්තාවගේ වස්ත්‍ර ගැන දේශනා කරල තියෙන්නෙ කියල මට දන්වන්න කියල. ඒකට උත්තරයක් ලැබුනෙ නැහැ. තවත් සුප්‍රසිද්ධ හිමිනමක් රේඩියෝවෙන් බණ කියනවා. ‘රනිල්’ කියන නමට දෝෂාරෝපණයක් බණ දේශනාවෙන්. රනිල් කියන දේශපාලනඥයා ඒ දවස්වල ජනාධිපතිට ඉල්ලනවා. බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ නමක් සුදුසු නැති බව ගැන බණ දේශනා කළ බවක් කිසිම සූත්‍රයක සටහන් වෙනවාද? බුද්ධාගම රකින්න ඉන්න ස්වාමින්වහන්සේලා බණ කියලා දේශනා කරන්නෙ බුද්ධාගම නෙමෙයි. හින්දු විශ්වාස සහ ඉන්දියාවෙන් ආපූ බුද්ධාගමටත් එරෙහි මත. හැබැයි ඒවාට කිසි වැරැද්දක් කියන්න කවුරුත් ඉස්සරහට එන්නෙ නැහැ. සාදු සාදු කියනවා පමණයි. අමතක නොකළ යුතු තවත් දෙයක් තමයි මෙවැනි ප්‍රතිමා ලෝකෙ අනන්තවත් තියන බව. ඇමෙරිකානු ගෘහ භාණ්ඩ මිල දී ගන්න සාප්පුවල ගෞතම බුදුරජාණන්ගේ මුහුණ ඇති ප්‍රතිමා අනන්තවත් තියෙනවා. බිම ප්‍රදර්ශනයට දාලා තියෙනවා. ඒවාට විරුද්ධව කතා කරන්න කෙනෙක් නැද්ද? ඒවා මිලට ගන්න අය ඒවා ගෙනහින් කොහේ තියනවාද දන්නෙ නැහැ. ඒ ගැන පත්තරයකට ලියන්න කෙනෙක් නැද්ද? තවත් කෙනෙක්ට කියන්න ඇහැකි මේක බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් නෙමෙයි ඉන්දියානු තාපසයෙක්ගේ, මුනිවරයෙක්ගේ පිළිරුවක් කියල. අනිත් ආගම් වලට වඩා බෙහෙවින් උසස් ආගමක් බවට බුද්ධාගම පත්වෙන්නෙ බුද්ධාගමේ තියන හිතන්න ඇති නිදහස නිසා. ඒක අමතක කළොත් අපිත් අනික් ආගම් වගේ අන්තවාදී ආගමක් වෙනවා. පිරිසිදු බුදු දහම අමතක නොකරන්න.
     
    • Like
    Reactions: koondeGoda

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    Kattiya 'This is it' film 1 baluwada MJ inna eka? Eke anthima hariye MJ ge lagama inna American kaarayek adan inne Budu hamuduruwo papuwe gahala inna t-shirt 1k.
    Eka kauruth dakke nadda? Naththam mama waradiyata dakala da?? (mama 1 parai baluwe)
     

    HIVOLTAG3

    Banned
    Feb 29, 2008
    1,273
    9
    0
    im joining the group of foolzz.. cant u c.. we r the carriers of this dumbs post..

    pita rata eun buddhagamata apahasa karanna mokak hari photo ekak gahala netekata danawa... ape gonewasso tika eka hathpole gaanawa...


    think twice bfore post...
     

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    udyogihangawatte1.jpg


    udyogihangawatte2.jpg


    udyogihangawatte3.jpg


    udyogihangawatte5.jpg


    udyogihangawattefaceboo.jpg

    machan me frst pic eke mata mokawath threnne na ne. mokakda ethana wenne.buduhamuduruwo kenek penda wth na ne
     

    aji81111

    Member
    Dec 12, 2006
    1
    0
    0
    අනේ කාලේ වනේ වාසේ....තූ නොදකින් මෙහෙමත් කාලකන්නි. තෝ පනුවො ගහලම මැරියන්... මුන්ව වදාපු උන්ට ගහන්න ඕනේ ඉස්සෙල්ලා