SL iPhone Mafia

ELShock

Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    “ශ්‍රී ලංකා ජංගම දුරකථන සංසදය” යැයි කියාගන්නා මේ සංවිධානය කුමක්ද? ලංකාවේ පාරිභෝකිකයන් වෙනුවෙන් ඔවුන් කර ඇති සේවාව කුමක්ද? නොදන්නා ඔබ සියලු දෙනා වෙනුවෙන්, මම මේ වටලා ඇති ආයතනය වෙනුවෙන් පෙනී නොසිටිමි. මම ඔවුන්ගේ පාරිභෝකිකයෙකුද නොවෙමි. නමුත් සාමාන්‍යයෙන් එම වසරේ iPhone එකක් භාවිත කරන්නෙක් ලෙස, අන්තර්ජාතික මිල පිලිඹදව මට හොද වැටහීමක් ඇත.
    2017 සිට (since the release of iPhone X) ඇපල් සමාගම තම දුරකථන මිල වැඩි කලේ නැත. නමුත් එකී කාලයේ සිට ලංකාවේ මිල වෙනස් උනු හැටි මෙලෙස දක්වමි.
    2017 iPhone X - $999 (LKR. 165,000)
    2018 iPhone XS - $999 (LKR. 180,000)
    2018 iPhone XS Max - $1099 (LKR. 215,000)
    2019 iPhone 11 Pro - $999 (LKR. 200,000)
    2019 iPhone 11 Pro Max - $1099 (LKR. 235,000)
    2020 iPhone 12 Pro - $999 (LKR. 280,000 - 310,000)
    2020 iPhone 12 Pro Max - $1099 (LKR. 290,000 - 330,000)
    ලිවීමේ පහසුව පිනිස මීට මිල අඩු අනිකුත් කාන්ඩ ගැන මම සදහන් නොකරමි. I will stick with the pro line-up for me to illustrate this better. There are far cheaper versions introduced by apple.
    Apple සමාගම මිල වැඩි නොකලද, ලංකාවේ කලු කඩ මාෆියාවට මුදල් ගරාගැනීමේ ක්‍රමය ලෙස භාවිත කරන්නේ iPhone ය. iPhone යනු සල්ලිකාර මෝඩයන්ගේ දුරකථන බවට පත්වන්නේ එලෙසිනි.
    මේ අවුරුද්දේ ජාවාරම සැරටම සිදුකරන ලදී. එකට ආසන්නතම හේතුව වන්නේ, ඩොලරයේ වැඩිවීමයි. iPhone ඒකාධිකාරය GenXT අතට පත්වීම සමග ඔවුනට හිතූ-පැතූ පරිදි මිල තීරණය කිරීමට අවකාශ ලැබුනි. 2021 FEB වෙද්දී iPhone 12 pro max 128GB base model මිල පුදුම සහගත 370,000 ලෙස නිර්නය වන්නේ එලෙසිනි. මෙකී කාලයේ මම පුද්ගලිකව ඉහත කාන්ඩයේ දුරකථනයක් ආනයනය කර ගත්තේ සියලු බදු ගෙවා, ඉතාම නීත්‍යානුකූල විදියටයි. එයට වියදම් වූයේ $1290 පමනි ($1099 for the phone + $190 Tax, Shipping from USA to SL, Freight, SL customs duty , Warehouse charges, courier charges from Colombo to Matara දල වශයෙන් 250,000 පමන මුදලක්. එය 250,000 වූයේ එවකට ඩොලරය රු. 195 වූ නිසයි. ඩොලරය 185 නම් මුලු මුදල 238,000කි. 175 නම් 225,000කි.
    ඇත්ත වශයෙන්ම පාරිභෝකික අධිකාරිය සොයා බලා වැටලිය යුත්තේ 250,000 වෙද්දී සියලු බදු ගෙවා පුද්ගලිකව ආනයනය කරගත හැකි භාන්ඩයක් 370,000 කට විකුනන GenXT හොර නඩය හා අනුබද්ධ කලු කඩකාරයන් ගැනයි (නම් ටික කියන්න ඕන නෑ නේ). පැහැදිලිවම පාරිභෝකික අධිකාරියට මෙම දුරකථනයේ සත්‍ය වටිනාකම/මිල ගැන අබමල් රේණුවක දැනුමක් නැත. මෙම අධිකාරි වලට consultant කරන ජනතා මුදලින් පිස්සු කෙලින මහත්-හොරැ මොනවා කරනවාදැයි මම නොදනිමි. iPhone එකක් කිසි ලෙසකවත් ලක්ශ 3ක් වෙන්නේ නැත. ඉතා පැහැදිලිව පෙනී යන්නේ මොවුන්ගේ අඩු මිල ගනන් නිසා, තම කලු කඩ පවත්වාගෙන යන හොර රැලට වැලේ වැල් නැතිවීම සමග අධිකාරිය නොමග යවා බොරු රංගනයක් කර ඇති බවයි. ෆෝන් එකක් මිල අඩුවෙන් විකිනීම ලංකාව තුල වරදක් නොවේ. iPhone මිල නියාමනයක් ආණ්ඩුව විසින් කර නොමැත.
    BR එකක් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම නිසා මෙම ආයතනය වැරදි කරුවන් වනු ඇත (as per reported, they were registered as storytellers හරි නමින් පෙනී නොසිටි නිසා). ඒ හැරෙන්න්ට වෙන කිසිදු වංචාවක්/ ජාවාරමක් මෙහි නැත. පුද්ගලිවක මා මිලදීගැනිම කරද්දී, මොවුන් සදහන් කල මිල ඉතා අඩු බැවින් මට සැකයක් ඇතිවිය. එමනිසා මම ඔවුන්ගෙන් මිලදී ගැනීම සිදුකලේ නැත. ඔවුනේගේ customer feedback නිරීක්ශනය කිරීමෙන්, ඉතා ඉහල satisfaction එකක් පවත්වාගෙන යන බව තහවුරැවේ.
    අවසානයේ සැබෑ මිල ගනන් පිලිබදව දැනුමක් නැති මාධ්‍ය යැයි කියාගන්නා මෝඩ රැලකගෙන්(ඔබලා කැමරා අටවා ගත් වදුරැ රැලකට සමානය) මීට වඩා කුමක් බලාපොරොත්තු වන්නද ? ඔහේ දාන්නන්වාලේ title එකක් දමා කීයක් හරි හොයාගන්නා බඩගෝස්තර වාදී එදාවේල media වල මෝඩ චූන් බලමින් ආතල් ලන්තයේ තවත් දිනක් පසු කරමු. කියවන ඔබට සුභ දවසක්.

    දමිත් පතිරණ
    Original video of Hiru News - https://fb.watch/4LpWZiAI3r/

    167621804_10219516141596061_8999991941617105516_n.jpg
    169374448_10219516148996246_3215717569873206399_n.jpg
    169076028_10219516148676238_906883177824007247_n.jpg

    original post-
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    There will be a lot of marketing will come for Instabuy from already paid customers (who are still waiting to get their product). If more customers do not comes to buy products from Instabuy, they will not have enough money to buy products from local market and so they wont be able to give products to already paid customers.

    Its a joke that instabuy claim they can provide an iphone less than Apple's product development cost. Its not about others sell iphones with a lot of margin, but within another 2 months for whom pay for Instabuy.lk දෙයියන්ගෙ පිහිටයි.

    Thats how Pyramid marketing schemes works.
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    There will be a lot of marketing will come for Instabuy from already paid customers (who are still waiting to get their product). If more customers comes to buy products from Instabuy, they will not have enough money to buy products from local market and so they wont be able to give products to already paid customers.

    Its a joke that instabuy claim they can provide an iphone less than Apple's product development cost. Its not about others sell iphones with a lot of margin, but within another 2 months for whom pay for Instabuy.lk දෙයියන්ගෙ පිහිටයි.

    Thats how Pyramid marketing schemes works.
    eke apple store ekta wada aduwta phones list karala nane ?
     
    • Like
    Reactions: hodakolla

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔය ෆොටෝ එකේ ඉන්නේ නම් මම හිතන විදියට සෙල්මාට් ෂොප් එකේ අයිති පොර :rolleyes:
    cell mart karayage sales down , ekai u adanne...minissunta ardareta newe....okage phone lot ekak gennala reguwa allala....man hithanne seal thiyai
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    mn 12 eke prices baluwa, unge site ekata wada aduine apple store eke dala tiana prices...
    anit ewa nan baluwe na
    12 mokadda balapu model eka? mokadda capacity eka?
    Below are some examples as at now.

    Iphone 12 128GB Apple store price LKR 180,000/- (without US TAX and USD to LKR exchange rate as 205)
    Instabuy price. LKR 177000/--

    https://www.apple.com/shop/buy-iphone/iphone-12/6.1-inch-display-128gb-white-unlocked


    Airpod Pro Apple price LKR 51,000/- (without US TAX and USD to LKR exchange rate as 205)
    Instabuy price LKR 32,500/-

    https://www.apple.com/shop/product/MWP22AM/A/airpods-pro


    Do we have apple factories in Sri Lanka?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    12 mokadda balapu model eka? mokadda capacity eka?
    Below are some examples as at now.

    Iphone 12 128GB Apple store price LKR 180,000/- (without US TAX and USD to LKR exchange rate as 205)
    Instabuy price. LKR 177000/--

    https://www.apple.com/shop/buy-iphone/iphone-12/6.1-inch-display-128gb-white-unlocked


    Airpod Pro Apple price LKR 51,000/- (without US TAX and USD to LKR exchange rate as 205)
    Instabuy price LKR 32,500/-

    https://www.apple.com/shop/product/MWP22AM/A/airpods-pro


    Do we have apple factories in Sri Lanka?
    iphone 12 pro max 128gb unlocked. mn usd rate eka 200 gaane baluwe. eka bn.. 10k wtra wadiyen tibbe eth itn apple eke.
    205 wunot rs2000k wtra tama wadi.. ekat itn wenna bane. . 🤷‍♂️
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    mn 12 eke prices baluwa, unge site ekata wada aduine apple store eke dala tiana prices...
    anit ewa nan baluwe na

    ඕන තරන් ඒව අඩුවට තිබ්බා. iPhone එකක් Apple Store එකේ කාර්ට් එකට දාල චෙකවුට් කරන තැනට වෙනකන් යන්න, එතකොට තව පොඩි පොඩි ගනන් ඇඩ් වෙනවා. ( කැරියර් අන්ලොක් ඒවනෙ අපි ගන්නේ. )

    ලොකු ගානක් අඩුවෙන් මේකෙ දාල තිබ්බ.
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    instabuy eka nam fishy thamai. habai lankawe genxt eken karanneth e wagema kuppa wadak thamai. ganna un personal import karana eka thamai hodama wade.
    exactly.kohomada mcn personal import karanne kauruhri danna kyna knk harahada send karanna wenne
    loku tax wadida nkn mehata deliver krnna dammoth
     
    • Like
    Reactions: hodakolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ඉන්ස්ටාබයි එක ස්කෑම් වෙන්නෙ නෑ මම ගන්නකන්. මම නිකන් හරි ගන්න ගියොත් සල්ලි දාපු දවසෙම ඕකුන් අකුලගෙන යනව. ඒ තරම් වාසනාවන්තයි මම. වෙලාවට අයිපෝන් ගන්න සල්ලි නැත්තෙ ඒක නිසා බය නැතුව උන්ගෙන් ගනින්. 😪
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    instabuy eka nam fishy thamai. habai lankawe genxt eken karanneth e wagema kuppa wadak thamai. ganna un personal import karana eka thamai hodama wade.
    You don't get Apple care warranty for iphones in Sri Lanka if you won't buy from a Sri Lankan Authorised Apple reseller. Check Apple care warranty conditions for Iphones.
     
    • Like
    Reactions: shopwaiter