SL VLOG ගැන මොකද හිතන්නේ //??

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කයිවරු කාරයො ඇති දැන් ඔනෙ වැඩ කාරයෝ බන්
     
    • Like
    Reactions: kinkon

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Podcast nam mun thamai lankawe hodama. Malimawata pakshai wage penne mun Phottu, Ranil, Sajith 3 ma bite ekata aran inna nisa. Anura dinnata passe Malimawath wiwechanaya karanna deparak huthana ekak na. Mokada munge political stance eka far right.
     

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    ඔන්න උන් මොකද්ද නාඩගමක් 21 හවස නටන්න යනවා.#සිනාපිරුණුරටක්
    #hasaforpresident කියලා. මොකක් නටයිද දන්නෑ මේපාර
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,161
    113
    M-Town
    සියල්ල දත් සෙට් එකක්. දෙමලයි, සිංහල පොන්නයයි, අර පන්ඩිත ගෑනියි හිතන් ඉන්නෙ උන් තරම් දේවල් දන්න උන් වෙන නෑ කියලා.
    Abisheka ta nm muku kiyanna epa!! Apith mute karala thamai balanne
     
    • Haha
    Reactions: tharakaf

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    ඊයේ වීඩියෝ එකේ සිරියාවන්ත දැරිවියක් හිටියා.