SL POST courier

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,965
    4,643
    113
    Loading...
    Parcel එක speed යනවා. ගාණත් සාධාරණයි. Real time Tracking update වෙන්නෙ නැහැ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,796
    12,699
    113
    COD වලට නම් හොඳයි බං, රිටර්න් අඩුයි, ගොඩක් අඩුකුලේ උන් ගමේ කන්තෝරුවෙ පියුම් මහත්තයා තරහ කරගන්න කැමති නෑ. අරුන් ෆෝන් ඉස්සුවෙ නැතත් බලෙන් හරි ගිහින් දීලා එනවා. අපි පොතක් යැව්වා SLPOST + Domex ඩොමෙක්ස් එකට පොළු තියපු උන් වැඩියි පෝස්ට් එකට වඩා. එකම කැරි වැඩක් තියෙනවා. මාතර අම්බලංගොඩ, නුවර වගේ දුර පලාත් වලට මෙහෙ ඉඳන් ඊලඟ දවසෙම යනවා. මේ ලඟ තියෙන ගම්පහට, කඩවතට එහෙම යන්න දවස් දෙකක් ගියා. මොකක්ද දන්නෙ නෑ.

    ලොකුවට කරන උන් පෝස්ට් ඔෆිස් වල නම්බර් තියාගෙන ඉන්නෙ, කස්ටා ආවෙ නෑ කිව්වත් පොඩි ෆලෝ අප් එකක් දෙනවා
     
    • Like
    Reactions: SpinXO and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    SL POST COD elakiri . ponna pvt currier huttala wage customer not answer kiyala boru pacha kiyanne naa. welawta bell gahala deela yanawa.
     
    • Like
    Reactions: SpinXO

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,796
    12,699
    113
    Parcel එක speed යනවා. ගාණත් සාධාරණයි. Real time Tracking update වෙන්නෙ නැහැ.
    ට්‍රැකින් නම් සෙළවෙන මනස තමයි
     
    • Like
    Reactions: SpinXO

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,302
    1,149
    113
    seller kiyanawa 17 lu demme, tracking thiyenne 18 dawasl 12 ganakata sellergen hambunaa kiyala.... ada 20 thama ne...

    Parcel එක speed යනවා. ගාණත් සාධාරණයි. Real time Tracking update වෙන්නෙ නැහැ.

    COD වලට නම් හොඳයි බං, රිටර්න් අඩුයි, ගොඩක් අඩුකුලේ උන් ගමේ කන්තෝරුවෙ පියුම් මහත්තයා තරහ කරගන්න කැමති නෑ. අරුන් ෆෝන් ඉස්සුවෙ නැතත් බලෙන් හරි ගිහින් දීලා එනවා. අපි පොතක් යැව්වා SLPOST + Domex ඩොමෙක්ස් එකට පොළු තියපු උන් වැඩියි පෝස්ට් එකට වඩා. එකම කැරි වැඩක් තියෙනවා. මාතර අම්බලංගොඩ, නුවර වගේ දුර පලාත් වලට මෙහෙ ඉඳන් ඊලඟ දවසෙම යනවා. මේ ලඟ තියෙන ගම්පහට, කඩවතට එහෙම යන්න දවස් දෙකක් ගියා. මොකක්ද දන්නෙ නෑ.

    ලොකුවට කරන උන් පෝස්ට් ඔෆිස් වල නම්බර් තියාගෙන ඉන්නෙ, කස්ටා ආවෙ නෑ කිව්වත් පොඩි ෆලෝ අප් එකක් දෙනවා

    SL POST COD elakiri . ponna pvt currier huttala wage customer not answer kiyala boru pacha kiyanne naa. welawta bell gahala deela yanawa.

    ට්‍රැකින් නම් සෙළවෙන මනස තමයි

    eka aththa habai cod nam ganata denawa cod karana ayata post ekenuk salakili thiyenawa

    seller kiyanawa 17 lu demme, tracking thiyenne 18 dawasl 12 ganakata sellergen hambunaa kiyala.... ada 20 thama ne...
    ------ Post added on Feb 20, 2026 at 7:51 AM