Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLC locks out 23 top players
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු බිල්ල කුමාර් සංගක්කාර - අනෙක් ක්‍රීඩකයින්ටත් අනතුරු

(2013 මාර්තු මස 03 වැනිදා ඉරිදා)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ ගිවිසුම් සදහා අත්සන් නොකර සිටීමේ වරදට කුමාර් සංගක්කාර අද සිට ආරම්භවන බංග්ලාදේශ තෙදින පුහුණු තරගය සදහා නම් කර නැහැ. ඒ සදහා නම් කර ඇත්තේ නවක ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි. මීට පෙර තීරණය වී තිබුනේ ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී සිටි නිසා නැවත ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා දිම සදහා සංගක්කාර මෙම තරගයට ඇතුලත් කිරීමටයි. එහෙත් ඔහු ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස කණ්ඩායමෙන් ඉවත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ මේ වන විට නවක ක්‍රීඩකයින්ගෙන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බවයි. බොහෝ විට මෙවර ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට විනය පරීක්ෂණයක් පවත්වා වසර කිහිපයක් ක්‍රිකට් තහනම් කිරීම සදහා කටයුතු කරනු ඇතැයිද ඔහු කියා සිටියා. මේ වන විට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද ක්‍රීඩකයින් ඉවත්කිරීමට එකග වී සිටීම භාග්‍යක් බවයි ඔහු කියා සිටියේ. මෙතෙක් කළක් ක්‍රිකට් පාලනය කරනු ලැබුවේ ක්‍රීඩකයින් විසිනුයි. එහෙත් නැවත පාලනය ක්‍රිකට් ආයතනය ලබා ගැනීම ප්‍රශන්සනීය බව කිව යුතුමයි. එමෙන්ම මෙතෙක් කලක් ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රිකට් ඒජන්තවරුන්ගේ ඒකාධිකරයක් පැවතියා. මෙම සටන මෙවර දියත්වී ඇත්තේ ඊට එරහිවයි. මේ හේතුවෙන් මුදලට නොව රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිරිසක් බිහි කිරීම සදහා මෙය නව ප්‍රවේශයක් වනු ඇතැයි ක්‍රිකට් විචාරක මතය වී තිබෙනවා.

Source : freehitlanka.com

[QUOTE="kmc madushan, post: 14573139, member: 341750"] [COLOR="Red"][SIZE="5"]පළමු බිල්ල කුමාර් සංගක්කාර - අනෙක් ක්‍රීඩකයින්ටත් අනතුරු[/SIZE][/COLOR] [B](2013 මාර්තු මස 03 වැනිදා ඉරිදා)[/B] [IMG]http://4.bp.blogspot.com/-ACIcLNNyJEY/USujSx1cRII/AAAAAAAAJJg/3OzhaoGeMhI/s1600/IC2011AFP4547.jpg[/IMG] [SIZE="3"] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ ගිවිසුම් සදහා අත්සන් නොකර සිටීමේ වරදට කුමාර් සංගක්කාර අද සිට ආරම්භවන බංග්ලාදේශ තෙදින පුහුණු තරගය සදහා නම් කර නැහැ. ඒ සදහා නම් කර ඇත්තේ නවක ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි. මීට පෙර තීරණය වී තිබුනේ ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී සිටි නිසා නැවත ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා දිම සදහා සංගක්කාර මෙම තරගයට ඇතුලත් කිරීමටයි. එහෙත් ඔහු ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස කණ්ඩායමෙන් ඉවත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ මේ වන විට නවක ක්‍රීඩකයින්ගෙන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බවයි. බොහෝ විට මෙවර ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට විනය පරීක්ෂණයක් පවත්වා වසර කිහිපයක් ක්‍රිකට් තහනම් කිරීම සදහා කටයුතු කරනු ඇතැයිද ඔහු කියා සිටියා. මේ වන විට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද ක්‍රීඩකයින් ඉවත්කිරීමට එකග වී සිටීම භාග්‍යක් බවයි ඔහු කියා සිටියේ. මෙතෙක් කළක් ක්‍රිකට් පාලනය කරනු ලැබුවේ ක්‍රීඩකයින් විසිනුයි. එහෙත් නැවත පාලනය ක්‍රිකට් ආයතනය ලබා ගැනීම ප්‍රශන්සනීය බව කිව යුතුමයි. එමෙන්ම මෙතෙක් කලක් ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රිකට් ඒජන්තවරුන්ගේ ඒකාධිකරයක් පැවතියා. මෙම සටන මෙවර දියත්වී ඇත්තේ ඊට එරහිවයි. මේ හේතුවෙන් මුදලට නොව රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිරිසක් බිහි කිරීම සදහා මෙය නව ප්‍රවේශයක් වනු ඇතැයි ක්‍රිකට් විචාරක මතය වී තිබෙනවා. [/SIZE] [B]Source : freehitlanka.com[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom