Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
SL Saudi embassy slams report on jailed maid
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.divaina.com/2012/07/11/news24.html

බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට

සෞදියේදී අත්අඩංගුවට පත්වූ

ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි

සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කළ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේය.

සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද කථාවක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහායෙන් සෞදියේ රියාද් තානාපති කාර්යාලය හරහා සිදුකළ පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා රඳවා සිටින සෞදි අරාබියේ රියාද් නුවර මලාස් බන්ධනාගාරයට ගොස් එහි නිලධාරීන් හා තුංගසිරි මහතා සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තුංගසිරි මහතා රඳවා ගැනීමට හේතුව නිලධාරීන්ට අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමුන් හඳුනන කාන්තාවකගේ මාස දෙකක වැටුප් ප්‍රශ්නයක් කතා කිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවයි. එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකදී සුරයක් අලෙවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාළ කාන්තාවට රියාල් 2,000 කට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමඟ එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය (පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද සෞදියේ ක්‍රියාත්මක නීතියට අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් හා මෙවැනි සබඳතාවලට නීතියෙන් අවසර නොමැති අතර මෙවැනි අවස්ථාවලදී එරට පොදු ස්ථානවල ගැවසෙන ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් කරනු ලබයි.

කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ පෞද්ගලිකව ආගම ඇදහීමට සෞදියේ කිසිදු බාධා කිරීමක් නොමැති බවයි. සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවා බුදුපිළිම තැන්පත්කර වැඳුම් පිදුම් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන අතර එහිදී වන්දනාමාන කිරීමට කිසිදු නීතිමය බාධාවක් පමුණුවා නැත. වෙසක් හා පොසොන් වැඩසටහන්ද අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සෞදි තානාපති කාර්යාලය අවස්ථා කිහිපයකදීම කටයුතු යොදා ඇත.

තත්ත්වය එසේ තිබියදී ඇත්ත කරුණු විකෘති කර බෞද්ධ ආගමික පිළිවෙතක යෙදී සිටියදී යෑයි කියා මෙවැනි වැරැදි මතයක් සමාජගතකොට සෞදි රජයට විරුද්ධව බෞද්ධයන් උසිගන්වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් දෙරට අතර සහජීවනය බිඳ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය. තම පටු අරමුණ සඳහා විකෘති තොරතුරු මාධ්‍ය වෙත වාර්තා කිරීමට තම පවුලේ අය හා සංඝයා වහන්සේලා උපයෝගී කරගැනීම කනගාටුදායක බව ද කාර්යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පවත්නා දීර්ඝ මිත්‍ර සම්බන්ධතාවයට මෙවැනි සිදුවීම්වලින් කිසිදු ආකාරයක ගැටුමක් ඇති නොවන බව ද කාර්යාංශය සඳහන් කරයි. කම්කරු හා අර්ධ පුහුණු රැකියා සඳහා විදේශගතවන සියලුම කාන්තාවන්ට හා පිරිමි ශ්‍රමිකයන්ට දැනට වසර දෙකක සිට තමන් සේවය කිරීමට පිටත්වන රටේ සංස්කෘතිය, නීතිය, සමාජ තත්ත්වය පිළිබඳව සිය පුහුණුවේදී මූලිකව ඉතා හොඳින් අවබෝධ කර දෙන බව ද කාර්යාංශය සඳහන් කරයි.

[QUOTE="Pothula, post: 13018976, member: 400774"] [url]http://www.divaina.com/2012/07/11/news24.html[/url] [B][SIZE="5"][COLOR="SlateGray"]බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට සෞදියේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක්[/COLOR][/SIZE][/B] [SIZE="4"]ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි[COLOR="Gray"][/COLOR] [COLOR="Gray"]සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කළ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනය මෙසේය. සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද කථාවක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහායෙන් සෞදියේ රියාද් තානාපති කාර්යාලය හරහා සිදුකළ පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා රඳවා සිටින සෞදි අරාබියේ රියාද් නුවර මලාස් බන්ධනාගාරයට ගොස් එහි නිලධාරීන් හා තුංගසිරි මහතා සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තුංගසිරි මහතා රඳවා ගැනීමට හේතුව නිලධාරීන්ට අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමුන් හඳුනන කාන්තාවකගේ මාස දෙකක වැටුප් ප්‍රශ්නයක් කතා කිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවයි. එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකදී සුරයක් අලෙවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාළ කාන්තාවට රියාල් 2,000 කට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමඟ එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය (පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද සෞදියේ ක්‍රියාත්මක නීතියට අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් හා මෙවැනි සබඳතාවලට නීතියෙන් අවසර නොමැති අතර මෙවැනි අවස්ථාවලදී එරට පොදු ස්ථානවල ගැවසෙන ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් කරනු ලබයි. කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ පෞද්ගලිකව ආගම ඇදහීමට සෞදියේ කිසිදු බාධා කිරීමක් නොමැති බවයි. සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවා බුදුපිළිම තැන්පත්කර වැඳුම් පිදුම් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන අතර එහිදී වන්දනාමාන කිරීමට කිසිදු නීතිමය බාධාවක් පමුණුවා නැත. වෙසක් හා පොසොන් වැඩසටහන්ද අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සෞදි තානාපති කාර්යාලය අවස්ථා කිහිපයකදීම කටයුතු යොදා ඇත. තත්ත්වය එසේ තිබියදී ඇත්ත කරුණු විකෘති කර බෞද්ධ ආගමික පිළිවෙතක යෙදී සිටියදී යෑයි කියා මෙවැනි වැරැදි මතයක් සමාජගතකොට සෞදි රජයට විරුද්ධව බෞද්ධයන් උසිගන්වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් දෙරට අතර සහජීවනය බිඳ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය. තම පටු අරමුණ සඳහා විකෘති තොරතුරු මාධ්‍ය වෙත වාර්තා කිරීමට තම පවුලේ අය හා සංඝයා වහන්සේලා උපයෝගී කරගැනීම කනගාටුදායක බව ද කාර්යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පවත්නා දීර්ඝ මිත්‍ර සම්බන්ධතාවයට මෙවැනි සිදුවීම්වලින් කිසිදු ආකාරයක ගැටුමක් ඇති නොවන බව ද කාර්යාංශය සඳහන් කරයි. කම්කරු හා අර්ධ පුහුණු රැකියා සඳහා විදේශගතවන සියලුම කාන්තාවන්ට හා පිරිමි ශ්‍රමිකයන්ට දැනට වසර දෙකක සිට තමන් සේවය කිරීමට පිටත්වන රටේ සංස්කෘතිය, නීතිය, සමාජ තත්ත්වය පිළිබඳව සිය පුහුණුවේදී මූලිකව ඉතා හොඳින් අවබෝධ කර දෙන බව ද කාර්යාංශය සඳහන් කරයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom