මෙතන ඉන්න සිංහල මුස්ලිම් දමිළ හැමෝම මේක තේරුම් ගනිල්ලා..
1) මේ ප්‍රශ්නය මුල්වුණේ ජාතික කරුණක් නෙමෙයි.. නමුත් මේක ජාතික ප්‍රශ්නයක් බවට පත්කරන්න යම්කිසි කණ්ඩායමක් කටයුතු කලා.
2) සිංහල බෞද්දයා හැම විටම මුස්ලිම් ජාතියට විරුද්දව නගී හිටලා නෑ.. ඒ වගේම එක් ප්‍රදේශයක හැර රටපුරා සිංහල මිනිසුන් තවමත් මුස්ලිම් මිනිසුන් සමග වසයකරනවා.. විශේෂයෙන් ඔවුන් ආරක්ෂා කරනවා.
3) මහා ජාතියේ, අතිශය සුළුතරයක් හැර කිසිවෙකු මේවනතුරු violent වෙලා නෑ. මොකද 70% නැගිට්ටෝත් 13% වලට මොකද වෙන්නේ..
4) නමුත් මේ කරුණ ලංකාවේ නම අතිශයින්ම කැත කළා.. එමෙන්ම tourism industry එක, stock market එක එක සැරේ වැට්ටුවා..
5) කොටින්ට කඩේයන උන් උපරිම වාසි ලබාගන්න දගලනවා.
6) සිංහලයිනි(ලාංකිකයිනි) ජාත්‍යන්තර වශයෙන් අපේ නම ආරක්ෂා කරගත යුතුයි.
7) මුස්ලිම් වැසියනි, "මම මුස්ලිම්", "මම සුළු ජාතිය" කියන පටු මානසිකත්වයෙන් මිදෙන්න, මේරටේ සුළු ජාතියකට තියන නිදහහස වෙන කොහෙවත් නෑ. උබලා උබලටම කියාගන්න ඔය කියන "සුළු ජාතිය" කියන වචනේ අයින් කරපු දවසට ලංකාවේ උන් එවචනේ සදහටම අමතක කරලා දමයි. මොකද උබලත් මේරටේ කවලම් වෙච්ච ලේ තියන මිනිස්සු.
** රට වෙනුවෙන් සියල්ලන්ගෙන් කරන ආයාචනයක්.
gl