Slave Island Flyover stage 2 මේ සතියේදී Kohuwala Flyover ලබන සතියේදී Port Access Elevated Highway සැප්තම්බර් මාසයේ ජනතා අයිතියට

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    😍

    කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලමේ දෙවන අදියරේ ඉදි කිරීම් අවසන් කර ලබන සතියේ ජනතා අයිතියට පත් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම් සූරිය බණ්ඩාර මහතා පැවැසීය.

    එසේම කොහුවල ගුවන් පාලමද ඉන්පසු සතියේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවත් වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ වැඩකටයුතුද සැප්තම්බර් මාසයේ මුල් භාගයේදී අවසන් කරන බවත් ඔහු පැවැසීය.

    ජනපති මාධ්‍ය කේන්ද්‍රෙය් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

    "මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ව්‍යාපෘති දහස් ගණනක් රට පුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ අතරින් පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ කළ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් දහසේ ව්‍යාපෘතිය යටතේ පසුගිය මේ වන විට ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 320ක් අවසන් කර ඇති අතර ඉතිරි ප්‍රමාණය අගෝස්තු මාසයේ දී අවසන් කිරීමට කටයුතු කරමින් සිටිනවා." යැයි ඔහු පැවැසීය.

    - https://www.ada.lk/breaking_news/කොම්පඤ්ඤවීදිය-නව-ගුවන්-පාලම-මේ-සතියේදී-ජනතා-අයිතියට/11-410675
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුභ ආරංචියකි කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීම

    කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම මාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් අද (17) පෙරවරුවේ ජනතා අයිතියට පත්කර කෙරිණි.
    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියානු බෙටොනට්පිටෝ සමාගම විසින්ම මෙම ගුවන් පාලම ඉදිකළ අතර එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කරන ලදී. 2021 අගෝස්තු මස 16 වන දින ඉදිකිරීම් ආරම්භ කළේ මෙම ගුවන් පාලමේ දිග මීටර් 254 ක් වන අතර පළල මීටර් 9.4 කි. මේ සඳහා රුපියල් මිලියන 3599 ක් වැය වී ඇත.
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත මහතා, යදාමිණි ගුණවර්ධන මහතා, හිටපු ඇමතිනි සුනේත්‍රා රණසිංහ මහත්මිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතා ඇතුළු පිරිසක් එක් විය.






    A loan agreement pertaining to the flyovers project was signed on 31st October 2019 with the Hungarian EXIM Bank. Under this project flyovers at Kohuwala and Gatambe will be constructed.

    The Government of Hungary has agreed to offer a tied aid credit program in order to finance development projects of the Government of Sri Lanka. This credit program is offered under the Organization for Economic Cooperation and Development (OECD) Arrangement on Officially Supported Export Credits. In terms of the provisions of the proposed arrangement, the Hungarian Government will subsidize the interest payment, credit insurance premium and other charges on the credits offered.

    Accordingly, the Agreement about the Establishment of a Framework Credit programme for Financial Cooperation between the Governments of Hungary and Sri Lanka was signed on 22 December 2017 to finance following four development projects,


    Bingiriya – Udubaddawa Water Supply Project (Euro 53 mn)
    Construction of Flyovers (Euro 52 mn)
    Electronic Court Management System (Euro 32 mn)
    Railway Level Crossing Protection (Euro 12 mn)

    MQp3nVZ.jpeg


    - - http://www.erd.gov.lk
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    Highway bus service galleface ekenda etakota patan ganne?
    Galle face bus stand එකක් නැහැනේ. පිටකොටුවෙන් පටන්ගෙන ගෙන ඕකෙන් යන ඒවත් දායි.


    ------ Post added on Jul 19, 2024 at 8:48 PM


    ------ Post added on Aug 19, 2024 at 10:34 PM
     
    • Like
    Reactions: Smartm

    Similar threads