Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Slave Island
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්තරා දූපතක තියෙන මත

ළමයි හදනවා නම් පොඩි කාලේ ඉඳලා ගහලා හදන්න ඕනෙ.නැත්නම් ලොකු වෙනකොට අපිට පාලනය කරගන්න බැරි වෙනවා.

apooi අර පොඩි එකා නම් ගන්න දෙයක් නෑ දඟලන එකමයි වැඩේ.මම නම් අපේ රමන්ස්ට*(21 සියවසේ දූපත්වාසී නමක්) ගහලා හදාගෙන තියෙන්නේ දැන් ඉස්සර වගේ ප්‍රශ්න අහන්නෙත් නෑ දඟලන්නෙත් නෑ.

ඉතිං මේ දිවයිනේ පාසල් ගත්තහමත් අර දඟලන්නෙ නැති ප්‍රශ්න අහන්නෙ නැති ළමයා(සිරිමත්) තමයි හොඳ ළමයි අනිත් උන් මදාවි,පන්තියේ දැනුම ප්‍රශ්න කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන ආකාරයට බරපතළ වැරැද්දක්.මේ රටේ බුද්ධිමත් අයට අනුව දැනුම සමාදන් විය යුතුයි.අනිවාර්යෙන්ම ළමයි තමන්ට වඩා දවසක් වැඩිමල් වුනත් ඕනම ජරා වැඩක් කරන මිනිහෙක්ට පසඟ පිහිටුවා වැදිය යුතුය.Campus යනව නම් අනිවාර්යෙන්ම rag වෙන්න ඕනෙ නැත්නම් campus ගිහිල්ලා වැඩක් නෑ.ඒකෙන් ජීවිතේට හොඳ පන්නරයක් ලැබෙනවා.Learners එකේ කුණුහරුප අහගෙන අපි ඉගනගත්තෙ,ඒක නිසා තමයි අදටත් එක accident එකක් උන්‍ෙ නැත්තේ, දූපත් වැසියන් නිතරම තම බාල පරපුරට මතක් කරයි.ඉතිං මේ ආකාරයට තමයි පරිපූර්ණ වහලෙක් නිර්මාණය කරගන්නේ.ඉතිං මේ වහල්ලුන් තනියම හිතලා දෙයක් කරගන්න බැරි නිසා උන්ව පාලනය කරන්න ඕනෙ

[QUOTE="missaka86, post: 23050172, member: 561911"] [B][SIZE="4"]එක්තරා දූපතක තියෙන මත[/SIZE][/B] [SIZE="3"] ළමයි හදනවා නම් පොඩි කාලේ ඉඳලා ගහලා හදන්න ඕනෙ.නැත්නම් ලොකු වෙනකොට අපිට පාලනය කරගන්න බැරි වෙනවා. apooi අර පොඩි එකා නම් ගන්න දෙයක් නෑ දඟලන එකමයි වැඩේ.මම නම් අපේ රමන්ස්ට*(21 සියවසේ දූපත්වාසී නමක්) ගහලා හදාගෙන තියෙන්නේ දැන් ඉස්සර වගේ ප්‍රශ්න අහන්නෙත් නෑ දඟලන්නෙත් නෑ. ඉතිං මේ දිවයිනේ පාසල් ගත්තහමත් අර දඟලන්නෙ නැති ප්‍රශ්න අහන්නෙ නැති ළමයා(සිරිමත්) තමයි හොඳ ළමයි අනිත් උන් මදාවි,පන්තියේ දැනුම ප්‍රශ්න කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන ආකාරයට බරපතළ වැරැද්දක්.මේ රටේ බුද්ධිමත් අයට අනුව දැනුම සමාදන් විය යුතුයි.අනිවාර්යෙන්ම ළමයි තමන්ට වඩා දවසක් වැඩිමල් වුනත් ඕනම ජරා වැඩක් කරන මිනිහෙක්ට පසඟ පිහිටුවා වැදිය යුතුය.Campus යනව නම් අනිවාර්යෙන්ම rag වෙන්න ඕනෙ නැත්නම් campus ගිහිල්ලා වැඩක් නෑ.ඒකෙන් ජීවිතේට හොඳ පන්නරයක් ලැබෙනවා.Learners එකේ කුණුහරුප අහගෙන අපි ඉගනගත්තෙ,ඒක නිසා තමයි අදටත් එක accident එකක් උන්‍ෙ නැත්තේ, දූපත් වැසියන් නිතරම තම බාල පරපුරට මතක් කරයි.ඉතිං මේ ආකාරයට තමයි පරිපූර්ණ වහලෙක් නිර්මාණය කරගන්නේ.ඉතිං මේ වහල්ලුන් තනියම හිතලා දෙයක් කරගන්න බැරි නිසා උන්ව පාලනය කරන්න ඕනෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom