Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Slab Water Proofing Solutions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෝටර් ප්රූෆ් සොල්යුෂන්ස් ගොඩක් දැන් මාකට් එකේ තියෙනවා,

1- ඉස්සරම ආපු දැන් යල් පැනපු ක්‍රම

තරෝසීල් කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් ආපු විසදුමක්, දැන් මේක හරියන්නේ නැහැ. මොකද ටික කාලෙකින් තරෝසීල් ඉරි තලනවා. වෝටර් ප්රූෆින් කරනකොට මිල අඩුම විසඳුම මේක.

2- වෝටර් ප්රූෆින් පේන්ට්

සාමන්‍යයෙන් කම්පැනි වල වෝටර් ප්රූෆින් පේන්ට් ස්ලැබ් වල ගන්න නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒවා ගෑවම උඩ ඇවිදින්න බැහැ ලිස්සනවා.

ඕනනම් wapp වගේ පේන්ට් එකක් ගාලා උඩින් සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුළුවන්. මේකෙන් වෙන්නේ wapp තීන්ත එකෙන් රබර් වගේ තීන්ත පටලයක් හැදෙන එක. එකෙන් තමයි වෝටර් ප්රූෆ් වෙන්නේ.

එහෙම නැත්නම් dr fixit ලගේ raincoat කියලා පේන්ට් එකක් එනවා. එකේනම් එයාලා නිර්දේශ කරලා තියෙනවා ස්ලැබ් උඩ ගාන්න පුළුවන්, ගෑවට පස්සේ ඇවිදින්නත් පුළුවන් කියලා. සුදු සහ අළු වර්ණ වලින් ගන්න පුලුවන්. සිමෙන්ති බෙඩ් එකක් දැමීම අවශ්‍ය නැහැ. දැම්මොත් වැඩිය හොඳයි.

වෝටර් ප්රූෆින් වලට මේවගේ පේන්ට් එකක් යොදාගැනීම මිල අඩු විසඳුමක්.

3- වෝටර් ප්රූෆින් හරියටම කරනවානම් සිමෙන්ට් එකක් සහ ගම් එකක් කලවම් කරලා ගාන විසඳුමකට යන්න ඕන. ඒ වගේ තියෙන විසඳුම් තමයි මේ.

DR fixit 112

මේකේ එන්නේ සිමෙන්ට් එකක් වගේ කුඩකුයි, ගම් එකකුයි, ඒ දෙක දීලා තියෙන උපදෙස් වල අනුපාතයට කලවම් කරලා ගාන්න තියෙන්නේ. හැබැයි මේ වගේ නිෂ්පාදන වල ගාන්න පුළුවන් වර්ග අඩි ප්‍රමාණය අඩුයි. මේක කිලෝ 3, කිලෝ 9, කිලෝ 15, කිලෝ 30 වගේ පැක් වලින් ගන්න පුළුවන්.

සාමන්‍යයෙන් කිලෝ 15 පැක් එකෙන් වර්ග අඩි 100 ක් ගාන්න පුළුවන්. කිලෝ 15 වෙළඳපොල මිල 9555/= වෙනවා. නමුත් 7450/= වගේ ඩිස්කවුන්ට් දාලා ගන්න පුළුවන්. කිලෝ 30 ගන්නවානම් 13000 කට වගේ ඩිස්කවුන්ට් අඩු කරලා ගන්න පුළුවන්.

මේකත් ගාල උඩින් සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුලුවන්නම් හොඳයි. ඒ බෙඩ් එක දානකොට මෙයාලගේම තියෙනවා dr fixit 101 super latex කියලා නිෂ්පාදනයක්, ඒක සිමෙන්ති වලට මික්ස් කරලා ගෑවම වෝටර් ප්රෝෆින් ගතිය වැඩිවෙනවා. සාමන්යෙන් සිමෙන්ති කොට්ටයකට 200ml ඇති. ඒක රුපියල් 150 ක් වගේ වෙන්නේ.

Nippolac flex 400

මේක නිපොලක් කම්පැනි එකේ එන අර වගේම සිමෙන්ති වගේ කුඩකුයි, ගම් එකකුයි එක්ක එන වෝටර් ප්රූෆින් විසඳුමක්. උඩ කියල තියෙන විදියටම තමයි ගාන්න තියෙන්නේ. වර්ග අඩි ප්‍රමාණයත් ඒ වගේම අඩු ප්‍රමාණයක් තමයි ගාන්න පුළුවන්. මිල ගණන් dr fixit වලට සාපේක්ෂව අඩුයි.

තව මේ වගේ මෙතඩ් එකට ගාන්න පුළුවන් විසඳුම් ගොඩක් තියෙනවා. උඩ කියලා තියෙන දෙක තමා ජනප්‍රිය. නැත්නම් ජැට් ලගේ සිකා කියලා වෝටර් ප්රෝෆින් සොල්යුෂන් එකක් තියෙනවා. ඒක ජර්මන් නිෂ්පාදනයක්. තාම වැඩිය මාකට් එකේ ජනප්‍රිය නැහැ.

මේ වගේ විසඳුමකට යන්න බැරිනම් තරෝසීල් වගේ වැඩි දියුණු කරපු විසඳුමක් නිපොලක් වලින් හඳුන්වලා දීලා තියෙනවා. flex 200 කියලා, කිලෝ 20 බෑග් එකක්ම 7000 ගානයි වෙන්නේ. මේක මාකට් එකට තාම ආවා විතරයි.

තව වෝටර් ප්රූෆින් කරනකොට

-ස්ලැබ් එක හොදන් පිරිසිදු කරගන්න මුලින්ම

-ස්ලැබ් එක ලෙවල් නැත්නම් ලෙවල් කරගන්න, නැත්නම් වතුර පිරිලා පස්සේ වෝටර් ප්රූෆ් කරන ලේයර් එක කඩාගෙන එනවා

-මුළු වලට දැල් එලන්න (ෆයිබර් ග්ලාස් ටේප් කිව්වම දන්නවා)

- ගාන්නේ මොකක් උනත් දෙපැත්තට ගාන්න

- සොලුයුෂන් එකට පස්සේ සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුලුවන්නම් වැඩිය හොඳයි. ඕනනම් සිමෙන්ට් බෙඩ් එක උඩිනුත් වෝටර් ප්රූෆින් තීන්ත එකක් ගාන්න. ගෑවට පස්සේ ඒක උඩ ඇවිදින්න පුළුවන් එකක්

- හොඳම දේ තමයි තමන් තෝරගත්ත විසඳුමට අදාළ කම්පැනි එකට කතා කරන්න, එයාලා එයාලගේ ටීම් එකක් එවනවා බලන්න. බලලා එයාලා ස්ලැබ් එක බලලා, හරියටම ගැලපෙන විසඳුම, කොච්චර යනවද? ඒකට යන වියදම කියනවා. dr fixit, jat sika ඒ වගේ කරනවා.

බැරලාස්ටික් , සයිපෙක්ස් ගැන මේ ත්‍රෙඩ් එකේ විස්තර තියෙනවා.

https://elakiri.com/threads/ජල-කාන්දු-වළකමු.1822452/

[QUOTE="Blacq, post: 26613986, member: 470007"] [SIZE=5]වෝටර් ප්රූෆ් සොල්යුෂන්ස් ගොඩක් දැන් මාකට් එකේ තියෙනවා, [B]1- ඉස්සරම ආපු දැන් යල් පැනපු ක්‍රම [/B] තරෝසීල් කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් ආපු විසදුමක්, දැන් මේක හරියන්නේ නැහැ. මොකද ටික කාලෙකින් තරෝසීල් ඉරි තලනවා. වෝටර් ප්රූෆින් කරනකොට මිල අඩුම විසඳුම මේක. [B]2- වෝටර් ප්රූෆින් පේන්ට් [/B] සාමන්‍යයෙන් කම්පැනි වල වෝටර් ප්රූෆින් පේන්ට් ස්ලැබ් වල ගන්න නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒවා ගෑවම උඩ ඇවිදින්න බැහැ ලිස්සනවා. ඕනනම් wapp වගේ පේන්ට් එකක් ගාලා උඩින් සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුළුවන්. මේකෙන් වෙන්නේ wapp තීන්ත එකෙන් රබර් වගේ තීන්ත පටලයක් හැදෙන එක. එකෙන් තමයි වෝටර් ප්රූෆ් වෙන්නේ. එහෙම නැත්නම් dr fixit ලගේ raincoat කියලා පේන්ට් එකක් එනවා. එකේනම් එයාලා නිර්දේශ කරලා තියෙනවා ස්ලැබ් උඩ ගාන්න පුළුවන්, ගෑවට පස්සේ ඇවිදින්නත් පුළුවන් කියලා. සුදු සහ අළු වර්ණ වලින් ගන්න පුලුවන්. සිමෙන්ති බෙඩ් එකක් දැමීම අවශ්‍ය නැහැ. දැම්මොත් වැඩිය හොඳයි. [IMG width="673px"]https://www.nbmcw.com/images/nbm-media/products/Waterproofing-Repair/37197-Application-Newcoat.jpg[/IMG] වෝටර් ප්රූෆින් වලට මේවගේ පේන්ට් එකක් යොදාගැනීම මිල අඩු විසඳුමක්. 3- වෝටර් ප්රූෆින් හරියටම කරනවානම් සිමෙන්ට් එකක් සහ ගම් එකක් කලවම් කරලා ගාන විසඳුමකට යන්න ඕන. ඒ වගේ තියෙන විසඳුම් තමයි මේ. [B]DR fixit 112 [/B] මේකේ එන්නේ සිමෙන්ට් එකක් වගේ කුඩකුයි, ගම් එකකුයි, ඒ දෙක දීලා තියෙන උපදෙස් වල අනුපාතයට කලවම් කරලා ගාන්න තියෙන්නේ. හැබැයි මේ වගේ නිෂ්පාදන වල ගාන්න පුළුවන් වර්ග අඩි ප්‍රමාණය අඩුයි. මේක කිලෝ 3, කිලෝ 9, කිලෝ 15, කිලෝ 30 වගේ පැක් වලින් ගන්න පුළුවන්. සාමන්‍යයෙන් කිලෝ 15 පැක් එකෙන් වර්ග අඩි 100 ක් ගාන්න පුළුවන්. කිලෝ 15 වෙළඳපොල මිල 9555/= වෙනවා. නමුත් 7450/= වගේ ඩිස්කවුන්ට් දාලා ගන්න පුළුවන්. කිලෝ 30 ගන්නවානම් 13000 කට වගේ ඩිස්කවුන්ට් අඩු කරලා ගන්න පුළුවන්. [IMG]https://5.imimg.com/data5/AS/OG/GS/SELLER-79523200/dr-fixit-pidifin-coating-500x500.jpg[/IMG] මේකත් ගාල උඩින් සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුලුවන්නම් හොඳයි. ඒ බෙඩ් එක දානකොට මෙයාලගේම තියෙනවා dr fixit 101 super latex කියලා නිෂ්පාදනයක්, ඒක සිමෙන්ති වලට මික්ස් කරලා ගෑවම වෝටර් ප්රෝෆින් ගතිය වැඩිවෙනවා. සාමන්යෙන් සිමෙන්ති කොට්ටයකට 200ml ඇති. ඒක රුපියල් 150 ක් වගේ වෙන්නේ. [IMG width="280px"]https://5.imimg.com/data5/XR/XW/MY-890996/dr-fixit-super-latex-500x500.jpg[/IMG] [B]Nippolac flex 400 [/B] මේක නිපොලක් කම්පැනි එකේ එන අර වගේම සිමෙන්ති වගේ කුඩකුයි, ගම් එකකුයි එක්ක එන වෝටර් ප්රූෆින් විසඳුමක්. උඩ කියල තියෙන විදියටම තමයි ගාන්න තියෙන්නේ. වර්ග අඩි ප්‍රමාණයත් ඒ වගේම අඩු ප්‍රමාණයක් තමයි ගාන්න පුළුවන්. මිල ගණන් dr fixit වලට සාපේක්ෂව අඩුයි. [IMG width="259px"]https://nipponpaint.lk//storage/products/b19f85dfd40e888801b367d2a550a52440d95401.jpg[/IMG] තව මේ වගේ මෙතඩ් එකට ගාන්න පුළුවන් විසඳුම් ගොඩක් තියෙනවා. උඩ කියලා තියෙන දෙක තමා ජනප්‍රිය. නැත්නම් ජැට් ලගේ සිකා කියලා වෝටර් ප්රෝෆින් සොල්යුෂන් එකක් තියෙනවා. ඒක ජර්මන් නිෂ්පාදනයක්. තාම වැඩිය මාකට් එකේ ජනප්‍රිය නැහැ. මේ වගේ විසඳුමකට යන්න බැරිනම් තරෝසීල් වගේ වැඩි දියුණු කරපු විසඳුමක් නිපොලක් වලින් හඳුන්වලා දීලා තියෙනවා. flex 200 කියලා, කිලෝ 20 බෑග් එකක්ම 7000 ගානයි වෙන්නේ. මේක මාකට් එකට තාම ආවා විතරයි. තව වෝටර් ප්රූෆින් කරනකොට -ස්ලැබ් එක හොදන් පිරිසිදු කරගන්න මුලින්ම -ස්ලැබ් එක ලෙවල් නැත්නම් ලෙවල් කරගන්න, නැත්නම් වතුර පිරිලා පස්සේ වෝටර් ප්රූෆ් කරන ලේයර් එක කඩාගෙන එනවා -මුළු වලට දැල් එලන්න (ෆයිබර් ග්ලාස් ටේප් කිව්වම දන්නවා) - ගාන්නේ මොකක් උනත් දෙපැත්තට ගාන්න - සොලුයුෂන් එකට පස්සේ සිමෙන්ති බෙඩ් එකක් දාන්න පුලුවන්නම් වැඩිය හොඳයි. ඕනනම් සිමෙන්ට් බෙඩ් එක උඩිනුත් වෝටර් ප්රූෆින් තීන්ත එකක් ගාන්න. ගෑවට පස්සේ ඒක උඩ ඇවිදින්න පුළුවන් එකක් - හොඳම දේ තමයි තමන් තෝරගත්ත විසඳුමට අදාළ කම්පැනි එකට කතා කරන්න, එයාලා එයාලගේ ටීම් එකක් එවනවා බලන්න. බලලා එයාලා ස්ලැබ් එක බලලා, හරියටම ගැලපෙන විසඳුම, කොච්චර යනවද? ඒකට යන වියදම කියනවා. dr fixit, jat sika ඒ වගේ කරනවා. බැරලාස්ටික් , සයිපෙක්ස් ගැන මේ ත්‍රෙඩ් එකේ විස්තර තියෙනවා. [/SIZE] [URL='https://elakiri.com/threads/ජල-කාන්දු-වළකමු.1822452/'][SIZE=5]https://elakiri.com/threads/ජල-කාන්දු-වළකමු.1822452/[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom