Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL Kandy situation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ඉන්න සිංහල මුස්ලිම් දමිළ හැමෝම මේක තේරුම් ගනිල්ලා..

1) මේ ප්රශ්නය මුල්වුණේ ජාතික කරුණක් නෙමෙයි.. නමුත් මේක ජාතික ප්‍රශ්නයක් බවට පත්කරන්න යම්කිසි කණ්ඩායමක් කටයුතු කලා.

2) සිංහල බෞද්දයා හැම විටම මුස්ලිම් ජාතියට විරුද්දව නගී හිටලා නෑ.. ඒ වගේම එක් ප්‍රදේශයක හැර රටපුරා සිංහල මිනිසුන් තවමත් මුස්ලිම් මිනිසුන් සමග වසයකරනවා.. විශේෂයෙන් ඔවුන් ආරක්ෂා කරනවා.

3) මහා ජාතියේ, අතිශය සුළුතරයක් හැර කිසිවෙකු මේවනතුරු violent වෙලා නෑ. මොකද 70% නැගිට්ටෝත් 13% වලට මොකද වෙන්නේ..

4) නමුත් මේ කරුණ ලංකාවේ නම අතිශයින්ම කැත කළා.. එමෙන්ම tourism industry එක, stock market එක එක සැරේ වැට්ටුවා..

5) කොටින්ට කඩේයන උන් උපරිම වාසි ලබාගන්න දගලනවා.

6) සිංහලයිනි(ලාංකිකයිනි) ජාත්‍යන්තර වශයෙන් අපේ නම ආරක්ෂා කරගත යුතුයි.

7) මුස්ලිම් වැසියනි, "මම මුස්ලිම්", "මම සුළු ජාතිය" කියන පටු මානසිකත්වයෙන් මිදෙන්න, මේරටේ සුළු ජාතියකට තියන නිදහහස වෙන කොහෙවත් නෑ. උබලා උබලටම කියාගන්න ඔය කියන "සුළු ජාතිය" කියන වචනේ අයින් කරපු දවසට ලංකාවේ උන් එවචනේ සදහටම අමතක කරලා දමයි. මොකද උබලත් මේරටේ කවලම් වෙච්ච ලේ තියන මිනිස්සු.

** රට වෙනුවෙන් සියල්ලන්ගෙන් කරන ආයාචනයක්.

gl

[QUOTE="GAC, post: 22948667, member: 224361"] [SIZE=5][B][COLOR=DarkGreen]මෙතන ඉන්න සිංහල මුස්ලිම් දමිළ හැමෝම මේක තේරුම් ගනිල්ලා.. [/COLOR][/B][COLOR=DarkRed] 1) මේ ප්රශ්නය මුල්වුණේ ජාතික කරුණක් නෙමෙයි.. නමුත් මේක ජාතික ප්‍රශ්නයක් බවට පත්කරන්න යම්කිසි කණ්ඩායමක් කටයුතු කලා. 2) සිංහල බෞද්දයා හැම විටම මුස්ලිම් ජාතියට විරුද්දව නගී හිටලා නෑ.. ඒ වගේම එක් ප්‍රදේශයක හැර රටපුරා සිංහල මිනිසුන් තවමත් මුස්ලිම් මිනිසුන් සමග වසයකරනවා.. විශේෂයෙන් ඔවුන් ආරක්ෂා කරනවා. 3) මහා ජාතියේ, අතිශය සුළුතරයක් හැර කිසිවෙකු මේවනතුරු violent වෙලා නෑ. මොකද 70% නැගිට්ටෝත් 13% වලට මොකද වෙන්නේ.. 4) නමුත් මේ කරුණ ලංකාවේ නම අතිශයින්ම කැත කළා.. එමෙන්ම tourism industry එක, stock market එක එක සැරේ වැට්ටුවා.. 5) කොටින්ට කඩේයන උන් උපරිම වාසි ලබාගන්න දගලනවා. 6) සිංහලයිනි(ලාංකිකයිනි) ජාත්‍යන්තර වශයෙන් අපේ නම ආරක්ෂා කරගත යුතුයි. 7) මුස්ලිම් වැසියනි, "මම මුස්ලිම්", "මම සුළු ජාතිය" කියන පටු මානසිකත්වයෙන් මිදෙන්න, මේරටේ සුළු ජාතියකට තියන නිදහහස වෙන කොහෙවත් නෑ. උබලා උබලටම කියාගන්න ඔය කියන "සුළු ජාතිය" කියන වචනේ අයින් කරපු දවසට ලංකාවේ උන් එවචනේ සදහටම අමතක කරලා දමයි. මොකද උබලත් මේරටේ කවලම් වෙච්ච ලේ තියන මිනිස්සු. [/COLOR] [COLOR=Navy]** රට වෙනුවෙන් සියල්ලන්ගෙන් කරන ආයාචනයක්.[/COLOR] [/SIZE]gl [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom