Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SL new ID and DL template
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකයි හේතුව. මම freelance graphic design කරන්නේ. ලංකාවට paypal පහසුකම නැති නිසා මම ඔස්ට්‍රලියාවේ ඉන්න මගේ හොදම යාලුවෙකුට කියල එයාගේ නමට paypal account එකක් හදාගෙන ඒක හරහා තමයි පිටරට client ලාගෙන් සල්ලි ගන්නේ. paypal account එකට මගේ payoneer bank account එක ලින්ක් කරලා තියෙන්නේ. මේ payoneer account එකේ තියන සියලු විස්තර මගේ ඇත්ත විස්තර සහ account එක නියම විදිහට verify කරලා තියෙන්නේ. ඒ වගේම paypal account එකට දාල තියෙන්නේ මගේ යාළුවගේ ඇත්ත විස්තර සහ account එක නියම විදිහට verify කරලා තියෙන්නේ. paypal එකට payoneer bank account එක ලින්ක් කරනකොට කිසිම ගැටළුවක් නැතුව ඒ දෙක ලින්ක් උනා. ඒවගේම මේ paypal account එකට ආපු සල්ලි කිසි ප්‍රශ්නයක් නැතුව මගේ payoneer account එකට යවල පස්සේ payoneer account එකෙන් ලංකාවේ HNB එකට මාරුකලා කිසි ප්‍රශ්නයක් නැතුව.

මෙතනින් පස්සේ තමයි කතාව පටන් ගන්නේ

නමුත් පහුගිය දවසක මට එංගලන්තයේ client කෙනෙක්ගෙන් $1000ක payment එකක් ලැබුනා. ලග ලග මේ client ගෙන් $250 වගේ payment 5ක් විතරත් මිට කලින් අවා. ඉතින් පය්පල් එකෙන් මේ 1000$ transaction එක හෝල්ඩ් කරා anti money laundering රුල්ස් වලට අනුව. පස්සේ මම මගේ client සමග ඇති කරගත් service agreement එකයි chat screen යවල paypal හෝල්ඩ් එක අයින් කරගත්ත. මේ සල්ලි paypal එකෙන් payoneer account එකට bank transfer එකක් කළා. අපහු anti money laundering රුල්ස් වලට අනුව payoneer එකෙන් මගේ සල්ලි hold කරා. hold කරලා මට පහල දේවල් sabmit කරන්න කිව්වා hold එක අයින් කරන්න.

1. මුදල් ලැබුණු අකාරය නිවැරදිව ඔප්පුකරන්න (මේකට මගේ client එක්ක ගහපු agreement එක පාවිච්චි කළා)

2. මගේ paypal ගිණුමම බව සනාථ කරන්න paypal account page එකේ screenshot එකක් (මේක හදන විදිහ ප්‍රසිද්දියේ කියන්න බෑ ප්‍රශ්නයක් උන වෙක්ලාවට ඕන එකෙක් අහපන් කියල දෙන්නම්) මෙතැනදී පොඩි එඩිට් පාරවල් ටිකක් ගියා.

3. මගේ paypal ගිණුමේ නම සහ payonneer ගිණුමේ නම වෙනස් වෙන්න හේතුව පැහැදිලිකරන්න කිව්වා. මේක හදන විදිහ ප්‍රසිද්දියේ කියන්න බෑ ප්‍රශ්නයක් උන වෙක්ලාවට ඕන එකෙක් අහපන් කියල දෙන්නම්) මෙතැනදී පොඩි එඩිට් පාරවල් ටිකක් ගියා.

මේකේ එවුන් කිව්වේ ග්රමසේවකට කියල ඕක කරගන්න කියල

[QUOTE="foundation one, post: 26070351, member: 407457"] මෙන්න මේකයි හේතුව. මම freelance graphic design කරන්නේ. ලංකාවට paypal පහසුකම නැති නිසා මම ඔස්ට්‍රලියාවේ ඉන්න මගේ හොදම යාලුවෙකුට කියල එයාගේ නමට paypal account එකක් හදාගෙන ඒක හරහා තමයි පිටරට client ලාගෙන් සල්ලි ගන්නේ. paypal account එකට මගේ payoneer bank account එක ලින්ක් කරලා තියෙන්නේ. මේ payoneer account එකේ තියන සියලු විස්තර මගේ ඇත්ත විස්තර සහ account එක නියම විදිහට verify කරලා තියෙන්නේ. ඒ වගේම paypal account එකට දාල තියෙන්නේ මගේ යාළුවගේ ඇත්ත විස්තර සහ account එක නියම විදිහට verify කරලා තියෙන්නේ. paypal එකට payoneer bank account එක ලින්ක් කරනකොට කිසිම ගැටළුවක් නැතුව ඒ දෙක ලින්ක් උනා. ඒවගේම මේ paypal account එකට ආපු සල්ලි කිසි ප්‍රශ්නයක් නැතුව මගේ payoneer account එකට යවල පස්සේ payoneer account එකෙන් ලංකාවේ HNB එකට මාරුකලා කිසි ප්‍රශ්නයක් නැතුව. මෙතනින් පස්සේ තමයි කතාව පටන් ගන්නේ නමුත් පහුගිය දවසක මට එංගලන්තයේ client කෙනෙක්ගෙන් $1000ක payment එකක් ලැබුනා. ලග ලග මේ client ගෙන් $250 වගේ payment 5ක් විතරත් මිට කලින් අවා. ඉතින් පය්පල් එකෙන් මේ 1000$ transaction එක හෝල්ඩ් කරා anti money laundering රුල්ස් වලට අනුව. පස්සේ මම මගේ client සමග ඇති කරගත් service agreement එකයි chat screen යවල paypal හෝල්ඩ් එක අයින් කරගත්ත. මේ සල්ලි paypal එකෙන් payoneer account එකට bank transfer එකක් කළා. අපහු anti money laundering රුල්ස් වලට අනුව payoneer එකෙන් මගේ සල්ලි hold කරා. hold කරලා මට පහල දේවල් sabmit කරන්න කිව්වා hold එක අයින් කරන්න. 1. මුදල් ලැබුණු අකාරය නිවැරදිව ඔප්පුකරන්න (මේකට මගේ client එක්ක ගහපු agreement එක පාවිච්චි කළා) 2. මගේ paypal ගිණුමම බව සනාථ කරන්න paypal account page එකේ screenshot එකක් (මේක හදන විදිහ ප්‍රසිද්දියේ කියන්න බෑ ප්‍රශ්නයක් උන වෙක්ලාවට ඕන එකෙක් අහපන් කියල දෙන්නම්) මෙතැනදී පොඩි එඩිට් පාරවල් ටිකක් ගියා. 3. මගේ paypal ගිණුමේ නම සහ payonneer ගිණුමේ නම වෙනස් වෙන්න හේතුව පැහැදිලිකරන්න කිව්වා. මේක හදන විදිහ ප්‍රසිද්දියේ කියන්න බෑ ප්‍රශ්නයක් උන වෙක්ලාවට ඕන එකෙක් අහපන් කියල දෙන්නම්) මෙතැනදී පොඩි එඩිට් පාරවල් ටිකක් ගියා. මේකේ එවුන් කිව්වේ ග්රමසේවකට කියල ඕක කරගන්න කියල :p [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom