වෙබ් සයිට් එකක් ඇරල මහ ලොකුවට කැගැහුවට සද්දි විතරයි වැඩ නැහැ.. දැන් කොහොමද අපි වෙලාවට වැඩ කරන්නෙ. ඔය කියන සයිට් එක හොස්ට් කරලත් නැද්ද මන්ද.. මේව කරන්නෙ බබ්බුද මන්ද.. පුදපු ගමන් කාපි යකා..
ඩවසක් ඇති හොදටම වෙච්ච වැරද්ද හදන්න..
server point වෙල නැහැකියන්නත් බැහැ.. proxy වලින් යන්නෙත් නැහැ.. කොහෙටවත් point වෙලත් නැහැ. ඔය වැඩේ ඉවර කරලම කිව්වනම් ඉවරනෙ.. හෙමදෙම ඔහොම තමයි...
ඔබ සැමට සුභ අනාගතයක්..
http://www.sltime.org/
Hosting Status Monitor : http://host-tracker.com/check_res_ajx/7020998-0/
Domain Infomation : http://whois.domaintools.com/sltime.org

Last edited: