Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL women take on 'body shaming' barrel ad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට තමයි කියන්නේ political correctness එක කියලා. political correctness වචනයේ සැබෑ තේරුම තමයි සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් කැමති නැති ක්‍රියා, වචන භාවිතා නොකර සිටිම. බටහිර අර්ථයට අනුව සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් තමයි කළු ජාතිකයෝ, ගෑණු, සමලිංගිකයෝ, ලිංගය වෙනස් කරගත්ත උන්, මහත උන්, මුස්ලිම්, යුදෙව් ජාතිකයෝ, ජිප්සි උන් (රුමේනියාවේ මුන් වැඩිපුරම ඉන්නේ). මේ වගේ තව ඉන්නවා. රටින් රටට මේක වෙනස් වෙනවා. ලංකාවේ හැටියට නම් සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් කියලා ගන්නේ දෙමළ, මුස්ලිම්, සමලිංගිකයෝ, ගෑණු, ට්‍රාන්ස්ජෙන්ඩර් උන්. එතකොට උන් කැමති නැති ක්‍රියා, වචන භාවිතා කිරිම වැරදි දෙයක් කියලයි කියන්නේ.

දැන් මේ ගෑනු සම්බන්ධව ප්‍රශ්න යන්නේ political correctness එකත් එක්ක feminism එකත් එකට යන නිසයි.මේක පිරිමියෙක්ට කිව්වා නම් මෙහෙම ප්‍රශ්ණයක් එන්නේම නෑ. BBC එකෙන් මේ වගේ එකක් දාන්නේ වත් නෑ මොකද පිරිමි කියන්නේ සමාජයේ වැඩි තැනක් නැති මිනිස්සු කියලා සලකන්නේ නැති නිසා.

එතකොට ඉස්සරහට උබලට මුස්ලිම් , දෙමළ එකෙක්වත් විවේචනය කරන්න බැරි වෙයි මුස්ලිම් දෙමළ උනුත් political correctness එක පටත් ගත්තොත්. මේක මුලදි මානුෂීය මුහුණුවරක් වගේ ගත්තට, පස්සේ මේක free speech එහෙමත් නැත්නත් නිදහස් කථනය උල්ලංගණය කරන දෙයක් වෙනවා.

ලංකාවේ free speech කියලා දෙයක් නෑ, ඇමරිකාවේ නම් තියෙනවා. ඒක නිසා ඇමරිකාවට බැරි උනා political correctness එක නීතීගත කරන්න, නමුත් යුරෝපේ නම්, විශේෂයෙන්ම ස්විඩනය වගේ රටවල අනෙක් කන්ඩායම් කැමති නැති වචන භාවිතා කරාම ඒක hate speech කියලා නම් කරලා, එහෙම කියපු එකාගේ නම උන්ගේ hate speech list එකේ දානවා. එතකොට ජොබ් එකක් වත් හොයාගන්න බෑ. මේක pewdiepie ටත් උනා. එතකොට පොතේ හැටියට බැලුවොත් ඉස්සරහට උබලා මුස්ලිම් එකෙක්ට බැන්නොත් හම්බයා කියලා, උබට මේ සමාජයේ ජීවත් වෙන්නවත් හම්බ වෙන්නේ නෑ. උදාහරණයට pewdiepie nigga කියලා නිකම් කිව්වා කියලා, ඌත් එක්ක තිබ්බ youtube partnership එක කැන්සල් කරා. මේ වගේ ලොකු සීන් වෙනවා. ඒක නිසා මේ වගේ ඒවාට හුරේ දාන්න එපා, මොකද political correctness එකෙන් උගන්වන්නේ අනෙක් මිනිස්සුන්ට ගරු කරන්න නෙවෙයි, උන් කැමති නැති දේවල් කියන්න එපා කියලයි, උන් කැමති විදියට හැසිරෙන්න, අදහස් ප්‍රකාෂ කරන්න එපා කියලයි. කරන්න එපා කියනවා විතරක් නෙවෙයි, උන් මේවා නීතිගත කරන්නත් කියනවා. එතකොට දඩුවම් පවා විදින්න වෙනවා. ඒකත් හැමෝටම සමවිදියට වෙනවා නම් කමක් නෑ, මෙතන සමතැනක් නෑ. political correctness එකෙන් කියන්නේ වැඩි තැනක් නැති උන්ට වැඩි තැනක් දෙන්න කියලයි කියන්නේ. එතකොට ගෑනුන් ටික ඔක්කොම එකතු වෙලා පිරිමින්ටවත් බැන්නත්, පිරිමින්ට එරෙහිව යම් තීරණයක් ගත්තත්, මුස්ලිම් දෙමළ උන් සිංහලයට බැන්නත්, සිංහලයට එරෙහිව යම් තීරණයක් ගත්තත්, පිරිමින්ට බෑ ගෑණුන්ට මොකක් වත් කියන්න, සිංහල උන්ට බෑ මුස්ලිම් දෙමලට මොකවත් කියන්න. මොකද political correctness එකේ හැටියට ඒක කැප නෑ.

මේ තියෙන්නේ ස්විඩනයේ hate speech/crime ලිස්ට් එක. ඒකේ තියෙනවා ජාතිවාදය, අතිථිභීතිකාව (විදේශිකයන්ට අකමැති වීම. ETCA එකෙන් ඉන්දියන් උන් මෙහෙ එනවට කොටසක් විරුද්ධ උනා නේ? එකත් අතිථිභීතිකාව, xenophobia හැටියට ගණන් ගන්නේ), මුස්ලිම් උන්ට යුදෙව්වන්ට biased against වීම (මේ වචනයට තනි තේරුමක් දෙන්න බෑ, නමුත් සාමාන්‍යයෙන් විස්තර කරොත්. මුස්ලිම් උන් වද පෙති දානවා කියනවනේ කෑම වලට? මුස්ලිම් උන් සිංහල කෙල්ලොන්ව වැඩට අරගෙන උන්ව මුස්ලිම් කරනවා කියනවනේ? අන්න ඒකට තමයි biased against කියන්නේ. එහෙම හිතන එක වැරදි දෙයක් කියලයි කියන්නේ), තව මේ වගේ කිහිපයක් තියෙනවා. නමුත් අපේ උන්ට තේරෙන්නත් එක්ක මම අවශ්‍යම දේවල් ටික විතරක් මෙතන දැම්මා. මේ වගේ ඒවලට ලොකු දඩුවම් දෙන්නේ නෑ. නමුත් බටහිර රටවල තියෙනවා සිස්ටම් දෙකක්. එකක් හිරේ දැමීම වගේ නීතියෙන් දෙන දඩුවම්, අනික සමාජයෙන් දෙන දඩුවම්. සමාජයෙන් දෙන දඩුවම් කියන්නේ. මාධ්‍යය ඔස්සේ political correctness එක කඩන උන්ව හංවඩු ගහනවා, ඊට පස්සේ උන්ට කවුරුත් ජොබ් දෙන්නේ නෑ, උන්ට බිස්නස් එකක් කරගන්න බෑ බිස්නස් කඩන්න බලන්නේ, උන්ට නිතරම වගේ social network වලින් මඩ ගහනවා. මේ නිසාම ගොඩක් මිනිස්සු නිශ්සබ්දව ඉන්නවා මොකක්වත් කියන්නේ නැතුවම. මේ නිසාම තමයි trump ඇමරිකාවේ ජනාධිපති උනොත්. ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති වෙන්න කලින් ලොකු කේස් එකක් ගියා ට්‍රාන්ස් ජෙන්ඩර් උන් සම්බන්ධව. ට්‍රාන්ස් ජෙන්ඩර් උන් කිව්වා උන්ට කෙල්ලොන්ගේ ලොකර් රූම් (කෙල්ලෝ ඇදුම් මාරු කරන්නේ, නාන්නේ මේවල තමයි), ටොයිලට් වලට යන්න දෙන්න කියලා. ඔබාමා මේකට කැමති උනා නමුත් රටේ ගොඩක් මිනිස්සු මේකට කැමති උනේ නෑ. කවුරුත් කැමති නෑ නේ බන් තමන්ගේ කෙල්ලෝ නාන තැන්වලට, ටොයිලට් වලට ලිංගය මාරු කරගත්ත හරි කොල්ලෙක්ව යනවට. ලිංගය මාරු කරගත්තා කියන්නේ, මාරු කරගන්නම ඕනේ නෑ. ඒ විදියට ඇදලා කරලා හිටියත් ඇති. ඒක තමයි gender identity කියලා කියන්නේ. ඒක නිසා මේවලට හුරේ දාන්න එපා. ඇමරිකාවේ මේක ලොකු ප්‍රශ්නයක්, යුරෝපේ මේක ලොකු ප්‍රශ්ණයක්. මේක ප්‍රශ්ණයක් වෙලා නැත්තේ eastern european රටවලට විතරයි. eastern europe කියන්නේ රුසියාව, පෝලන්තය වගේ රටවල්. මේ රටවල ඉන්නේ බොහොම ශක්තිවත් නායකයෝ. උන් මේවගේ කුණු ගෙදෙට්ට ගන්නේ නෑ. ඒක නිසයි උන්ගේ රටවල feminism, muslim කේස් නැත්තේ.

http://hatecrime.osce.org/sweden

[QUOTE="fidget, post: 22773225, member: 565732"] [SIZE="5"] මේකට තමයි කියන්නේ political correctness එක කියලා. political correctness වචනයේ සැබෑ තේරුම තමයි සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් කැමති නැති ක්‍රියා, වචන භාවිතා නොකර සිටිම. බටහිර අර්ථයට අනුව සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් තමයි කළු ජාතිකයෝ, ගෑණු, සමලිංගිකයෝ, ලිංගය වෙනස් කරගත්ත උන්, මහත උන්, මුස්ලිම්, යුදෙව් ජාතිකයෝ, ජිප්සි උන් (රුමේනියාවේ මුන් වැඩිපුරම ඉන්නේ). මේ වගේ තව ඉන්නවා. රටින් රටට මේක වෙනස් වෙනවා. ලංකාවේ හැටියට නම් සමාජයේ වැඩි තැනක් නැති කණ්ඩායම් කියලා ගන්නේ දෙමළ, මුස්ලිම්, සමලිංගිකයෝ, ගෑණු, ට්‍රාන්ස්ජෙන්ඩර් උන්. එතකොට උන් කැමති නැති ක්‍රියා, වචන භාවිතා කිරිම වැරදි දෙයක් කියලයි කියන්නේ. දැන් මේ ගෑනු සම්බන්ධව ප්‍රශ්න යන්නේ political correctness එකත් එක්ක feminism එකත් එකට යන නිසයි.මේක පිරිමියෙක්ට කිව්වා නම් මෙහෙම ප්‍රශ්ණයක් එන්නේම නෑ. BBC එකෙන් මේ වගේ එකක් දාන්නේ වත් නෑ මොකද පිරිමි කියන්නේ සමාජයේ වැඩි තැනක් නැති මිනිස්සු කියලා සලකන්නේ නැති නිසා. එතකොට ඉස්සරහට උබලට මුස්ලිම් , දෙමළ එකෙක්වත් විවේචනය කරන්න බැරි වෙයි මුස්ලිම් දෙමළ උනුත් political correctness එක පටත් ගත්තොත්. මේක මුලදි මානුෂීය මුහුණුවරක් වගේ ගත්තට, පස්සේ මේක free speech එහෙමත් නැත්නත් නිදහස් කථනය උල්ලංගණය කරන දෙයක් වෙනවා. ලංකාවේ free speech කියලා දෙයක් නෑ, ඇමරිකාවේ නම් තියෙනවා. ඒක නිසා ඇමරිකාවට බැරි උනා political correctness එක නීතීගත කරන්න, නමුත් යුරෝපේ නම්, විශේෂයෙන්ම ස්විඩනය වගේ රටවල අනෙක් කන්ඩායම් කැමති නැති වචන භාවිතා කරාම ඒක hate speech කියලා නම් කරලා, එහෙම කියපු එකාගේ නම උන්ගේ hate speech list එකේ දානවා. එතකොට ජොබ් එකක් වත් හොයාගන්න බෑ. මේක pewdiepie ටත් උනා. එතකොට පොතේ හැටියට බැලුවොත් ඉස්සරහට උබලා මුස්ලිම් එකෙක්ට බැන්නොත් හම්බයා කියලා, උබට මේ සමාජයේ ජීවත් වෙන්නවත් හම්බ වෙන්නේ නෑ. උදාහරණයට pewdiepie nigga කියලා නිකම් කිව්වා කියලා, ඌත් එක්ක තිබ්බ youtube partnership එක කැන්සල් කරා. මේ වගේ ලොකු සීන් වෙනවා. ඒක නිසා මේ වගේ ඒවාට හුරේ දාන්න එපා, මොකද political correctness එකෙන් උගන්වන්නේ අනෙක් මිනිස්සුන්ට ගරු කරන්න නෙවෙයි, උන් කැමති නැති දේවල් කියන්න එපා කියලයි, උන් කැමති විදියට හැසිරෙන්න, අදහස් ප්‍රකාෂ කරන්න එපා කියලයි. කරන්න එපා කියනවා විතරක් නෙවෙයි, උන් මේවා නීතිගත කරන්නත් කියනවා. එතකොට දඩුවම් පවා විදින්න වෙනවා. ඒකත් හැමෝටම සමවිදියට වෙනවා නම් කමක් නෑ, මෙතන සමතැනක් නෑ. political correctness එකෙන් කියන්නේ වැඩි තැනක් නැති උන්ට වැඩි තැනක් දෙන්න කියලයි කියන්නේ. එතකොට ගෑනුන් ටික ඔක්කොම එකතු වෙලා පිරිමින්ටවත් බැන්නත්, පිරිමින්ට එරෙහිව යම් තීරණයක් ගත්තත්, මුස්ලිම් දෙමළ උන් සිංහලයට බැන්නත්, සිංහලයට එරෙහිව යම් තීරණයක් ගත්තත්, පිරිමින්ට බෑ ගෑණුන්ට මොකක් වත් කියන්න, සිංහල උන්ට බෑ මුස්ලිම් දෙමලට මොකවත් කියන්න. මොකද political correctness එකේ හැටියට ඒක කැප නෑ. මේ තියෙන්නේ ස්විඩනයේ hate speech/crime ලිස්ට් එක. ඒකේ තියෙනවා ජාතිවාදය, අතිථිභීතිකාව (විදේශිකයන්ට අකමැති වීම. ETCA එකෙන් ඉන්දියන් උන් මෙහෙ එනවට කොටසක් විරුද්ධ උනා නේ? එකත් අතිථිභීතිකාව, xenophobia හැටියට ගණන් ගන්නේ), මුස්ලිම් උන්ට යුදෙව්වන්ට biased against වීම (මේ වචනයට තනි තේරුමක් දෙන්න බෑ, නමුත් සාමාන්‍යයෙන් විස්තර කරොත්. මුස්ලිම් උන් වද පෙති දානවා කියනවනේ කෑම වලට? මුස්ලිම් උන් සිංහල කෙල්ලොන්ව වැඩට අරගෙන උන්ව මුස්ලිම් කරනවා කියනවනේ? අන්න ඒකට තමයි biased against කියන්නේ. එහෙම හිතන එක වැරදි දෙයක් කියලයි කියන්නේ), තව මේ වගේ කිහිපයක් තියෙනවා. නමුත් අපේ උන්ට තේරෙන්නත් එක්ක මම අවශ්‍යම දේවල් ටික විතරක් මෙතන දැම්මා. මේ වගේ ඒවලට ලොකු දඩුවම් දෙන්නේ නෑ. නමුත් බටහිර රටවල තියෙනවා සිස්ටම් දෙකක්. එකක් හිරේ දැමීම වගේ නීතියෙන් දෙන දඩුවම්, අනික සමාජයෙන් දෙන දඩුවම්. සමාජයෙන් දෙන දඩුවම් කියන්නේ. මාධ්‍යය ඔස්සේ political correctness එක කඩන උන්ව හංවඩු ගහනවා, ඊට පස්සේ උන්ට කවුරුත් ජොබ් දෙන්නේ නෑ, උන්ට බිස්නස් එකක් කරගන්න බෑ බිස්නස් කඩන්න බලන්නේ, උන්ට නිතරම වගේ social network වලින් මඩ ගහනවා. මේ නිසාම ගොඩක් මිනිස්සු නිශ්සබ්දව ඉන්නවා මොකක්වත් කියන්නේ නැතුවම. මේ නිසාම තමයි trump ඇමරිකාවේ ජනාධිපති උනොත්. ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති වෙන්න කලින් ලොකු කේස් එකක් ගියා ට්‍රාන්ස් ජෙන්ඩර් උන් සම්බන්ධව. ට්‍රාන්ස් ජෙන්ඩර් උන් කිව්වා උන්ට කෙල්ලොන්ගේ ලොකර් රූම් (කෙල්ලෝ ඇදුම් මාරු කරන්නේ, නාන්නේ මේවල තමයි), ටොයිලට් වලට යන්න දෙන්න කියලා. ඔබාමා මේකට කැමති උනා නමුත් රටේ ගොඩක් මිනිස්සු මේකට කැමති උනේ නෑ. කවුරුත් කැමති නෑ නේ බන් තමන්ගේ කෙල්ලෝ නාන තැන්වලට, ටොයිලට් වලට ලිංගය මාරු කරගත්ත හරි කොල්ලෙක්ව යනවට. ලිංගය මාරු කරගත්තා කියන්නේ, මාරු කරගන්නම ඕනේ නෑ. ඒ විදියට ඇදලා කරලා හිටියත් ඇති. ඒක තමයි gender identity කියලා කියන්නේ. ඒක නිසා මේවලට හුරේ දාන්න එපා. ඇමරිකාවේ මේක ලොකු ප්‍රශ්නයක්, යුරෝපේ මේක ලොකු ප්‍රශ්ණයක්. මේක ප්‍රශ්ණයක් වෙලා නැත්තේ eastern european රටවලට විතරයි. eastern europe කියන්නේ රුසියාව, පෝලන්තය වගේ රටවල්. මේ රටවල ඉන්නේ බොහොම ශක්තිවත් නායකයෝ. උන් මේවගේ කුණු ගෙදෙට්ට ගන්නේ නෑ. ඒක නිසයි උන්ගේ රටවල feminism, muslim කේස් නැත්තේ. [url]http://hatecrime.osce.org/sweden[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom