Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLC locks out 23 top players
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් ක්‍රීඩකයින් 21 ඉවත්කිරීමට ඇමතිගෙන් අවසර

(2013 මාර්තු මස 03 වැනිදා ඉරිදා)

ගිවිසුම් සදහා අත්සන් නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉවත්කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා. බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා නම් කළ ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට ගිවිසුම් සදහා අත්සන් කිරීමට ලබා දුන් අවසන් දිනය වූයේ ඊයේ දිනයයි. එහෙත් ඔවුන් ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ නැහැ. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ අනුව විනය කඩ කිරීමේ චෝදනාව යටතේ ඔවුන් ඉවත් කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ. එහෙත් අද දවසත් ක්‍රීඩකයින්ට සහන කාලයක් ලෙස ලබා දෙන ලෙසයි උපදෙස් දී ඇත්තේ. අද දවස අවසන් වන විට ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින් ඉවත්කර නවක ක්‍රීඩකයින් හෝ තරගාවලිය සදහා නම් කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ආරම්භවන්නේ ලබන 08 වැනිදා සිටයි. අද සිට තෙදින පුහුණු තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර ඇතිවී ඇති ගැටළුවට ජේෂ්ඨ ක්‍රීඩකයින් වගකිව යුතු බවයි වාර්තා වන්නේ.

Source : freehitlanka.com

[QUOTE="kmc madushan, post: 14573138, member: 341750"] [COLOR="Red"][SIZE="5"]ක්‍රිකට් ක්‍රීඩකයින් 21 ඉවත්කිරීමට ඇමතිගෙන් අවසර[/SIZE][/COLOR] [B](2013 මාර්තු මස 03 වැනිදා ඉරිදා)[/B] [IMG]http://1.bp.blogspot.com/-5uITDI4A_Dg/URoCI-ankvI/AAAAAAAAJDw/qo_sTzlzx5A/s1600/cartoon-300x248.jpg[/IMG] [SIZE="3"]ගිවිසුම් සදහා අත්සන් නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉවත්කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා. බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා නම් කළ ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට ගිවිසුම් සදහා අත්සන් කිරීමට ලබා දුන් අවසන් දිනය වූයේ ඊයේ දිනයයි. එහෙත් ඔවුන් ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ නැහැ. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ අනුව විනය කඩ කිරීමේ චෝදනාව යටතේ ඔවුන් ඉවත් කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ. එහෙත් අද දවසත් ක්‍රීඩකයින්ට සහන කාලයක් ලෙස ලබා දෙන ලෙසයි උපදෙස් දී ඇත්තේ. අද දවස අවසන් වන විට ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින් ඉවත්කර නවක ක්‍රීඩකයින් හෝ තරගාවලිය සදහා නම් කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ආරම්භවන්නේ ලබන 08 වැනිදා සිටයි. අද සිට තෙදින පුහුණු තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර ඇතිවී ඇති ගැටළුවට ජේෂ්ඨ ක්‍රීඩකයින් වගකිව යුතු බවයි වාර්තා වන්නේ. [/SIZE] [B]Source : freehitlanka.com[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom