එක්තරා දූපතක තියෙන මත
ළමයි හදනවා නම් පොඩි කාලේ ඉඳලා ගහලා හදන්න ඕනෙ.නැත්නම් ලොකු වෙනකොට අපිට පාලනය කරගන්න බැරි වෙනවා.
apooi අර පොඩි එකා නම් ගන්න දෙයක් නෑ දඟලන එකමයි වැඩේ.මම නම් අපේ රමන්ස්ට*(21 සියවසේ දූපත්වාසී නමක්) ගහලා හදාගෙන තියෙන්නේ දැන් ඉස්සර වගේ ප්‍රශ්න අහන්නෙත් නෑ දඟලන්නෙත් නෑ.
ඉතිං මේ දිවයිනේ පාසල් ගත්තහමත් අර දඟලන්නෙ නැති ප්‍රශ්න අහන්නෙ නැති ළමයා(සිරිමත්) තමයි හොඳ ළමයි අනිත් උන් මදාවි,පන්තියේ දැනුම ප්‍රශ්න කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන ආකාරයට බරපතළ වැරැද්දක්.මේ රටේ බුද්ධිමත් අයට අනුව දැනුම සමාදන් විය යුතුයි.අනිවාර්යෙන්ම ළමයි තමන්ට වඩා දවසක් වැඩිමල් වුනත් ඕනම ජරා වැඩක් කරන මිනිහෙක්ට පසඟ පිහිටුවා වැදිය යුතුය.Campus යනව නම් අනිවාර්යෙන්ම rag වෙන්න ඕනෙ නැත්නම් campus ගිහිල්ලා වැඩක් නෑ.ඒකෙන් ජීවිතේට හොඳ පන්නරයක් ලැබෙනවා.Learners එකේ කුණුහරුප අහගෙන අපි ඉගනගත්තෙ,ඒක නිසා තමයි අදටත් එක accident එකක් උන්‍ෙ නැත්තේ, දූපත් වැසියන් නිතරම තම බාල පරපුරට මතක් කරයි.ඉතිං මේ ආකාරයට තමයි පරිපූර්ණ වහලෙක් නිර්මාණය කරගන්නේ.ඉතිං මේ වහල්ලුන් තනියම හිතලා දෙයක් කරගන්න බැරි නිසා උන්ව පාලනය කරන්න ඕනෙ

Last edited:

[/SIZE]