SL VLOGS & Lohan

wickiya

Well-known member
  • Aug 10, 2024
    229
    369
    63
    මුලිංම කියන්න ඕන මමත් වෝට් කරේ අනුරට.

    ලොහාන් කාරය ඇරෙස්ට් කරාට පස්සෙ බන්ධනාගාර රෝහලට දාපු සීන් එක sl vlogs කාරයො හිතා මතාම මගඇරිය ඒ ගැන ඩේලි උන් කරන වීඩියෝවල.
    එ දවස් ටිකේ මුන් වීඩියෝ දැම්මෙත් නෑ. මොකද උනුත් අනුරට පක්ෂ පාතීව වීඩියෝ කරේ. උන්ටත් රෙද්දක් ඇදන් මේ ගැන කියන්න බැරුව ඉන්න ඇති.

    මුනුත් මහ මිනිස්සුන්ට කැරට් අල දෙන ඩීල් කාරයෝනෙ බං.

    මේ හොදට ඉන්න උන් අත්තඩංගුවට ගත්ත ගමන් රෝහලට. මට නම් මේ සීන් එකෙන් ටිකක් විශ්වාසෙ කැඩුන.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    ඉතින් හුත්තො මෙඩිකල් එක දුන්නම යන්ඩ දෙන්ඩ වෙනව. මොකද මූ අධිකරණයෙන් වරදකරු වෙලා නෑනෙ තව
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,171
    6,702
    113
    oya wayasata ledak tiyena eka pudumayak nemene.. uge welawata lagadi ledak nisa gatta reports ehema tiyenna athi..

    Amuthen boru medical report hadala sepa ganna kiyala hithala ohoma kala wenna be.. uge laga tibba deyak uge wasiyata ganna athi.
     
    • Like
    Reactions: haunte