Sleeping tablets ගන්න අය ඉන්නවද?

DP SARA

Active member
  • Feb 22, 2021
    101
    71
    28
    ගිය ටිකේම රෑට නින්ද ගියේ නෑ..මම බැලුවෙ sleeping tablets වත් ගන්න..හර්බල් ඒවත් තියෙනව නේද..පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද.ෆාමසි වලින් ඉල්ලුවොත් දෙයිද?මොනාද ඵන side effects?
    bump
     
    • Like
    Reactions: TNHM

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    hithuna hithuna vidiyata drugs use kranna epa. long term side effects enwa.

    Example :
    Chlorpheniramine may cause side effects.

    • drowsiness.
    • dry mouth, nose, and throat.
    • nausea.
    • vomiting.
    • loss of appetite.
    • constipation.
    • headache.
    • increased chest congestion.
     
    • Like
    Reactions: NRTG