Slab ඵකේ 9" Beam වලට දාන කම්බි ගාන කොහොමද හරිද දැනගන්නේ?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Slab ඵක දාන්ඩ satalin බදිනව දැන්,
    Slab ඵකේ Column අතර උපරිම span (beam span) ඵක 16 feet ට අඩුයි නන්, 9" x beam වලට දාන කම්බි ගාන කොහොමද හරිද දැනගන්නේ?
    මට over design ද දැනගන්ඩ ඔන, දැන් කම්බි ගානත් වැඩිනේ (16 mm - Rs 3,250/=)
    9" x 14" beam කිපයක්ම 16mm කම්බි 5 දාල ( bottom 3 x 16mm , top 2 x 16mm), 12mm දැම්මොත් මදිද?....

    Expert කෙනෙක් ඉන්නවනන් comment ඵකක් දාන්ඩ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර

    structural engineer kenekwa hire karala balanna. rs 20. 30 dahata lobawela lakshaganan padu karan marenakan hitha hitha inna wei godak aya wage

    Contact https://elakiri.com/members/upulpdn.182056/
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    structural engineer kenek gen ahanna ,bas la kiyana ewa karanna yanna epa, ape kambi gata gahaka waradi engineer awith baluwam slab eke serama galawala hari wihihata bind kara. bas karaya loku lina dala uwa ayin karala wena kenek dala kare anthimedi u gata gahapu widiha harilu engineer waradi kiwwath bas