මම නොදන්නා subject එකක් නිසා අහන්නේ .... ඔය දෙකෙන් හයිය වැඩි 1:2:4 ද? 1:1.5:3 ද ?M20 wath dapan 1 :1.5:3. Habai kohomath hand mix daddi strength eka wadi.. 1:2:4 awulakuth nah ithin.. eth prefer 1:1.5:3
1:1.5:3 thama haiya.. grade 20 concrete ekak.. cement tikak wadiyen yanawa.. ekai awula..මම නොදන්නා subject එකක් නිසා අහන්නේ .... ඔය දෙකෙන් හයිය වැඩි 1:2:4 ද? 1:1.5:3 ද ?
1:2:3 තමයි මමනං අහල තියෙන්නෙ...
1:1.5:3 thama haiya.. grade 20 concrete ekak.. cement tikak wadiyen yanawa.. ekai awula..
mmOw waterproofing wenawa.. rooftop hinda aniwaoyea miture ekata Dr. Fixit wage slab concrete walata dana chemical ekath mix karala dannne, eka godak hondai