Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL girl insulting a buddha statue (See This)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

F*** that B1tch

I saw this Article from somewhere and saved it. Look at this that clearly described abt this fuc*ing bitc*. ඒක නොදන්න කෙල්ලෙක්ගෙ මෝඩකමක්. රෙදි උස්ස ගෙන දුවන්න තරම්, කෑ ගහන්න තරම් දෙයක් නෙමේ. බුද්ධාගමට ගරහන්න මෙහෙම ඇහැකි නමි බුද්ධාගමේ කියලා කියාගන්න අය බුද්ධාගම දන්නෙ නැහැ. බැල්ලි කියලා ඇයව නම් කරන එක තමන් බුද්ධාගමේ කියන අයට මදිකමක්. ඇමෙරිකානු ආපනශාලා දාමයක් තියෙනවා පාන් තායි නමෙන්. ඒ හැම එකකම ඇමෙරිකාවේ තියන අපේ ශ්රී ලංකා පන්සල් වල තියෙනවාටත් වඩා අති විශාල බුද්ධ ප්රතිමාවක් කෑම කන හැමෝම ඉදිරියෙන් ප්රදර්ශනය වෙනවා. ඒක ගැන කිසිවෙක් කිසිම කතිකාවක් කරනවා මම කොතැනකවත් දැක්කෙ නැහැ. ඒ ගැන මම නමි ඒ ප්රදේශයේ පත්තරයට ලිව්වා. පළ වුනේ නැහැ. ඒ ආපනශාලාවටත් ලියුමක් දැම්ම. ප්රතිචාරයක් ලැබුනෙ නැහැ. ඒත් වැඩි දවසක් නොගිහින් ඒ පළාතේ ආපනශාලාව වහලා දාලා තිබුන. මගේ පැමිණිල්ල වුනේ බුද්ධ ප්රතිමාවක් ඉදිරියේ උස් අසුනක වාඩි වෙලා කන්න ආගමේ චාරිත්ර අනුව නොහැකි බවත්, මත්පැන් පානය නොකරන බවට දිනපතා පන්සිල් ගන්න බුද්ධාගමේ අයට බුද්ධ ප්රතිමාවක් ඇති ශාලාවක මත්පැන් පෙරන බාර් එකත්. ඒ වගේම ඊට ඉදිරියෙන් බුද්ධ ප්රතිමාව තියෙන එක ගැනත්. ඒකෙ කෑම රසයි. ඒත් කන්න එන්න බැහැ කියල ලියලා යැවිවා. බුද්ධාගමේ ස්වාමීන්වහන්සේලා කරන කියන වැඩ පත්තර වලින්, අන්තර්ජාලයේ රේඩියෝවෙන් කියවන අහන කොට මේ මෝඩ දැරිවි කළ වැඩේට සම කරන්න බැහැ. එක සුප්රසිද්ධ පණ්ඩිත ස්වාමීන්වහන්සේ නමක් රේඩියෝවෙන් ගෑණු අයගේ වස්ත්රය ගැන ලොකු බණ දේශනාවක් කළා. මම ඒ ස්වාමීන්වහන්සේටත් ලිපියක් දැම්මා. බුදුරජාණන්වහන්සේ මොන සූත්රයේ කොතැනක ද කාන්තාවගේ වස්ත්ර ගැන දේශනා කරල තියෙන්නෙ කියල මට දන්වන්න කියල. ඒකට උත්තරයක් ලැබුනෙ නැහැ. තවත් සුප්රසිද්ධ හිමිනමක් රේඩියෝවෙන් බණ කියනවා. ‘රනිල්’ කියන නමට දෝෂාරෝපණයක් බණ දේශනාවෙන්. රනිල් කියන දේශපාලනඥයා ඒ දවස්වල ජනාධිපතිට ඉල්ලනවා. බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ නමක් සුදුසු නැති බව ගැන බණ දේශනා කළ බවක් කිසිම සූත්රයක සටහන් වෙනවාද? බුද්ධාගම රකින්න ඉන්න ස්වාමින්වහන්සේලා බණ කියලා දේශනා කරන්නෙ බුද්ධාගම නෙමෙයි. හින්දු විශ්වාස සහ ඉන්දියාවෙන් ආපූ බුද්ධාගමටත් එරෙහි මත. හැබැයි ඒවාට කිසි වැරැද්දක් කියන්න කවුරුත් ඉස්සරහට එන්නෙ නැහැ. සාදු සාදු කියනවා පමණයි. අමතක නොකළ යුතු තවත් දෙයක් තමයි මෙවැනි ප්රතිමා ලෝකෙ අනන්තවත් තියන බව. ඇමෙරිකානු ගෘහ භාණ්ඩ මිල දී ගන්න සාප්පුවල ගෞතම බුදුරජාණන්ගේ මුහුණ ඇති ප්රතිමා අනන්තවත් තියෙනවා. බිම ප්රදර්ශනයට දාලා තියෙනවා. ඒවාට විරුද්ධව කතා කරන්න කෙනෙක් නැද්ද? ඒවා මිලට ගන්න අය ඒවා ගෙනහින් කොහේ තියනවාද දන්නෙ නැහැ. ඒ ගැන පත්තරයකට ලියන්න කෙනෙක් නැද්ද? තවත් කෙනෙක්ට කියන්න ඇහැකි මේක බුදුහාමුදුරුවන්ගේ ප්රතිමාවක් නෙමෙයි ඉන්දියානු තාපසයෙක්ගේ, මුනිවරයෙක්ගේ පිළිරුවක් කියල. අනිත් ආගම් වලට වඩා බෙහෙවින් උසස් ආගමක් බවට බුද්ධාගම පත්වෙන්නෙ බුද්ධාගමේ තියන හිතන්න ඇති නිදහස නිසා. ඒක අමතක කළොත් අපිත් අනික් ආගම් වගේ අන්තවාදී ආගමක් වෙනවා. පිරිසිදු බුදු දහම අමතක නොකරන්න.

[QUOTE="actmasters, post: 6275176, member: 103250"] [b]F*** that B1tch[/b] I saw this Article from somewhere and saved it. Look at this that clearly described abt this fuc*ing bitc*. ඒක නොදන්න කෙල්ලෙක්ගෙ මෝඩකමක්. රෙදි උස්ස ගෙන දුවන්න තරම්, කෑ ගහන්න තරම් දෙයක් නෙමේ. බුද්ධාගමට ගරහන්න මෙහෙම ඇහැකි නමි බුද්ධාගමේ කියලා කියාගන්න අය බුද්ධාගම දන්නෙ නැහැ. බැල්ලි කියලා ඇයව නම් කරන එක තමන් බුද්ධාගමේ කියන අයට මදිකමක්. ඇමෙරිකානු ආපනශාලා දාමයක් තියෙනවා පාන් තායි නමෙන්. ඒ හැම එකකම ඇමෙරිකාවේ තියන අපේ ශ්රී ලංකා පන්සල් වල තියෙනවාටත් වඩා අති විශාල බුද්ධ ප්රතිමාවක් කෑම කන හැමෝම ඉදිරියෙන් ප්රදර්ශනය වෙනවා. ඒක ගැන කිසිවෙක් කිසිම කතිකාවක් කරනවා මම කොතැනකවත් දැක්කෙ නැහැ. ඒ ගැන මම නමි ඒ ප්රදේශයේ පත්තරයට ලිව්වා. පළ වුනේ නැහැ. ඒ ආපනශාලාවටත් ලියුමක් දැම්ම. ප්රතිචාරයක් ලැබුනෙ නැහැ. ඒත් වැඩි දවසක් නොගිහින් ඒ පළාතේ ආපනශාලාව වහලා දාලා තිබුන. මගේ පැමිණිල්ල වුනේ බුද්ධ ප්රතිමාවක් ඉදිරියේ උස් අසුනක වාඩි වෙලා කන්න ආගමේ චාරිත්ර අනුව නොහැකි බවත්, මත්පැන් පානය නොකරන බවට දිනපතා පන්සිල් ගන්න බුද්ධාගමේ අයට බුද්ධ ප්රතිමාවක් ඇති ශාලාවක මත්පැන් පෙරන බාර් එකත්. ඒ වගේම ඊට ඉදිරියෙන් බුද්ධ ප්රතිමාව තියෙන එක ගැනත්. ඒකෙ කෑම රසයි. ඒත් කන්න එන්න බැහැ කියල ලියලා යැවිවා. බුද්ධාගමේ ස්වාමීන්වහන්සේලා කරන කියන වැඩ පත්තර වලින්, අන්තර්ජාලයේ රේඩියෝවෙන් කියවන අහන කොට මේ මෝඩ දැරිවි කළ වැඩේට සම කරන්න බැහැ. එක සුප්රසිද්ධ පණ්ඩිත ස්වාමීන්වහන්සේ නමක් රේඩියෝවෙන් ගෑණු අයගේ වස්ත්රය ගැන ලොකු බණ දේශනාවක් කළා. මම ඒ ස්වාමීන්වහන්සේටත් ලිපියක් දැම්මා. බුදුරජාණන්වහන්සේ මොන සූත්රයේ කොතැනක ද කාන්තාවගේ වස්ත්ර ගැන දේශනා කරල තියෙන්නෙ කියල මට දන්වන්න කියල. ඒකට උත්තරයක් ලැබුනෙ නැහැ. තවත් සුප්රසිද්ධ හිමිනමක් රේඩියෝවෙන් බණ කියනවා. ‘රනිල්’ කියන නමට දෝෂාරෝපණයක් බණ දේශනාවෙන්. රනිල් කියන දේශපාලනඥයා ඒ දවස්වල ජනාධිපතිට ඉල්ලනවා. බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ නමක් සුදුසු නැති බව ගැන බණ දේශනා කළ බවක් කිසිම සූත්රයක සටහන් වෙනවාද? බුද්ධාගම රකින්න ඉන්න ස්වාමින්වහන්සේලා බණ කියලා දේශනා කරන්නෙ බුද්ධාගම නෙමෙයි. හින්දු විශ්වාස සහ ඉන්දියාවෙන් ආපූ බුද්ධාගමටත් එරෙහි මත. හැබැයි ඒවාට කිසි වැරැද්දක් කියන්න කවුරුත් ඉස්සරහට එන්නෙ නැහැ. සාදු සාදු කියනවා පමණයි. අමතක නොකළ යුතු තවත් දෙයක් තමයි මෙවැනි ප්රතිමා ලෝකෙ අනන්තවත් තියන බව. ඇමෙරිකානු ගෘහ භාණ්ඩ මිල දී ගන්න සාප්පුවල ගෞතම බුදුරජාණන්ගේ මුහුණ ඇති ප්රතිමා අනන්තවත් තියෙනවා. බිම ප්රදර්ශනයට දාලා තියෙනවා. ඒවාට විරුද්ධව කතා කරන්න කෙනෙක් නැද්ද? ඒවා මිලට ගන්න අය ඒවා ගෙනහින් කොහේ තියනවාද දන්නෙ නැහැ. ඒ ගැන පත්තරයකට ලියන්න කෙනෙක් නැද්ද? තවත් කෙනෙක්ට කියන්න ඇහැකි මේක බුදුහාමුදුරුවන්ගේ ප්රතිමාවක් නෙමෙයි ඉන්දියානු තාපසයෙක්ගේ, මුනිවරයෙක්ගේ පිළිරුවක් කියල. අනිත් ආගම් වලට වඩා බෙහෙවින් උසස් ආගමක් බවට බුද්ධාගම පත්වෙන්නෙ බුද්ධාගමේ තියන හිතන්න ඇති නිදහස නිසා. ඒක අමතක කළොත් අපිත් අනික් ආගම් වගේ අන්තවාදී ආගමක් වෙනවා. පිරිසිදු බුදු දහම අමතක නොකරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom