Sliit එකේ නවත්තලා තිබ්බ degree එක ආයෙත් පටන්ගන්ඩ කියලා බැලුවෙ

Sakala Bujan

Well-known member
  • May 3, 2022
    582
    710
    93
    General එක.අවු 2 කට විතර කලින් නැවැත්තුවා.ආර්තික පශ්න සහ් විවිද හේතු නිසා.
    Final year ඉන්නෙ.
    Repeat 12 වගේ තියනවා.
    දැන් සල්ලි අවුලක් නෑ.
    අවුලකට තියෙන්නෙ කලින් මුකුත් මතකත් නෑ ,ඒ mindset එකත් නෑ ,පරන යාලුවොත් නෑ.
    මට ගමන නැවත පටන්ගන්න ඔබේ උපදෙස්ලබා ඩීමට කාරුනික වන්න.
    (Road map එක මොනවගේ වෙන්ඩ ඔනද
    වැඩ කරන්ඩ ඕන විදිහ)

    ස්ථූථි.
    @tharakaf @හෙළයෙක් @poopoo @nevermindNevergiveup @sliit_kolla @Mr Bones @IndrajithGamage

    @Demon Wolf
    ------ Post added on Dec 8, 2024 at 8:15 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පරණ යාළුවො නැති එක හොඳයි

    මේ පාරත් කරගන්න බැරිනම් කොන්ඩම් පාවිච්චි කරපං ජාන ඉවර කරපං
     
    • Haha
    Reactions: Sakala Bujan

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    salli awlk naththan mulin repeat tika karala, semester ekata register wela repeat 12k karanna bane. register novi repeat 12 karala final year eka karanna tiyenne. semester register novi repeat karaddi hoda ganak yai 💸💸
    repeat 12k tiyan final year register wennath ba mn hithanne. not sure ahala balanna office eken.
    syllabus aluth wela mn hithanne modules ehema wenas athi. mona year ekeda kare? dan tiyana ewa hoyala balanna.
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    මොකද්ද degree එක වැඩක් ඇති එකක්ද
    It general එක බන්.

    salli awlk naththan mulin repeat tika karala, semester ekata register wela repeat 12k karanna bane. register novi repeat 12 karala final year eka karanna tiyenne. semester register novi repeat karaddi hoda ganak yai 💸💸
    repeat 12k tiyan final year register wennath ba mn hithanne. not sure ahala balanna office eken.
    syllabus aluth wela mn hithanne modules ehema wenas athi. mona year ekeda kare? dan tiyana ewa hoyala balanna.
    කොරෝනා කාලෙ පටන් ගත්තෙ.ඔන්ලයින් තිබ්බෙ .
    ඒකමයි ගොඩක්ම කෙල උනේ.
    ------ Post added on Dec 8, 2024 at 9:12 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    General එක.අවු 2 කට විතර කලින් නැවැත්තුවා.ආර්තික පශ්න සහ් විවිද හේතු නිසා.
    Final year ඉන්නෙ.
    Repeat 12 වගේ තියනවා.
    දැන් සල්ලි අවුලක් නෑ.
    අවුලකට තියෙන්නෙ කලින් මුකුත් මතකත් නෑ ,ඒ mindset එකත් නෑ ,පරන යාලුවොත් නෑ.
    මට ගමන නැවත පටන්ගන්න ඔබේ උපදෙස්ලබා ඩීමට කාරුනික වන්න.
    (Road map එක මොනවගේ වෙන්ඩ ඔනද
    වැඩ කරන්ඩ ඕන විදිහ)

    ස්ථූථි.
    @tharakaf @හෙළයෙක් @poopoo @nevermindNevergiveup @sliit_kolla @Mr Bones @IndrajithGamage

    @Demon Wolf
    ------ Post added on Dec 8, 2024 at 8:15 AM
    Ara Library ekata Gihin paadam
    karapan
    Goda danna puluwan
     
    • Love
    Reactions: Sakala Bujan

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    ෆයිනල් රිසර්ච් එක එහෙම තනියම ගොඩ දාන්න උනොත් නම් ටිකක් අමාරුයි බං. කොහොමත් උබ ලෙක්චර්ස් යන්න ගත්තම ජූනියර් බැජ් වල උන් සෙට් වෙනවනෙ උන් එක්ක ෆිට් එකේ ඉදපන්.