SLIIT එකේ Cyber Security / Software Engineering local degrees වල academic support එක හොදද ? ගෙවන ගාණට හොඳ academic support එකක් හම්බෙනවද lecturers

barsl

Active member
  • Sep 30, 2025
    94
    104
    33
    SLIIT එකේ Cyber Security / Software Engineering / Computer Science local degrees වල academic support එක හොදද ? ගෙවන ගාණට හොඳ academic support එකක් හම්බෙනවද lecturers and labs instructors ලගෙන්. නෑදෑයෙක්ට දැනගන්න එයාගේ පුතාව දාන්න. පොර මැත්ස් කරලා CCC.

    bump
    ------ Post added on Jul 20, 2026 at 8:38 PM