Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
SLC Super Provincial One Day Tournament - 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ගොඩක් අය කෝච්ටයි ප්ලේයර්ස්ලටයි බැනලා තියෙන නිසා මේක ලියන්නේ.

ප්රශ්නයක් විසදා ගැනීමේ පලමු පියවර ප්රශ්නය හදුනා ගැනීම .ප්රශ්න්ය හදුනාගන්නේ නැතුව ඒක කොහොමටවත් විසදන්න බෑ.

ප්රශ්නය තියෙන්නෙ කෝච් හෝ ප්ලේයර්ස්ලා මහ නම් කෝච්/ප්ලේයර්ස්ලා වෙනස් කරපුවාම ප්රශ්නය විසදෙන්න ඕනේ. එත් 2011 ඉදන් කෝච්ලා මාරුකරත් ප්ලේයර්ස්ලා මාරුකලත් ප්රශ්නය විසදිලා නෑනේ.

හේතුව ප්රශ්නය තියෙන්නේ ඩොමෙස්ටික් ස්ටෘක්චර් එකේ. ලන්කාවේ ක්ලබ් ක්රිකටර් කෙනෙකුට එකපාර ඉන්ටර්නැශනල් ලෙවල් එකේ පර්ෆොර්ම් කරයි කියලා හිතන එක කිලෝ 5 ඩම්බෙල් එකකින් ප්රැක්ටිස් කරන කෙනෙක් එකපාරටම කිලෝ 25 ඩම්බෙල් එකකින් කිලෝ 5 එකෙන් කරපු ටික කරයි කියලා බලාපොරොතු වෙනවා වගේ වැඩක්. දේශිය තරගවල ඉන්න ටීම්ස් ගාන අඩුකරලා තරගකාරිත්වය වැඩි කරලා , පිච් හදන එක ක්ලබ්වලින් ඇතුව ක්රිකට් බෝඩ් එකෙන් කරන්න පටන්ගන්නකම් ලන්කාවේ ක්රිකට්වල නැගිටිමක් වෙන එක බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්.

මේ සැරෙත් සුමතිපාල දිනපු නිසා ඕක වෙන්නෙ නෑ.සිදත් මහේල හදපු ප්රොජෙක්ට් එක උඩට එන්නේ නෑ.

අනික දැන් කොච්ව සැක් කලොත් වෙන්නේ ජොබ් සිකියුරිටි ගැනකිසිම කෙනෙක් ලන්කාවේ කෝච්වෙන්න එන්නේ නැතිවෙන එක. මම හිතුවා වගේම හතුරු ආපු එකෙන් වුනේ අපේ රටේන් ක්රිකට්වලට දුන්න හොදම කෝච් සවුත්තු වෙලා ගිය එක.

ඊට අමතරව මේ ටිකහ් කියන්න ඕනේ. සමාන්යයෙන් දැන් අයිසිසි ටුනර්මන්ට්වල දෙන පිච් ලකුනු 320-350 පිච්.එත් අපි ක්රිඩකයෝ තෝරගන්නේ ලකුනු 250 පිච්වල දක්වන පර්ෆොර්මන්ස් අනුව.

අනික දැන් දසුන් ශානක පලාත් ටිම් එකකටවත් සුදුසු ක්රිඩකයෙක් නෙව්යිද?වර්තමාන තේරිම් කමිටුවෙන් එයාට තියෙන කැපිල්ල මොක්කද්ද?

[QUOTE="senal neveyi, post: 24360453, member: 570756"] [SIZE="3"]මෙතන ගොඩක් අය කෝච්ටයි ප්ලේයර්ස්ලටයි බැනලා තියෙන නිසා මේක ලියන්නේ. ප්රශ්නයක් විසදා ගැනීමේ පලමු පියවර ප්රශ්නය හදුනා ගැනීම .ප්රශ්න්ය හදුනාගන්නේ නැතුව ඒක කොහොමටවත් විසදන්න බෑ. ප්රශ්නය තියෙන්නෙ කෝච් හෝ ප්ලේයර්ස්ලා මහ නම් කෝච්/ප්ලේයර්ස්ලා වෙනස් කරපුවාම ප්රශ්නය විසදෙන්න ඕනේ. එත් 2011 ඉදන් කෝච්ලා මාරුකරත් ප්ලේයර්ස්ලා මාරුකලත් ප්රශ්නය විසදිලා නෑනේ. හේතුව ප්රශ්නය තියෙන්නේ ඩොමෙස්ටික් ස්ටෘක්චර් එකේ. ලන්කාවේ ක්ලබ් ක්රිකටර් කෙනෙකුට එකපාර ඉන්ටර්නැශනල් ලෙවල් එකේ පර්ෆොර්ම් කරයි කියලා හිතන එක කිලෝ 5 ඩම්බෙල් එකකින් ප්රැක්ටිස් කරන කෙනෙක් එකපාරටම කිලෝ 25 ඩම්බෙල් එකකින් කිලෝ 5 එකෙන් කරපු ටික කරයි කියලා බලාපොරොතු වෙනවා වගේ වැඩක්. දේශිය තරගවල ඉන්න ටීම්ස් ගාන අඩුකරලා තරගකාරිත්වය වැඩි කරලා , පිච් හදන එක ක්ලබ්වලින් ඇතුව ක්රිකට් බෝඩ් එකෙන් කරන්න පටන්ගන්නකම් ලන්කාවේ ක්රිකට්වල නැගිටිමක් වෙන එක බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. මේ සැරෙත් සුමතිපාල දිනපු නිසා ඕක වෙන්නෙ නෑ.සිදත් මහේල හදපු ප්රොජෙක්ට් එක උඩට එන්නේ නෑ. අනික දැන් කොච්ව සැක් කලොත් වෙන්නේ ජොබ් සිකියුරිටි ගැනකිසිම කෙනෙක් ලන්කාවේ කෝච්වෙන්න එන්නේ නැතිවෙන එක. මම හිතුවා වගේම හතුරු ආපු එකෙන් වුනේ අපේ රටේන් ක්රිකට්වලට දුන්න හොදම කෝච් සවුත්තු වෙලා ගිය එක. ඊට අමතරව මේ ටිකහ් කියන්න ඕනේ. සමාන්යයෙන් දැන් අයිසිසි ටුනර්මන්ට්වල දෙන පිච් ලකුනු 320-350 පිච්.එත් අපි ක්රිඩකයෝ තෝරගන්නේ ලකුනු 250 පිච්වල දක්වන පර්ෆොර්මන්ස් අනුව. අනික දැන් දසුන් ශානක පලාත් ටිම් එකකටවත් සුදුසු ක්රිඩකයෙක් නෙව්යිද?වර්තමාන තේරිම් කමිටුවෙන් එයාට තියෙන කැපිල්ල මොක්කද්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom