කට්ටියටම ගැටලු ඇතිනේ පෝස්ට් ඔෆීස් එකෙන් දෙන ට්‍රැකින් චෙක් කරන එක ගැන..ඕනේ එකක් මේකෙන් ට්‍රැක් කරන්න පුලුවන් ලොගින් ඕනේ නෑ....සුපිරිම සුපිරි....
.ඒකට පෝස්ට් ඔෆීස් එකේ වෙබ් සයිට් එකේ තියන ලින්ක් එක පිස්සු කෙලිනවා...ඒකට අපේ කොල්ලෙක් නියම වෙබ් සයිට් එකක් හදලා තියනවා...ඇන්ඩ්‍රයිඩ් ඇප් එකත් එක්ක....USSD CODE SYSTEM EKENUTH CHECK KARANNA PULUWAN..

ඒක පට්ටම පට්ට ඊ බේ කරන ගොඩක් අයට වැදගත් වෙයි...මෙතනින් බලන්න...
https://blog.malindaprasad.com/2014/...cking-service/
https://postal.malindaprasad.com/site/
menna dial eka...https://www.facebook.com/malindaprasad?fref=ts