Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~SL TRAFFIC POLICE~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දවසක් මගේ පරණ යාලුවෙක්ව ගන්න රාගම ඉඳන් කටුනායකට එහා තියෙන විස්සේ කනුවේ කෑම්ප් එකට ගියා. මගෙ අලුත් ටොයිය පල්සර් 220යේ 60ට විතර වගේ ගියේ. හරියටම එයාර්පෝර්ට් එකට හරවන තැනදි අත දැම්මා කියපන්කෝ කාකි මාමෙක්. බැහැල ගිය මම පකීර් වගේ ඇයි වැරද්දකුත් නෑ නෙ. මූ මට ගියාම අනං මනං කියනවා මම ගියා වේගෙ වැඩියි අනං මනං. මූ එන පොට හරියන්නෙම නෑ. එතන කූඩුවෙ හිටපු එකා ගාවට ගිහින් මූ කිව්ව ඉඳන් හිටපු එකාට මහත්ත්යෝ මූ හෙන හටියෙන් යනව. බ්රේක් කරගන්නත් බැරි උනා අනං මනං.

අර ඇතුලේ ඉඳං හිටපු එකා මාව දැක්කෙත් මම එතනට ගියාම, මූ කියනව මට ඌ දැක්කලු මම කන්ටේනර් අස්සෙන් අස්සෙන් දාගෙන ආවලු..  වේසාවා උසාවි දැම්ම කියපංකෝ ඉතිං. මම නිවාඩු ඇවිත් ලංකාවට මූ උසාවි දාපු දවසට මම රටිනුත් ගිහිං ඉවරයි. මම ගිහින් යාලුවව එක්කං ආවා. මූ අරුං දෙන්නට ටෝක් කරනවා මාව ගලවගන්න. පැය භාගයක් විතර කට්ට කාලා කොහොම හරි 2000ක් දීල ශේප් කරගන්න කතා කරගත්තා. ඒ වෙලේ සල්ලි අතේ තිබ්බේ නැති නිසා බැංකුවට ගිහින් අරන් අවිත් දුන්නා. උං කිව්වා උං ලියපු කොලේ කැන්සල් කරන්නම් කියලා.

මට ඔන්න ඔය දවසේ ඉඳන් තමයි පොලිසිය එපා උනේ. එපා උනේ නීතිය හරියට කරන නිසා නම් නෙමේ. මිනිස්සුන්ගෙන් ජරාව කන්නයි, වෙලාව කන්නයි බොරු චෝදනා කරන මේ වගෙ පහත් පොලිසියක් ලංකාව වගේ උතුම් රටක පූරුවේ කරුමයක්..

දැන් සල්ලි දුන්නට පස්සෙ මාව අල්ලගත්ත එකා ශේප් මෙන්න. මූ මට ලෙක්චර් දෙනව මල්ලි රටවල් වල වගේ නෙමෙයි නේ පාරරවල් අනං මනං. මම ගනං ගත්තේ නෑ.

මගෙ යාලුවයි මායි උන්ගෙ ගෑනුන්ටයි ලමයින්ටයි ශාප කර කර ගෙදර ගියා..

[QUOTE="dulajs, post: 16586854, member: 48332"] [SIZE=4]මම දවසක් මගේ පරණ යාලුවෙක්ව ගන්න රාගම ඉඳන් කටුනායකට එහා තියෙන විස්සේ කනුවේ කෑම්ප් එකට ගියා. මගෙ අලුත් ටොයිය පල්සර් 220යේ 60ට විතර වගේ ගියේ. හරියටම එයාර්පෝර්ට් එකට හරවන තැනදි අත දැම්මා කියපන්කෝ කාකි මාමෙක්. බැහැල ගිය මම පකීර් වගේ ඇයි වැරද්දකුත් නෑ නෙ. මූ මට ගියාම අනං මනං කියනවා මම ගියා වේගෙ වැඩියි අනං මනං. මූ එන පොට හරියන්නෙම නෑ. එතන කූඩුවෙ හිටපු එකා ගාවට ගිහින් මූ කිව්ව ඉඳන් හිටපු එකාට මහත්ත්යෝ මූ හෙන හටියෙන් යනව. බ්රේක් කරගන්නත් බැරි උනා අනං මනං. අර ඇතුලේ ඉඳං හිටපු එකා මාව දැක්කෙත් මම එතනට ගියාම, මූ කියනව මට ඌ දැක්කලු මම කන්ටේනර් අස්සෙන් අස්සෙන් දාගෙන ආවලු.. :lol: වේසාවා උසාවි දැම්ම කියපංකෝ ඉතිං. මම නිවාඩු ඇවිත් ලංකාවට මූ උසාවි දාපු දවසට මම රටිනුත් ගිහිං ඉවරයි. මම ගිහින් යාලුවව එක්කං ආවා. මූ අරුං දෙන්නට ටෝක් කරනවා මාව ගලවගන්න. පැය භාගයක් විතර කට්ට කාලා කොහොම හරි 2000ක් දීල ශේප් කරගන්න කතා කරගත්තා. ඒ වෙලේ සල්ලි අතේ තිබ්බේ නැති නිසා බැංකුවට ගිහින් අරන් අවිත් දුන්නා. උං කිව්වා උං ලියපු කොලේ කැන්සල් කරන්නම් කියලා. මට ඔන්න ඔය දවසේ ඉඳන් තමයි පොලිසිය එපා උනේ. එපා උනේ නීතිය හරියට කරන නිසා නම් නෙමේ. මිනිස්සුන්ගෙන් ජරාව කන්නයි, වෙලාව කන්නයි බොරු චෝදනා කරන මේ වගෙ පහත් පොලිසියක් ලංකාව වගේ උතුම් රටක පූරුවේ කරුමයක්.. දැන් සල්ලි දුන්නට පස්සෙ මාව අල්ලගත්ත එකා ශේප් මෙන්න. මූ මට ලෙක්චර් දෙනව මල්ලි රටවල් වල වගේ නෙමෙයි නේ පාරරවල් අනං මනං. මම ගනං ගත්තේ නෑ. මගෙ යාලුවයි මායි උන්ගෙ ගෑනුන්ටයි ලමයින්ටයි ශාප කර කර ගෙදර ගියා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom