~~SL TRAFFIC POLICE~~

ලංකාවේ ට්‍රැෆික&

  • හොඳයි .. අවංකයි , සාදාරනයි

    Votes: 13 8.5%
  • පජාති පාගා ගහන පඩත්තල ජාතියක්

    Votes: 140 91.5%

  • Total voters
    153

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මේ නැති නිසා අමුතු පහේ අදහසක් ආව .. :dull: කට්ටියගේ ලංකාවේ ට්‍රැෆික් පොලිසිය එක්ක තියෙන අත්දැකීම්.. දඩ කාපුවා , පාගා දීපුවා එහෙම ඇති නෙහ් ඒවා ටිකක් කියමු බලන්න.. තව පොලිසියෙන් ඇල්ලුවම බේරෙන්න කියන ඒවත් :nerd: :baffled:

    pol.srilankan-police.jpg
     
    • Like
    Reactions: prasad9805

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :lol::lol::oo:
    ඕකේ මොනවද බන් ආයේ ත්‍රෙඩ් දාලා හොයන්න තියෙන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බහුතරය පරට්ට හැත්ත. ඉඳල හිටල හොඳ මිනිස්සු ඉන්නවා. අනිත් උන්නම් කාලකණ්නි. වෙන කියන්න වචන නෑ.:frown:

    දවසක් නම් එකෙක් එක්ක බැන ගත්ත. ඌ ලිව්වෙ නෑ මාව. :dull:

    ජරාව නම් දෙන්නෙ නෑ ඊටවඩා හොඳයි දඩ කනව.:angry:
     
    • Like
    Reactions: mjayanatha

    aruna47

    Well-known member
  • කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මේ නැති නිසා අමුතු පහේ අදහසක් ආව .. :dull: කට්ටියගේ ලංකාවේ ට්‍රැෆික් පොලිසිය එක්ක තියෙන අත්දැකීම්.. දඩ කාපුවා , පාගා දීපුවා එහෙම ඇති නෙහ් ඒවා ටිකක් කියමු බලන්න.. තව පොලිසියෙන් ඇල්ලුවම බේරෙන්න කියන ඒවත් :nerd: :baffled:

    pol.srilankan-police.jpg

    garage number ගහලා දුවන්න පුළුවන් දෙන්නෙක් විටරයි කියලා දඩ කොලයක් දුන්නා :(

     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මට උනා පට්ට සීන් එකක්. යාලුවෙක් එක්ක ගියා කොලඹ, බෞද්ධාලෝක මාවතට වැටෙන වටරවුම තියෙන්නේ , එතනදී අරූ කලර් ලයිට් බලන්නේ නැතුව ගොනා වගේ දැම්ම නේ, පොලිස් කාරය වඩාගෙන ගත්තේ අපිව, :lol::lol:
    මට අරූ එක්ක පට්ට මල. පස්සේ ඔන්න පොලිස් කාරය තරුන පොරක්, දෙන්නෙක් හිටිය, දඩ කොලේ ලියනව. අරූට කියන්න දේකුත් නෑ , පොලිස් කාරය කිවුව මහත්තය මට ඔයාව යවන්න බෑ මේ cctv වලත් මේක තියනව, මේක සුලු වැරැද්දක් නෙමේ කියල. අරූ දැන් දාහක් ඒව කියනව අරවයි මේවයි. කොලේ අන්තිම ටික ලියනකොට මූ ඇහුව දැන් කොහෙද යන්නේ කියල, මම කිවුව exam එකක් ලියන්න යන්නේ NIBM එකට කියල. (බොරු ) මූට සිරාවට අප්සට් ගියා ඒක අහල, කලින් කියන්න එපැයි මල්ලි කියල යන්න දුන්න බන්. මට ඌට වදින්න හිතුව සිරාවට. :):)

    ps- කොලඹ නම් පොලිස් කාරයෝ එක්ක සෙල්ලම් දාන්න බෑ, පගාව උනත් ගන්නව අඩුයි.
     
    Last edited: