Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLC locks out 23 top players
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වැඩේ කොහොම ගහපු ගැටයක් ද කියල කට්ටියටම තේරෙනව ද??

මහේල අයින් උනා.සංගා අයින් උනා ක්‍රීඩකයන් ගෙ ආර්ථිකය ගැන හරියට කතා කරන්න බෑ අලුත් නායකයෙක් ආපු ගමන් ම .මොකද ඒක සදාචාරවත් නෑ.

මෙහෙමයි ඔතනින් මම දන්න විදියට හම්බ වෙන්නෙ $ 30000ක් වගේ ගානක්.

ඒක මහේලට සංගට මැතිව්ස් ට තිසර වගේ ක්‍රීඩකයන් කිහිප දෙනක්ට ලොකු ගානක් නෙමෙයි එකෙන් හම්බ වෙන මුදල් එක්ක බැලුවම.ඒත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් ඉන්නවා අවුරුද්දටම හම්බවෙන්නෙ පොඩි ගානක්.ඒකත් ජාතික කොන්ත්‍රාත්තුවෙන් සහ අනෙක් තරඟ වලින්.

දැණ් මෙතනදි මැතිව්ස් හරි චන්දිමාල හරි නායකත්වය නිසා සෙල්ලම් කරන්න ගත්තත් එතන දි වෙන්නෙ කණ්ඩායම පාවල දුන්න වගේ.ඒක නිසා උන් දෙන්නට මුකුත් කරන්නත් බෑ.

මයියා දැන් එළියෙ නිසා බුවාට මුකුත් කියන්නත් බෑ

අලුතින්ම හදපු කණ්ඩායම තමංගෙ මුල්ම සංචාරෙම රට වෙනුවෙන් නැතුව සල්ලි හින්ද සෙල්ලම් කරන එක අතෑරියා කියලා රට පාවල දුන්න කියල කට්ටියම කොටු කරන්නත් පුලුවන්.ඒක නිසා කොන්ත්‍රාත්තුව අත්සන් නොකරත් බෑ

හතර වටෙන්ම කොටු කරල දීලා තියෙන්නෙ

අනෙ අම්මප SLC එකේ මුන් ටික යුද්දෙට යැව්ව නම් යුද්දෙ දවස් හතෙන් ඉවරයි

මේ කොහොම කිව්වත් දැන් අපිටමයි කෙළවෙන්න යන්නෙ.Bangladesh එක්ක මේ සෙට් එකම සෙල්ලම් කරන්නෙ නැත්නම් සෙල්ලම් කරන්නෙ දෙවන පෙළ කණ්ඩායමක් නැත්නම් A team එකකුත් නෙමෙයි.තුන්වන පෙළ කණ්ඩායමක් .ඒ කියන්නෙ practice match ගහන සෙට් එකක්.

අපි අම්බානකට මෙහෙම ගිහින් කෑවොත් අපි ශ්‍රේණිගත කිරීම් වල තව පල්ලෙහාට යනවා.අනික රෙද්දක් ඇඳගෙන ඉන්දියන් කාරයො කමෙන්ට් කරන සයිට් එකකට යන්නබැරි වෙනවා

කොහොම හරි මේක පුලුවන් ඉක්මනට ලොක්කා තුමා මැදිහත් වෙලා හරි විසඳල දුන්නොත් ලොකු දෙයක්

මම නම් කියන්නෙ මේ 25% ද කොහෙද කොල්ලොන්ට හම්බවෙන්න ඕන දෙයක්

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 14573318, member: 407865"] [CENTER][SIZE=3]මේ වැඩේ කොහොම ගහපු ගැටයක් ද කියල කට්ටියටම තේරෙනව ද?? :dull::dull::dull: මහේල අයින් උනා.සංගා අයින් උනා ක්‍රීඩකයන් ගෙ ආර්ථිකය ගැන හරියට කතා කරන්න බෑ අලුත් නායකයෙක් ආපු ගමන් ම .මොකද ඒක සදාචාරවත් නෑ. මෙහෙමයි ඔතනින් මම දන්න විදියට හම්බ වෙන්නෙ $ 30000ක් වගේ ගානක්. ඒක මහේලට සංගට මැතිව්ස් ට තිසර වගේ ක්‍රීඩකයන් කිහිප දෙනක්ට ලොකු ගානක් නෙමෙයි එකෙන් හම්බ වෙන මුදල් එක්ක බැලුවම.ඒත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් ඉන්නවා අවුරුද්දටම හම්බවෙන්නෙ පොඩි ගානක්.ඒකත් ජාතික කොන්ත්‍රාත්තුවෙන් සහ අනෙක් තරඟ වලින්. :rolleyes::rolleyes: දැණ් මෙතනදි මැතිව්ස් හරි චන්දිමාල හරි නායකත්වය නිසා සෙල්ලම් කරන්න ගත්තත් එතන දි වෙන්නෙ කණ්ඩායම පාවල දුන්න වගේ.ඒක නිසා උන් දෙන්නට මුකුත් කරන්නත් බෑ. මයියා දැන් එළියෙ නිසා බුවාට මුකුත් කියන්නත් බෑ :baffled::baffled: අලුතින්ම හදපු කණ්ඩායම තමංගෙ මුල්ම සංචාරෙම රට වෙනුවෙන් නැතුව සල්ලි හින්ද සෙල්ලම් කරන එක අතෑරියා කියලා රට පාවල දුන්න කියල කට්ටියම කොටු කරන්නත් පුලුවන්.ඒක නිසා කොන්ත්‍රාත්තුව අත්සන් නොකරත් බෑ :no: හතර වටෙන්ම කොටු කරල දීලා තියෙන්නෙ [/SIZE] [SIZE=3][SIZE=3]:baffled:[/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]:baffled:[/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]:baffled: [/SIZE][/SIZE][/SIZE] අනෙ අම්මප SLC එකේ මුන් ටික යුද්දෙට යැව්ව නම් යුද්දෙ දවස් හතෙන් ඉවරයි :rolleyes: මේ කොහොම කිව්වත් දැන් අපිටමයි කෙළවෙන්න යන්නෙ.Bangladesh එක්ක මේ සෙට් එකම සෙල්ලම් කරන්නෙ නැත්නම් සෙල්ලම් කරන්නෙ දෙවන පෙළ කණ්ඩායමක් නැත්නම් A team එකකුත් නෙමෙයි.තුන්වන පෙළ කණ්ඩායමක් .ඒ කියන්නෙ practice match ගහන සෙට් එකක්. :oo::oo: අපි අම්බානකට මෙහෙම ගිහින් කෑවොත් අපි ශ්‍රේණිගත කිරීම් වල තව පල්ලෙහාට යනවා.අනික රෙද්දක් ඇඳගෙන ඉන්දියන් කාරයො කමෙන්ට් කරන සයිට් එකකට යන්නබැරි වෙනවා :frown::frown: කොහොම හරි මේක පුලුවන් ඉක්මනට ලොක්කා තුමා මැදිහත් වෙලා හරි විසඳල දුන්නොත් ලොකු දෙයක් :angry: මම නම් කියන්නෙ මේ 25% ද කොහෙද කොල්ලොන්ට හම්බවෙන්න ඕන දෙයක් :yes::yes: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom