Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~SL TRAFFIC POLICE~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව දවසක්...... මට ඉතින් අමාරුවනේ බයික් එකේ දුර ගමන් අදින්න.....

පොලොන්නරු යනවා.... බයික් එකේ.....

හබරණ කැලේ ඉවර වෙන්න කලින්, අල්ල ගත්තා කියහල්ලකෝ බාප්පලා දෙන්නෙක්..... මුකුත් වැරැද්දක් කරලා නෙවේ.... ඕකුන් WP කියලා කෑල්ල දැක්ක ගමන් අල්ලනවා..... දඩයක් වෙනුවට, ජරාවක් අනිවා ගන්න පුලුවන් නිසා.......

දැන් මගේ වැරැද්දක් නෑ.... කරුමෙට, මම ලයිසන් එක (ආදායම් බලපත්රේ) ඔරිජිනල් එක ගෙදර දාලා ඈවිත්..... ඒත් ෆොටෝ කොපියක් තිබ්බා....... මූ දැන් මට දාගෙන දඩ පොත පෙන්වනවා...... මේකට දඩේ 500/=ක් කිය කියා........ මොකද කරන්නේ කියලා මගෙන් අහනවා......

මම කිව්වා ඉතින් මොකක් කරන්නද..... මෙතන මම ගාව ෆොටෝ කොපියක් තියෙනවා.... මට අමතක වෙලා ඔරිජිනල් එක දාලා ඈවිත්.... බයික් එක අරන් මාස දෙකක් නෑ...... කියලා.......

මූ කියනවා, ෆොටෝ කොපිය විශ්වාස නෑ..... මේක ඕගොල්ලන්ට වෙන එකක එකක් ෆොටෝ කොපි කරන්නත් පුලුවන් නේ කියලා..... මම කිව්වා.... රු.700/= (ඒ දවස් වල 700යි... දැන් නම් ආස්චර්යෙන් වැඩි කරලා තියෙන්නේ) කට, මට ෆොටෝ කොපි බොරුවට ගහන්න ඕනා කමක් නෑ කියලා.....

මූ දැන් දාගෙන දඩේ 500/=යි කිය කියා මට දඩ පොත පෙන්වනවා...... මම කිව්වා.... මම ආවේ හදිසියේ...... හෙට යන්න බලාගෙන.... (එදා සෙනසුරාදා හවස) දඩයක් ලියලා දෙන්න..... පොලිසිය මින්නේරිය නේද..... මම සදුදට ඒක ගෙවලා ලයිසන් එක අරන් යන්නම් කියලා........ වෙන කරන්න දෙයක් නෑ නේ කියලා.....

මූ බලං ඉදලා ඉදලා..... අන්තිමට, ආ ආ කමක් නෑ එහෙනම් යන්න කිව්වා......

ජරාවම ගන්න බැලුවේ......  දඩේ මෙච්චරයි මෙච්චරයි.... මොකද කරන්නේ කිය කියා අහලා......

ඕකුන්ට ඔහොම ජරාව කාලා, ඒ සල්ලි වලින් ජීවත් වෙන්න පුලුවන්නේ.... නොදෝමකින්......

පාරේ වැටිලා හිටියත්, වතුර උගුරක් දෙන්න හොද නෑති ජාතියක් ඕකුන්.......

[QUOTE="urajdrlk, post: 16501207, member: 1489"] තව දවසක්...... මට ඉතින් අමාරුවනේ බයික් එකේ දුර ගමන් අදින්න..... :P පොලොන්නරු යනවා.... බයික් එකේ..... :P හබරණ කැලේ ඉවර වෙන්න කලින්, අල්ල ගත්තා කියහල්ලකෝ බාප්පලා දෙන්නෙක්..... මුකුත් වැරැද්දක් කරලා නෙවේ.... ඕකුන් WP කියලා කෑල්ල දැක්ක ගමන් අල්ලනවා..... දඩයක් වෙනුවට, ජරාවක් අනිවා ගන්න පුලුවන් නිසා....... :angry: දැන් මගේ වැරැද්දක් නෑ.... කරුමෙට, මම ලයිසන් එක (ආදායම් බලපත්රේ) ඔරිජිනල් එක ගෙදර දාලා ඈවිත්..... ඒත් ෆොටෝ කොපියක් තිබ්බා....... මූ දැන් මට දාගෙන දඩ පොත පෙන්වනවා...... මේකට දඩේ 500/=ක් කිය කියා........ මොකද කරන්නේ කියලා මගෙන් අහනවා...... :rofl: මම කිව්වා ඉතින් මොකක් කරන්නද..... මෙතන මම ගාව ෆොටෝ කොපියක් තියෙනවා.... මට අමතක වෙලා ඔරිජිනල් එක දාලා ඈවිත්.... බයික් එක අරන් මාස දෙකක් නෑ...... කියලා....... මූ කියනවා, ෆොටෝ කොපිය විශ්වාස නෑ..... මේක ඕගොල්ලන්ට වෙන එකක එකක් ෆොටෝ කොපි කරන්නත් පුලුවන් නේ කියලා..... මම කිව්වා.... රු.700/= (ඒ දවස් වල 700යි... දැන් නම් ආස්චර්යෙන් වැඩි කරලා තියෙන්නේ) කට, මට ෆොටෝ කොපි බොරුවට ගහන්න ඕනා කමක් නෑ කියලා..... :P මූ දැන් දාගෙන දඩේ 500/=යි කිය කියා මට දඩ පොත පෙන්වනවා...... මම කිව්වා.... මම ආවේ හදිසියේ...... හෙට යන්න බලාගෙන.... (එදා සෙනසුරාදා හවස) දඩයක් ලියලා දෙන්න..... පොලිසිය මින්නේරිය නේද..... මම සදුදට ඒක ගෙවලා ලයිසන් එක අරන් යන්නම් කියලා........ වෙන කරන්න දෙයක් නෑ නේ කියලා..... :P මූ බලං ඉදලා ඉදලා..... අන්තිමට, ආ ආ කමක් නෑ එහෙනම් යන්න කිව්වා...... :rofl: ජරාවම ගන්න බැලුවේ...... :angry: දඩේ මෙච්චරයි මෙච්චරයි.... මොකද කරන්නේ කිය කියා අහලා...... :frown: ඕකුන්ට ඔහොම ජරාව කාලා, ඒ සල්ලි වලින් ජීවත් වෙන්න පුලුවන්නේ.... නොදෝමකින්...... :angry: පාරේ වැටිලා හිටියත්, වතුර උගුරක් දෙන්න හොද නෑති ජාතියක් ඕකුන්....... :angry: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom