Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL iPhone Mafia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ශ්‍රී ලංකා ජංගම දුරකථන සංසදය” යැයි කියාගන්නා මේ සංවිධානය කුමක්ද? ලංකාවේ පාරිභෝකිකයන් වෙනුවෙන් ඔවුන් කර ඇති සේවාව කුමක්ද? නොදන්නා ඔබ සියලු දෙනා වෙනුවෙන්, මම මේ වටලා ඇති ආයතනය වෙනුවෙන් පෙනී නොසිටිමි. මම ඔවුන්ගේ පාරිභෝකිකයෙකුද නොවෙමි. නමුත් සාමාන්‍යයෙන් එම වසරේ iPhone එකක් භාවිත කරන්නෙක් ලෙස, අන්තර්ජාතික මිල පිලිඹදව මට හොද වැටහීමක් ඇත.

2017 සිට (since the release of iPhone X) ඇපල් සමාගම තම දුරකථන මිල වැඩි කලේ නැත. නමුත් එකී කාලයේ සිට ලංකාවේ මිල වෙනස් උනු හැටි මෙලෙස දක්වමි.

2017 iPhone X - $999 (LKR. 165,000)

2018 iPhone XS - $999 (LKR. 180,000)

2018 iPhone XS Max - $1099 (LKR. 215,000)

2019 iPhone 11 Pro - $999 (LKR. 200,000)

2019 iPhone 11 Pro Max - $1099 (LKR. 235,000)

2020 iPhone 12 Pro - $999 (LKR. 280,000 - 310,000)

2020 iPhone 12 Pro Max - $1099 (LKR. 290,000 - 330,000)

ලිවීමේ පහසුව පිනිස මීට මිල අඩු අනිකුත් කාන්ඩ ගැන මම සදහන් නොකරමි. I will stick with the pro line-up for me to illustrate this better. There are far cheaper versions introduced by apple.

Apple සමාගම මිල වැඩි නොකලද, ලංකාවේ කලු කඩ මාෆියාවට මුදල් ගරාගැනීමේ ක්‍රමය ලෙස භාවිත කරන්නේ iPhone ය. iPhone යනු සල්ලිකාර මෝඩයන්ගේ දුරකථන බවට පත්වන්නේ එලෙසිනි.

මේ අවුරුද්දේ ජාවාරම සැරටම සිදුකරන ලදී. එකට ආසන්නතම හේතුව වන්නේ, ඩොලරයේ වැඩිවීමයි. iPhone ඒකාධිකාරය GenXT අතට පත්වීම සමග ඔවුනට හිතූ-පැතූ පරිදි මිල තීරණය කිරීමට අවකාශ ලැබුනි. 2021 FEB වෙද්දී iPhone 12 pro max 128GB base model මිල පුදුම සහගත 370,000 ලෙස නිර්නය වන්නේ එලෙසිනි. මෙකී කාලයේ මම පුද්ගලිකව ඉහත කාන්ඩයේ දුරකථනයක් ආනයනය කර ගත්තේ සියලු බදු ගෙවා, ඉතාම නීත්‍යානුකූල විදියටයි. එයට වියදම් වූයේ $1290 පමනි ($1099 for the phone + $190 Tax, Shipping from USA to SL, Freight, SL customs duty , Warehouse charges, courier charges from Colombo to Matara දල වශයෙන් 250,000 පමන මුදලක්. එය 250,000 වූයේ එවකට ඩොලරය රු. 195 වූ නිසයි. ඩොලරය 185 නම් මුලු මුදල 238,000කි. 175 නම් 225,000කි.

ඇත්ත වශයෙන්ම පාරිභෝකික අධිකාරිය සොයා බලා වැටලිය යුත්තේ 250,000 වෙද්දී සියලු බදු ගෙවා පුද්ගලිකව ආනයනය කරගත හැකි භාන්ඩයක් 370,000 කට විකුනන GenXT හොර නඩය හා අනුබද්ධ කලු කඩකාරයන් ගැනයි (නම් ටික කියන්න ඕන නෑ නේ). පැහැදිලිවම පාරිභෝකික අධිකාරියට මෙම දුරකථනයේ සත්‍ය වටිනාකම/මිල ගැන අබමල් රේණුවක දැනුමක් නැත. මෙම අධිකාරි වලට consultant කරන ජනතා මුදලින් පිස්සු කෙලින මහත්-හොරැ මොනවා කරනවාදැයි මම නොදනිමි. iPhone එකක් කිසි ලෙසකවත් ලක්ශ 3ක් වෙන්නේ නැත. ඉතා පැහැදිලිව පෙනී යන්නේ මොවුන්ගේ අඩු මිල ගනන් නිසා, තම කලු කඩ පවත්වාගෙන යන හොර රැලට වැලේ වැල් නැතිවීම සමග අධිකාරිය නොමග යවා බොරු රංගනයක් කර ඇති බවයි. ෆෝන් එකක් මිල අඩුවෙන් විකිනීම ලංකාව තුල වරදක් නොවේ. iPhone මිල නියාමනයක් ආණ්ඩුව විසින් කර නොමැත.

BR එකක් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම නිසා මෙම ආයතනය වැරදි කරුවන් වනු ඇත (as per reported, they were registered as storytellers හරි නමින් පෙනී නොසිටි නිසා). ඒ හැරෙන්න්ට වෙන කිසිදු වංචාවක්/ ජාවාරමක් මෙහි නැත. පුද්ගලිවක මා මිලදීගැනිම කරද්දී, මොවුන් සදහන් කල මිල ඉතා අඩු බැවින් මට සැකයක් ඇතිවිය. එමනිසා මම ඔවුන්ගෙන් මිලදී ගැනීම සිදුකලේ නැත. ඔවුනේගේ customer feedback නිරීක්ශනය කිරීමෙන්, ඉතා ඉහල satisfaction එකක් පවත්වාගෙන යන බව තහවුරැවේ.

අවසානයේ සැබෑ මිල ගනන් පිලිබදව දැනුමක් නැති මාධ්‍ය යැයි කියාගන්නා මෝඩ රැලකගෙන්(ඔබලා කැමරා අටවා ගත් වදුරැ රැලකට සමානය) මීට වඩා කුමක් බලාපොරොත්තු වන්නද ? ඔහේ දාන්නන්වාලේ title එකක් දමා කීයක් හරි හොයාගන්නා බඩගෝස්තර වාදී එදාවේල media වල මෝඩ චූන් බලමින් ආතල් ලන්තයේ තවත් දිනක් පසු කරමු. කියවන ඔබට සුභ දවසක්.

දමිත් පතිරණ

Original video of Hiru News - https://fb.watch/4LpWZiAI3r/

[ATTACH=full]119597[/ATTACH][ATTACH=full]119598[/ATTACH][ATTACH=full]119599[/ATTACH]

original post- [MEDIA=facebook]pathiranadamith/posts/10219516141916069[/MEDIA]

[QUOTE="ELShock, post: 26288692, member: 561397"] “ශ්‍රී ලංකා ජංගම දුරකථන සංසදය” යැයි කියාගන්නා මේ සංවිධානය කුමක්ද? ලංකාවේ පාරිභෝකිකයන් වෙනුවෙන් ඔවුන් කර ඇති සේවාව කුමක්ද? නොදන්නා ඔබ සියලු දෙනා වෙනුවෙන්, මම මේ වටලා ඇති ආයතනය වෙනුවෙන් පෙනී නොසිටිමි. මම ඔවුන්ගේ පාරිභෝකිකයෙකුද නොවෙමි. නමුත් සාමාන්‍යයෙන් එම වසරේ iPhone එකක් භාවිත කරන්නෙක් ලෙස, අන්තර්ජාතික මිල පිලිඹදව මට හොද වැටහීමක් ඇත. 2017 සිට (since the release of iPhone X) ඇපල් සමාගම තම දුරකථන මිල වැඩි කලේ නැත. නමුත් එකී කාලයේ සිට ලංකාවේ මිල වෙනස් උනු හැටි මෙලෙස දක්වමි. 2017 iPhone X - $999 (LKR. 165,000) 2018 iPhone XS - $999 (LKR. 180,000) 2018 iPhone XS Max - $1099 (LKR. 215,000) 2019 iPhone 11 Pro - $999 (LKR. 200,000) 2019 iPhone 11 Pro Max - $1099 (LKR. 235,000) 2020 iPhone 12 Pro - $999 (LKR. 280,000 - 310,000) 2020 iPhone 12 Pro Max - $1099 (LKR. 290,000 - 330,000) ලිවීමේ පහසුව පිනිස මීට මිල අඩු අනිකුත් කාන්ඩ ගැන මම සදහන් නොකරමි. I will stick with the pro line-up for me to illustrate this better. There are far cheaper versions introduced by apple. Apple සමාගම මිල වැඩි නොකලද, ලංකාවේ කලු කඩ මාෆියාවට මුදල් ගරාගැනීමේ ක්‍රමය ලෙස භාවිත කරන්නේ iPhone ය. iPhone යනු සල්ලිකාර මෝඩයන්ගේ දුරකථන බවට පත්වන්නේ එලෙසිනි. මේ අවුරුද්දේ ජාවාරම සැරටම සිදුකරන ලදී. එකට ආසන්නතම හේතුව වන්නේ, ඩොලරයේ වැඩිවීමයි. iPhone ඒකාධිකාරය GenXT අතට පත්වීම සමග ඔවුනට හිතූ-පැතූ පරිදි මිල තීරණය කිරීමට අවකාශ ලැබුනි. 2021 FEB වෙද්දී iPhone 12 pro max 128GB base model මිල පුදුම සහගත 370,000 ලෙස නිර්නය වන්නේ එලෙසිනි. මෙකී කාලයේ මම පුද්ගලිකව ඉහත කාන්ඩයේ දුරකථනයක් ආනයනය කර ගත්තේ සියලු බදු ගෙවා, ඉතාම නීත්‍යානුකූල විදියටයි. එයට වියදම් වූයේ $1290 පමනි ($1099 for the phone + $190 Tax, Shipping from USA to SL, Freight, SL customs duty , Warehouse charges, courier charges from Colombo to Matara දල වශයෙන් 250,000 පමන මුදලක්. එය 250,000 වූයේ එවකට ඩොලරය රු. 195 වූ නිසයි. ඩොලරය 185 නම් මුලු මුදල 238,000කි. 175 නම් 225,000කි. ඇත්ත වශයෙන්ම පාරිභෝකික අධිකාරිය සොයා බලා වැටලිය යුත්තේ 250,000 වෙද්දී සියලු බදු ගෙවා පුද්ගලිකව ආනයනය කරගත හැකි භාන්ඩයක් 370,000 කට විකුනන GenXT හොර නඩය හා අනුබද්ධ කලු කඩකාරයන් ගැනයි (නම් ටික කියන්න ඕන නෑ නේ). පැහැදිලිවම පාරිභෝකික අධිකාරියට මෙම දුරකථනයේ සත්‍ය වටිනාකම/මිල ගැන අබමල් රේණුවක දැනුමක් නැත. මෙම අධිකාරි වලට consultant කරන ජනතා මුදලින් පිස්සු කෙලින මහත්-හොරැ මොනවා කරනවාදැයි මම නොදනිමි. iPhone එකක් කිසි ලෙසකවත් ලක්ශ 3ක් වෙන්නේ නැත. ඉතා පැහැදිලිව පෙනී යන්නේ මොවුන්ගේ අඩු මිල ගනන් නිසා, තම කලු කඩ පවත්වාගෙන යන හොර රැලට වැලේ වැල් නැතිවීම සමග අධිකාරිය නොමග යවා බොරු රංගනයක් කර ඇති බවයි. ෆෝන් එකක් මිල අඩුවෙන් විකිනීම ලංකාව තුල වරදක් නොවේ. iPhone මිල නියාමනයක් ආණ්ඩුව විසින් කර නොමැත. BR එකක් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම නිසා මෙම ආයතනය වැරදි කරුවන් වනු ඇත (as per reported, they were registered as storytellers හරි නමින් පෙනී නොසිටි නිසා). ඒ හැරෙන්න්ට වෙන කිසිදු වංචාවක්/ ජාවාරමක් මෙහි නැත. පුද්ගලිවක මා මිලදීගැනිම කරද්දී, මොවුන් සදහන් කල මිල ඉතා අඩු බැවින් මට සැකයක් ඇතිවිය. එමනිසා මම ඔවුන්ගෙන් මිලදී ගැනීම සිදුකලේ නැත. ඔවුනේගේ customer feedback නිරීක්ශනය කිරීමෙන්, ඉතා ඉහල satisfaction එකක් පවත්වාගෙන යන බව තහවුරැවේ. අවසානයේ සැබෑ මිල ගනන් පිලිබදව දැනුමක් නැති මාධ්‍ය යැයි කියාගන්නා මෝඩ රැලකගෙන්(ඔබලා කැමරා අටවා ගත් වදුරැ රැලකට සමානය) මීට වඩා කුමක් බලාපොරොත්තු වන්නද ? ඔහේ දාන්නන්වාලේ title එකක් දමා කීයක් හරි හොයාගන්නා බඩගෝස්තර වාදී එදාවේල media වල මෝඩ චූන් බලමින් ආතල් ලන්තයේ තවත් දිනක් පසු කරමු. කියවන ඔබට සුභ දවසක්. දමිත් පතිරණ Original video of Hiru News - [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Ffb.watch%2F4LpWZiAI3r%2F%3Ffbclid%3DIwAR007PNIRT6UeCGeOlnUo4AiY-S6yZ3H-dJ-qbESn6FQgn0TtLqxuDmhVK8&h=AT3ns0qxxvObIL3_e-rZ8Qjkz1fYbGVQtaYvlm1IJMaB-xH3BSoecYmAogRaYsi4p8aQldjJxz0C0wJykFir-Hlt5sbzIZrPY8jfTb66Gm6-FtxxyZRWp72kA272tsvvxJut&__tn__=-UK-R&c[0]=AT3Y1KmgkYVHK3l7-m8iwqorrq2N_v0M6Sy__Rb1FViArW63wFNR2lpdl1juLEC_Wgeh1Nwt51J7xqOt97CbYf71BS6WtEBjz9vWtLWFGXIFNqAOgLunrIBVWxAngkqeyyUmUynf6k87SXe6B7kZgdfMPT0']https://fb.watch/4LpWZiAI3r/[/URL] [ATTACH type="full" width="565px" alt="167621804_10219516141596061_8999991941617105516_n.jpg"]119597[/ATTACH][ATTACH type="full" width="323px" alt="169374448_10219516148996246_3215717569873206399_n.jpg"]119598[/ATTACH][ATTACH type="full" width="335px" alt="169076028_10219516148676238_906883177824007247_n.jpg"]119599[/ATTACH] original post- [MEDIA=facebook]pathiranadamith/posts/10219516141916069[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom