Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLC locks out 23 top players
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේෂ්ඨයින් 21 ක් පැන්නීමට ක්‍රිකට් ආයතනය තීරණය කරයි

(2013 මාර්තු මස 02 වැනිදා සෙනසුරාදා)

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 21 දෙනා ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් ඉවත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් සදහා ගිවිසුම් ලබා දී ඇත්තේ මීට සතියකට පෙරයි. එහි අත්සන් තැබිය යුතු අවසන් දිනය වූයේ අදයි. මේ අනුව ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර විශේෂ සාකච්ජාවක් අද පැවැත්වුණා. එහිදී ක්‍රීඩකයින් ප්‍රධාන කරුණු තුනක් සදහා එකග විය නොහැකි බව දක්වා ඇතැයි සදහන්.

මෙවර ගිවිසුමට ක්‍රීඩකයින් සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි වලදී හිමිවන ගැරන්ට් ෆී නොහොත් මුලු මුදලේ සියයට 25 ක මුදල ගෙවීමට නොහැකි බව ඇතුලක් කර තිබෙනවා. එහෙත් ක්‍රීඩකයින් පවසා ඇත්තේ මස් රාත්තලම තමන්ට අවශ්‍ය බවයි. මේ අනුව ගිවිසුමේ එම වගන්තියට එකග විය නොහැකි බව දක්වා තිබෙනවා. ක්‍රිකට් ආයතනය එම වගන්තිය ඇතුලත් කර ඇත්තේ පාසල් ක්‍රිකට් සහ කාන්තා ක්‍රිකට් දියුණු කිරීමට මෙන්ම මෙම වසරේ වියදම් පාලනය කිරීම සදහායි. එම මුදලත් ලබා දුනහොත් වාර්ශික ආදායමෙන් සියයට 80 ක් ක්‍රීඩක වැටුප් සදහා වැයවෙනවා. එහෙත් එම සියයට 25 ඉවත්කළහොත් වැයවන්නේ සියයට 69 ක් පමණයි. එහෙත් එහිදී ක්‍රීඩකයකුගේ වැටුපෙන් අහිමිවන්නේ සියයට 10 ක් වැනි ප්‍රතිශතයක්.

ක්‍රිකට් ක්‍රීඩකයකු මාසිකව ක්‍රිකට් ආයතනයෙන් පමණක් රුපියල් මිලියන 05 කට අධික මුදලක් උපයනු ලබනවා. එවැනි මොහොතක මෙවැනි සුලු මුදලකට ඔවුන් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අත්සන් නොකිරීම සදාචාරාත්මක නොවන බවයි ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේත් මතය වී ඇත්තේ.

එමෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා සහභාගීවන ක්‍රීඩකයින්ගේ එම කාලසීමාවට ක්‍රිකට් ආයතනයේ වාර්ශික ගිවිසුමෙන් හිමිවන මුදල් කපා හැරීමටත් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙතෙක් කලක් සිදුවූයේ ක්‍රිකට් ආයතනය ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත් මුදල් ලබා දීමයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයින් පවසන්නේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය ක්‍රීඩා කරන කාලසීමාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ට වැටුප් ගෙවිය යුතු බවයි. ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියෙන් මෙවර අඩුම මුදල හිමිවන ක්‍රීඩකයින්ටත් රුපියල් 2,600,000 ක් හිමිවනවා. ඒ මාසයක් සදහා අවම සහභාගීත්වයේ මුදලයි. මෙවැනි වැටුපක් හිමුවන ක්රීඩකයකුට තවත් ක්‍රිකට් ආයතනය වැටුපක් ලබා දීම යනු මෙරට මුදල් නාස්ති කිරීමක් නොවන්නේද?

ක්‍රිකට් ක්‍රීඩකයින් පසුගිය වසරේ 60 දෙනෙකු කොන්ත්‍රාත් ගතවුණා. එහෙත් තරග ගාස්තු හිමිවන්නේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් 15 දෙනාට පමණයි. මේ හේතුවෙන් මුදල් බෙදීයාමේ විශමතාවක් පවතිනවා. උදාහරණයක් ලෙස කිසිදු පළමුපෙළ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා නොකර ක්‍රිකට් ලෝක කුසලානයේ එක් තරගයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයාට එම තරගාවලියෙන් පමණක් රුපියල් මිලියන 08 කට අධික මුදලක් හිමිවී තිබෙනවා. එහෙත් ප්‍රමුඛපෙළ සෑම දිනම ක්‍රීඩා කරන ක්රීඩකයකුට හිමිවන්නේ මාසිකව රුපියල් 20,000 කට අඩු වැටුපක්. මේ හේතුවෙන් මෙවර සියළුම ගිවිසුම්ගත ක්‍රිඩකයින් අතර මුදල් බෙදී යාමට ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. එහෙත් ජේෂ්ඨයින් ඊට එකග නොවන බව දක්වා ඇතැයි සදහන්.

මේ අනුව ටෙස්ට් සංචිතය සදහා නම් කර ඇති ක්‍රීඩකයින් 21 දෙනා ඉවත්කර නව කණ්ඩායමක් අද නම් කිරීමටයි නියමිතව ඇත්තේ. එහෙත් අද උදෑසන දක්වා ක්‍රීඩකයිට අවස්ථාව ලබා දී තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ලේකම් නිෂාන්ත රණතුංග මහතා කියා සිටියේ හෙට සිට ආරම්භවන බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය සදහා ගිවිසුම්ගතවන සහ නවක ක්‍රීඩකයින් එක්කර කණ්ඩායමක් සකස්කරන බවයි. මෙම අවස්ථාවේ ජේෂ්ඨත්වය නොව වැදගත් වන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම බවත් ඔහු පෙන්වා දුන්නා.

Source : freehitlanka.com

[QUOTE="kmc madushan, post: 14573133, member: 341750"] [SIZE="5"][COLOR="Red"]ජේෂ්ඨයින් 21 ක් පැන්නීමට ක්‍රිකට් ආයතනය තීරණය කරයි[/COLOR][/SIZE] [SIZE="3"][B](2013 මාර්තු මස 02 වැනිදා සෙනසුරාදා)[/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-iaCzUt5OCiw/UPLoL14-EGI/AAAAAAAAIxw/xJuOZDXXB-Q/s1600/Nishantha_Ranatunga.jpg[/IMG] [SIZE="3"]ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 21 දෙනා ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් ඉවත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් සදහා ගිවිසුම් ලබා දී ඇත්තේ මීට සතියකට පෙරයි. එහි අත්සන් තැබිය යුතු අවසන් දිනය වූයේ අදයි. මේ අනුව ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර විශේෂ සාකච්ජාවක් අද පැවැත්වුණා. එහිදී ක්‍රීඩකයින් ප්‍රධාන කරුණු තුනක් සදහා එකග විය නොහැකි බව දක්වා ඇතැයි සදහන්. මෙවර ගිවිසුමට ක්‍රීඩකයින් සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි වලදී හිමිවන ගැරන්ට් ෆී නොහොත් මුලු මුදලේ සියයට 25 ක මුදල ගෙවීමට නොහැකි බව ඇතුලක් කර තිබෙනවා. එහෙත් ක්‍රීඩකයින් පවසා ඇත්තේ මස් රාත්තලම තමන්ට අවශ්‍ය බවයි. මේ අනුව ගිවිසුමේ එම වගන්තියට එකග විය නොහැකි බව දක්වා තිබෙනවා. ක්‍රිකට් ආයතනය එම වගන්තිය ඇතුලත් කර ඇත්තේ පාසල් ක්‍රිකට් සහ කාන්තා ක්‍රිකට් දියුණු කිරීමට මෙන්ම මෙම වසරේ වියදම් පාලනය කිරීම සදහායි. එම මුදලත් ලබා දුනහොත් වාර්ශික ආදායමෙන් සියයට 80 ක් ක්‍රීඩක වැටුප් සදහා වැයවෙනවා. එහෙත් එම සියයට 25 ඉවත්කළහොත් වැයවන්නේ සියයට 69 ක් පමණයි. එහෙත් එහිදී ක්‍රීඩකයකුගේ වැටුපෙන් අහිමිවන්නේ සියයට 10 ක් වැනි ප්‍රතිශතයක්. ක්‍රිකට් ක්‍රීඩකයකු මාසිකව ක්‍රිකට් ආයතනයෙන් පමණක් රුපියල් මිලියන 05 කට අධික මුදලක් උපයනු ලබනවා. එවැනි මොහොතක මෙවැනි සුලු මුදලකට ඔවුන් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අත්සන් නොකිරීම සදාචාරාත්මක නොවන බවයි ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේත් මතය වී ඇත්තේ. එමෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා සහභාගීවන ක්‍රීඩකයින්ගේ එම කාලසීමාවට ක්‍රිකට් ආයතනයේ වාර්ශික ගිවිසුමෙන් හිමිවන මුදල් කපා හැරීමටත් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙතෙක් කලක් සිදුවූයේ ක්‍රිකට් ආයතනය ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත් මුදල් ලබා දීමයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයින් පවසන්නේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය ක්‍රීඩා කරන කාලසීමාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ට වැටුප් ගෙවිය යුතු බවයි. ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියෙන් මෙවර අඩුම මුදල හිමිවන ක්‍රීඩකයින්ටත් රුපියල් 2,600,000 ක් හිමිවනවා. ඒ මාසයක් සදහා අවම සහභාගීත්වයේ මුදලයි. මෙවැනි වැටුපක් හිමුවන ක්රීඩකයකුට තවත් ක්‍රිකට් ආයතනය වැටුපක් ලබා දීම යනු මෙරට මුදල් නාස්ති කිරීමක් නොවන්නේද? ක්‍රිකට් ක්‍රීඩකයින් පසුගිය වසරේ 60 දෙනෙකු කොන්ත්‍රාත් ගතවුණා. එහෙත් තරග ගාස්තු හිමිවන්නේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් 15 දෙනාට පමණයි. මේ හේතුවෙන් මුදල් බෙදීයාමේ විශමතාවක් පවතිනවා. උදාහරණයක් ලෙස කිසිදු පළමුපෙළ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා නොකර ක්‍රිකට් ලෝක කුසලානයේ එක් තරගයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයාට එම තරගාවලියෙන් පමණක් රුපියල් මිලියන 08 කට අධික මුදලක් හිමිවී තිබෙනවා. එහෙත් ප්‍රමුඛපෙළ සෑම දිනම ක්‍රීඩා කරන ක්රීඩකයකුට හිමිවන්නේ මාසිකව රුපියල් 20,000 කට අඩු වැටුපක්. මේ හේතුවෙන් මෙවර සියළුම ගිවිසුම්ගත ක්‍රිඩකයින් අතර මුදල් බෙදී යාමට ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. එහෙත් ජේෂ්ඨයින් ඊට එකග නොවන බව දක්වා ඇතැයි සදහන්. මේ අනුව ටෙස්ට් සංචිතය සදහා නම් කර ඇති ක්‍රීඩකයින් 21 දෙනා ඉවත්කර නව කණ්ඩායමක් අද නම් කිරීමටයි නියමිතව ඇත්තේ. එහෙත් අද උදෑසන දක්වා ක්‍රීඩකයිට අවස්ථාව ලබා දී තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ලේකම් නිෂාන්ත රණතුංග මහතා කියා සිටියේ හෙට සිට ආරම්භවන බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය සදහා ගිවිසුම්ගතවන සහ නවක ක්‍රීඩකයින් එක්කර කණ්ඩායමක් සකස්කරන බවයි. මෙම අවස්ථාවේ ජේෂ්ඨත්වය නොව වැදගත් වන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම බවත් ඔහු පෙන්වා දුන්නා.[/SIZE] [B]Source : freehitlanka.com[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom