sleeping issue

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,832
    573
    113
    Hole
    machanla mama notice kara mama nidagannakota hama nithrama mama kakul deka walalukara gawin cross karan dagana thama nidagane,,
    eka ebema wenwa nidaganna giyaama..
    mama kohema hari dakka meke loku effect ekak thyenawakiyala
    ubala dannawada me seen eka???
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,109
    1
    63,508
    113
    Mother Earth
    මම එහෙම ටිකක් නිදාගෙන බැලුව. ඇට දෙක තද වෙනවනෙ බන්. උබේ ඇට දෙක පුස් ද ? :oo:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    Prolonged compression of the (peroneal) nerve that runs along the outer part of your knee can sometimes make your foot "fall asleep" after crossing your legs. This is not dangerous or a sign of impending paralysis, and after a few seconds things will usually return to normal.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,929
    8,698
    113
    ඔවර් තින්කින් බන් අපි අපේ හිතේ වහල්ලු. හොදම දේ අපේ හිත කියන කියන එව පිලිගන්න එපා, අපේ හිත අපේ ඔලුවට තත්පරයකට අදහස් මිලියන ගානක් එවනව ඒක කරපන් මේක කරපන් මෙක හිතපන් කියල. පොඩි වෙලාවක් අරන් පොඩ්ඩක් බලන් ඉදපන් මෙක උබට තේරෙයි. ඉතින් හොදම දේ ඔලුවට එන යන අදහස් දිහා බලන් උබ කූල් එකේ ඉදපන්. නැත්නම් මේ ජීවිතේ හැමදෙම ප්‍රසන වෙනව​
     
    eka nam atta ban..mata purudu welaa thyenne meka..mona de dakketh meka wennaai kohamda wenne kiyala nithrama hoyannaone..nathm ninda yanne nathi seen ekak thyenne.....eka vdyaka pissuwak wage tama :baffled::baffled::baffled::sorry::sorry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,969
    8
    35,775
    113
    fakebook nv okkkma internet eken ne ban hoyanne.man eth articl ekak dakka ekai baluwe..eth me habbit eka mn therena kale idan kerena deyak ...

    It's an innate habit.. Why worry about it as long as you have a comfortable sleep.:yes: Just forget it.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,109
    1
    63,508
    113
    Mother Earth
    eka nam atta ban..mata purudu welaa thyenne meka..mona de dakketh meka wennaai kohamda wenne kiyala nithrama hoyannaone..nathm ninda yanne nathi seen ekak thyenne.....eka vdyaka pissuwak wage tama :baffled::baffled::baffled::sorry::sorry:

    කකුල් දෙක මැද්දට කොට්ටයක් තියන් නිදාගෙන බලපන්.