kiriyema මුන්ගේ ලොකු fanbase ඉන්නවා. tread කීපයකම මන් දැක්කා මුන්ව mention කරල හරි මුන්ගෙ videos වල facts ඉදිරිපත් කරලා තියෙන්වා . මෙ දවස් වල tread කීපයකම මන් දැක්කා අනුර දිනනවා කියලා logically analyse කරනවා telegram & utube vote walin. personally මන් මේ දවස් ටිකේම භීශනේ හින්දා time තියගෙන DD videos set ekakma බැලුවා. හැබැයි එකක් දෙකක් ඇරෙන්න කියපු අනිත් ඔක්කොම විකාර.. උදාහරනයක් විදිහට නාමල් රනිල් back කරනව විදිහ සිරා අරන් කියලා පස්සෙ දවසක නාමල් සජිත් back කරන සීන් එකක් කියනවා.. කිරියන් මොකද සිතන්නේ මුන්ගේ content ගැන.. උගුරට හෝරා අනුරයියගේ බෙහෙත් බොන seen ekak thiyennee.....