Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් ලංකාවේ සතියකට 3ක් ලීක්. ඉස්සර තිබ්බ ගතිය නෑ ඉතින් leak කිව්වට 😑
    කොහේද බන් ඕවා බලන්න තියෙන්නේ tg ද , channel links ටිකක් දීපන්කො මචන්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    දැන්නම් තියෙන්නෙම දෙපිට කැපෙන කුණුහර්ප. බලන්න අප්පිරියයි.
    රැට්ට ත් එහෙමයි.. මුල් ටික හොඳයි.. පස්සේ ටික නම් චොර.. කුණුහරුපත් වැඩියි..සේරටම වඩා හිනා යන්නෙත් නෑ
    මේවා ටීවි වල ගියාද බන්?
    ගියා බන් 😅
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    ගිරිරාජ්කාරයා ඉස්සර සාමාන්‍යයෙන් හොද නිර්මාණ කරා. දැන්නම් තියෙන්නෙම දෙපිට කැපෙන කුණුහර්ප. බලන්න අප්පිරියයි.:sick:🤮 ඒකට චූටි මල්ලියි, පොඩි මල්ලියි. දෙපිට කැපෙන වචන, කුණුහර්ප නෑ. තාමත් එදා වගේම එක විදිහට මිනිස්සුන්ව හිනස්සන්න පුලුවන්. අන්න නියම වැඩ කාරයො. :yes::love:
    Agreed
    තාම අපි නොදන්න ලයිව් එකක් දැක්කොත් බලලම තමා යන්නේ... ඒවා මාර creative....
     
    • Like
    Reactions: Stimulus mind

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේවා ටීවි වල ගියාද බන්?

    (1) ගියා වගේ මතකයක් තියෙනවා

    ගියා බං. හැබැයි කියන්නෙ කුනුහර්ප කියලා තේරුම් ගන්න තරම් අපි මෝරලා හිටියේ නෑ. :(
     
    • Haha
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ගිරිරාජ්කාරයා ඉස්සර සාමාන්‍යයෙන් හොද නිර්මාණ කරා. දැන්නම් තියෙන්නෙම දෙපිට කැපෙන කුණුහර්ප. බලන්න අප්පිරියයි.:sick:🤮 ඒකට චූටි මල්ලියි, පොඩි මල්ලියි. දෙපිට කැපෙන වචන, කුණුහර්ප නෑ. තාමත් එදා වගේම එක විදිහට මිනිස්සුන්ව හිනස්සන්න පුලුවන්. අන්න නියම වැඩ කාරයො. :yes::love:
    Habai machan Girirajayage film hodai... hari hoda manussaya ape gewal paththe inne

    ගියා බං. හැබැයි කියන්නෙ කුනුහර්ප කියලා තේරුම් ගන්න තරම් අපි මෝරලා හිටියේ නෑ. :(
    Uba morala hitiye na :oops: ekanan boruwak therune na wage inna athi
    ------ Post added on May 23, 2022 at 12:18 AM