SL vs NZ T20 in USA

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ~ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මහා T20 ක්‍රිකට් තරඟය~

    එමෙන්ම එක්සත් ජනපදය තුලදී ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලිය ~

    මෙය ඇමරිකාවත් ක්‍රිකට් වලට අවතීරණය වන බවට ඉඟියකි.


    :D:D:D:D

    ඇමරිකාවේ ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා හොඳ දේශගුණයකි. වැස්ස නැතත් සිසිල් සොළං රැල්ලේ ක්‍රිකට් ගැසිය හැක.
    :):):)

    මෙය මේ ආකාරයෙන්ම නැගලා ගියහොත් බේස්බෝල් වලට අකුළාගෙන ගෙදර යාමට සිදුවන අතර ක්‍රිකට් ඇමරිකාවේ ක්‍රීඩා ලෝලීන්ව ආක්‍රමණය කිරීමට සමත් වනු ඇත.:lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දෙවන තරඟය අනිවා අපි දිනුම්.

    ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් අනාත කර ඇති අතර දැන් අපට ටෙස්ට් තරඟයක් ගැසීමට හැකි වුවද තිසර පෙරේරා සහ දිල්ෂාන් හ්යේ සහ හතරේ ඒවා නෙළති.

    :lol::lol: