slide show video ekakata voice add ekak add karanne kohomada machanla ? free softwares thiyenawada ?
download kara ganne kohomada ?
ටොරන්ට් ඇති ,හොයලා බලපන්.ෆී නම් නෙමෙයි.
ඕක video එඩිටින් software එකකින් පුළුවන් කරගන්න ..
Wondershare Filmora හොදයි .හොද track එකකුත් එක්ක බලලා හොද ටොරෙන්ට් එකක් download කරගන්න