Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
SL Police Bike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසියට අලුතෙන් හඳුන්වල දුන්නු බයික් එක ඔයාල දැකල ඇති. ගොඩක් අය ආසයි මොකද්ද මේ බයික් එක, මොනවද මේකෙ විස්තර කියල දැන ගන්න.

Sri Lanka Police

මොටර් සයිකල් නිපදවීමේ ප්‍රමුඛතම ජපන් සමාගමක් වන යමහා – Yamaha නිපදවන Yamaha XJ6 Diversion F කියන මෝටර් බයිසිකලය තමයි මේ අලුත් පොලිස් බයික් එක ලෙස ලංකාවට හඳුන්වල දීල තියෙන්නේ. මෙය අයිති වන්නේ Naked Bike එහෙම නැතිනම් Standard Bike යන මොටර් බයික් වර්ගයටයි. Naked Bike වල විශේෂත්වය නම් ඒවා සුව පහසුවත් වේගය සහ හැසිරවීම (maintained comfort, speed & handling) කියන කාරණා සියල්ලම උපරිම ආකාරයෙන් රඳවාගෙන නිපදවා තිබීමයි. මෙම වර්ගයේ riding position එක අනුව අත් පිහිටීම ඉනට මදක් උඩින් සිටින සේත්, ධාවකයාගේ කොන්ද ඉදිරි පසට නැවුනු ඉතා කුඩා අනතියක් සිටින ලෙසත් පිහිටා තිබෙනවා. මෙය sports bike හා cruise bike අතර මැද පිහිටන riding position එකක්.

Yamaha XJ6

Meter pannel

මෙම මොටර් සයිකලය 600cc එන්ජිමක් සහ 57Kw ක බලයක් සහිත එන්ජිමක් ඇති අධිවේගී බයිසිකලයක්. තවද මෙය සිලින්ඩර 4 ක් සහිත සිව් පහර ද්‍රව සිසිලන එන්ජිමක් (Inline 4 cylinder, liquid cooling engine). එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් වෑල්ව 16 ක් තිබෙනවා. සාමාන්යෙන් මෙවැනි බයික් එකක් පදවන්නත් ටිකක් පුහුණුව අවශ්‍යයි. මෙහි ඉන්ධන ටැංකිය ලීටර් 17 ක ධාරිතාවකින් යුතුයි. ඔයාල වැරදිලාවත් මේ වගේ බයික් එකක් එක්ක රේස් යන්න නම් එපා. මොකද බොහෝ විට මේකට ඉතා ඉක්මණින් පිටිපසින් හඹා එන එක සුලු දෙයක්.

Yamaha XJ6 Diversion F full specification.

autoguide.

[QUOTE="sandunrulz.s, post: 17574277, member: 383132"] [SIZE="5"]පොලිසියට අලුතෙන් හඳුන්වල දුන්නු බයික් එක ඔයාල දැකල ඇති. ගොඩක් අය ආසයි මොකද්ද මේ බයික් එක, මොනවද මේකෙ විස්තර කියල දැන ගන්න. [/SIZE] Sri Lanka Police [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/08/YAMAHA-JXR6.jpg[/IMG] [SIZE="5"]මොටර් සයිකල් නිපදවීමේ ප්‍රමුඛතම ජපන් සමාගමක් වන යමහා – Yamaha නිපදවන Yamaha XJ6 Diversion F කියන මෝටර් බයිසිකලය තමයි මේ අලුත් පොලිස් බයික් එක ලෙස ලංකාවට හඳුන්වල දීල තියෙන්නේ. මෙය අයිති වන්නේ Naked Bike එහෙම නැතිනම් Standard Bike යන මොටර් බයික් වර්ගයටයි. Naked Bike වල විශේෂත්වය නම් ඒවා සුව පහසුවත් වේගය සහ හැසිරවීම (maintained comfort, speed & handling) කියන කාරණා සියල්ලම උපරිම ආකාරයෙන් රඳවාගෙන නිපදවා තිබීමයි. මෙම වර්ගයේ riding position එක අනුව අත් පිහිටීම ඉනට මදක් උඩින් සිටින සේත්, ධාවකයාගේ කොන්ද ඉදිරි පසට නැවුනු ඉතා කුඩා අනතියක් සිටින ලෙසත් පිහිටා තිබෙනවා. මෙය sports bike හා cruise bike අතර මැද පිහිටන riding position එකක්.[/SIZE] Yamaha XJ6 [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/08/Yamaha-xj-red.jpg[/IMG] Meter pannel [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/08/Yamaha-XJ6-Diversion-F-EU-Race-Blu-Detail-004-150x150.jpg[/IMG] [SIZE="5"]මෙම මොටර් සයිකලය 600cc එන්ජිමක් සහ 57Kw ක බලයක් සහිත එන්ජිමක් ඇති අධිවේගී බයිසිකලයක්. තවද මෙය සිලින්ඩර 4 ක් සහිත සිව් පහර ද්‍රව සිසිලන එන්ජිමක් (Inline 4 cylinder, liquid cooling engine). එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් වෑල්ව 16 ක් තිබෙනවා. සාමාන්යෙන් මෙවැනි බයික් එකක් පදවන්නත් ටිකක් පුහුණුව අවශ්‍යයි. මෙහි ඉන්ධන ටැංකිය ලීටර් 17 ක ධාරිතාවකින් යුතුයි. [COLOR="Red"]ඔයාල වැරදිලාවත් මේ වගේ බයික් එකක් එක්ක රේස් යන්න නම් එපා. මොකද බොහෝ විට මේකට ඉතා ඉක්මණින් පිටිපසින් හඹා එන එක සුලු දෙයක්:baffled::baffled:.[/COLOR] [COLOR="Blue"]Yamaha XJ6 Diversion F full specification.[/COLOR][/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/08/XJ6-spec.png[/IMG] autoguide. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom