Sleeping naked

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම නිදාගන්නේ හෙලුවෙන්. ටෙක්නිකලි ඇදට යන්නේ සරමෙන්. නැගිටල ඇද වටේ රවුමක් ගහල තමයි සරම හොයාගන්නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මම නිදාගන්නේ හෙලුවෙන්. ටෙක්නිකලි ඇදට යන්නේ සරමෙන්. නැගිටල ඇද වටේ රවුමක් ගහල තමයි සරම හොයාගන්නේ.

    Mage wife oka hindama mage sarama nawaththuwa... Hikz
    Dan nam short k nowana short ekak thamai adinne rata. ekaya short ekak kiyanna ba bn. Pajama short.
     
    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    හිච්චියො අද රෑට අදින්න ඇදුමක් නෑනෙ :shocked:

    අදට විතරක් ඇදුම් නැතුව නිදාගනින් 😴😴:P
     
    • Haha
    Reactions: NRTG and hodakolla

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මම නිදාගන්නේ හෙලුවෙන්. ටෙක්නිකලි ඇදට යන්නේ සරමෙන්. නැගිටල ඇද වටේ රවුමක් ගහල තමයි සරම හොයාගන්නේ.
    ganu kattiyage nighty eka uda gihin thiyena awastha nadda ethakota..

    bahutharayak katha wenne pirime kenage sarama galawila pena awastha witharane
     
    Last edited:
    • Haha
    Reactions: RLT4U and Erzo

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මම නිදාගන්නේ සරම ඇඳගෙන. ඒ උනාට සරමට නින්ද යන්නේ නැති නිසාද කොහෙද උදේ බලනකොට ඌ ඉන්නේ බිම.

    වාසි - කවුරුවත් මගේ කාමරයට උදේ එන්නේ නෑ එළියේ ඉඳන් කෑගහන්නේ නැගිටපන් තේ එක නිවෙනවා කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,725
    163,652
    113
    එකමත් එක රටක
    මම නිදාගන්නේ සරම ඇඳගෙන. ඒ උනාට සරමට නින්ද යන්නේ නැති නිසාද කොහෙද උදේ බලනකොට ඌ ඉන්නේ බිම.

    වාසි - කවුරුවත් මගේ කාමරයට උදේ එන්නේ නෑ එළියේ ඉඳන් කෑගහන්නේ නැගිටපන් තේ එක නිවෙනවා කියලා.
    එන්නේ නෑ කියන්නේ බලලා යනවා ඇති මේ යකා අදත් සරම කඩාගෙන කියලා. එලියට ගිහින් කෑගහනවා ඇති.