SL Phone Kelaniya. මේ තැන ගැන කවුද දන්නේ?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    SL Phone Kelaniya. මේ තැන ගැන කවුද දන්නේ?

    SL Phone Kelaniya. මේ තැන ගැන කවුද දන්නේ? :) මෙයාලගේ බඩූ හොඳයිද​? දන්න කෙනෙක් කියන්නකෝ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දන්න තැනකින් ගනින් බං ඒජන්ට් වොරන්ටි ට්හියන. රුපියල් 1000ක් 2000ක් අඩු කරනවා කිව්වහම රෙද්දවල් අස්සේ රිංගන්න එපා
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දන්න තැනකින් ගනින් බං ඒජන්ට් වොරන්ටි ට්හියන. රුපියල් 1000ක් 2000ක් අඩු කරනවා කිව්වහම රෙද්දවල් අස්සේ රිංගන්න එපා

    අඩු නිසා නෙවෙයි යකෝ :growl: Nexus 6P එක හොයන්නේ.. ඒක ලංකාවේ Huawei එකේ නැහැ. ඒකයි. :)