Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLIIT~උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, මෙහෙමයි වැඩේ.

ආණ්ඩුවේ කැම්පස් එකක IT degree (not computer engineering ) ප්රධාන වශයෙන් තියෙන්නේ Mora and UCSC තමයි. ඊට අමතරව තව seats පොඩි ප්රමාණයක් තියෙන degree programs නම් තියෙනවා

අද ලංකාවේ එකේ government graduates ලට private university graduates ලාට වඩා ඉල්ලුමක් තියෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත. නමුත් අර private university වල ආණ්ඩුවේ අයට වඩා ඉතාම දක්ෂ වැඩ්ඩෝ ඉන්නත් පුලුවන්.

IT degree එකක් කරනවානම් මුලින්ම බලන්න ඕන තමන් කරන්න ආසයිද කියලා. මම හැමදාමත් කියනවා වගේ කරන්නන්වාලේ IT degree කරලා නම් හරියන්නේ නෑ. degree එක කරන්න කන්න ඕන කට්ට සතුටින් ආතල් එකේ කන්න උඹ ලෑස්ති නම් කරපන්. නැත්තන් නිකන් ඉඳින්. නැත්තන් උඹේ මහන්සියයි, අම්මලාගේ සල්ලියි දෙකම වතුරේ

උඹ degree කරන්න පටන් ගත්තා කියමුකෝ. Degree එක විතරක් නම් තියාගන්න හිතන්න එපා. අනිවා professional courses දෙකතුනක්ම කරපන්. උඹ යන්න කැමති technology එකේ courses කීපයක් කරලා තිබ්බා නම් හරි.courses කරනකොට Microsoft, oracle certification වගේ කරපන්. නිකන් දෙකයි පනහේ ඒවා කරලා කිසිම වැඩක් නෑ.

2nd/3rd year වගේ එනකොට දැනුම වැඩිවුනාම මචන් projects කීපයක්ම කරලා තියාගන්න. freelance හරි කමක් නෑ. මම මේ කියන්නේ degree final year එකේ එකට තියෙන project එක නෙවෙයි. වෙන commercial projects ගැන. ජොබ් එකකට ගියාම ඒවායේ තියෙන වටිනාකම කියලා නිමකරන්න බෑ.

මේක එක තමයි ඉතාම වැදගත්. මචන් කොහොම හරි කරලා internship එකකට final year එකේ පැනගනින්. නැත්තන් විනාසයි. allowance එක ගැන හිතන්නේ නැතුව සල්ලි නැතුව හරි වැඩකරපන්. මේකෙදී අවශ්ය වෙන්නේ experience එක පමණයි. අද කාලේ හැම IT ජොබකටම experience ඉල්ලනවා. අලුතින් එකෙකුට degree විතරක් තියාගෙන එළියට බැස්සාට It company එකක අතුගාන රස්සාවක් ගන්නත් බෑ   . ඒක නිසා internship එකක් කරගනින්.

අවුරුදු දෙකක් කට්ට කාවොත් මචන් ආයේ කවදාවත් ජොබ් නැතුව නම් IT කාරයෝ ඉන්නේ නෑ. ඒක තමයි IT වල තියෙන හොඳේ. ගැලපෙන මිනිහාට හැමදාම ජොබ් තියෙනවා. අපි අපිව හෑඩගස්සාගන්න්නයි ඕන.

[QUOTE="king_pandukabaya, post: 14301031, member: 279674"] [SIZE="4"]මචන්, මෙහෙමයි වැඩේ. ආණ්ඩුවේ කැම්පස් එකක IT degree (not computer engineering ) ප්රධාන වශයෙන් තියෙන්නේ Mora and UCSC තමයි. ඊට අමතරව තව seats පොඩි ප්රමාණයක් තියෙන degree programs නම් තියෙනවා අද ලංකාවේ එකේ government graduates ලට private university graduates ලාට වඩා ඉල්ලුමක් තියෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත.[COLOR="Red"] නමුත් අර private university වල ආණ්ඩුවේ අයට වඩා ඉතාම දක්ෂ වැඩ්ඩෝ ඉන්නත් පුලුවන්. [/COLOR] IT degree එකක් කරනවානම් මුලින්ම බලන්න ඕන තමන් කරන්න ආසයිද කියලා. මම හැමදාමත් කියනවා වගේ කරන්නන්වාලේ IT degree කරලා නම් හරියන්නේ නෑ. degree එක කරන්න කන්න ඕන කට්ට සතුටින් ආතල් එකේ කන්න උඹ ලෑස්ති නම් කරපන්. නැත්තන් නිකන් ඉඳින්. නැත්තන් උඹේ මහන්සියයි, අම්මලාගේ සල්ලියි දෙකම වතුරේ උඹ degree කරන්න පටන් ගත්තා කියමුකෝ. Degree එක විතරක් නම් තියාගන්න හිතන්න එපා. අනිවා professional courses දෙකතුනක්ම කරපන්. උඹ යන්න කැමති technology එකේ courses කීපයක් කරලා තිබ්බා නම් හරි.courses කරනකොට Microsoft, oracle certification වගේ කරපන්. නිකන් දෙකයි පනහේ ඒවා කරලා කිසිම වැඩක් නෑ. 2nd/3rd year වගේ එනකොට දැනුම වැඩිවුනාම මචන් projects කීපයක්ම කරලා තියාගන්න. freelance හරි කමක් නෑ. මම මේ කියන්නේ degree final year එකේ එකට තියෙන project එක නෙවෙයි. වෙන commercial projects ගැන. ජොබ් එකකට ගියාම ඒවායේ තියෙන වටිනාකම කියලා නිමකරන්න බෑ. මේක එක තමයි ඉතාම වැදගත්. මචන් කොහොම හරි කරලා internship එකකට final year එකේ පැනගනින්. නැත්තන් විනාසයි. allowance එක ගැන හිතන්නේ නැතුව සල්ලි නැතුව හරි වැඩකරපන්. මේකෙදී අවශ්ය වෙන්නේ experience එක පමණයි. අද කාලේ හැම IT ජොබකටම experience ඉල්ලනවා. අලුතින් එකෙකුට degree විතරක් තියාගෙන එළියට බැස්සාට It company එකක අතුගාන රස්සාවක් ගන්නත් බෑ :lol::lol: :yes::( . ඒක නිසා internship එකක් කරගනින්. අවුරුදු දෙකක් කට්ට කාවොත් මචන් ආයේ කවදාවත් ජොබ් නැතුව නම් IT කාරයෝ ඉන්නේ නෑ. ඒක තමයි IT වල තියෙන හොඳේ. ගැලපෙන මිනිහාට හැමදාම ජොබ් තියෙනවා. අපි අපිව හෑඩගස්සාගන්න්නයි ඕන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom