Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
29 minutes ago
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
SL post Tracking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ ,

එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට )  ,

දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට ,

ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ

මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ ,

ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ ,

මම ඔය ප්රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,

අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,

මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,

මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,

EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,

මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්

[QUOTE="hi.dushan, post: 21514111, member: 219284"] [SIZE="6"][B]SL post ලා පාවිච්චි කරන්නේ [COLOR="Magenta"]ගොඩක් පරණ system එකක්[/COLOR] නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ , :no::no::no::no::no::no: එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට ) :frown::frown::growl::growl::frown::frown::growl: :growl:, දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා [COLOR="Red"]උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට ,[/COLOR] :eek::eek::confused::confused: [COLOR="Magenta"]ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ :no::no::no:[/COLOR] මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ :shocked::shocked::shocked:, [COLOR="Red"]ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ ,[/COLOR] :(:(:( මම ඔය ප්රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ , අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල , [COLOR="DarkOrchid"]මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,[/COLOR] මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා , EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ , [COLOR="Red"]මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන් :yes::yes::yes::yes::yes::yes::yes: [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom