Degree තියන හොද වැඩ්ඩේක් නම් ඕවා කර කර පජාත වෙන්න ඕනේ නෑ, හොද රටක හොද පඩියකට යන්න පුළුවන්. බැරි නම් M.SC/PhD කරන්න යන්න පුළුවන්. මොකුත්ම කොරගන්න බැරි පේපර් කොලිෆිකේෂන් අනාථයෙක් නම් ඔව්වා හොදයි.

ගමේ ගොඩේ සුමනපාල/ සිරියාවතී වගේ පොඩි මිනිස්සුන්ට පාට් එක දාගෙන ඉන්න පුළුවන්. උනුත් අනාථ අධාරේ ගන්නයි, කක්කුස්සි කටක් ගන්නයිහැම මගුලටම අනේ සෑ..ර් ගාගෙන එනවා.
