උබ දාපු රිප්ලයි එකට නෙමෙයි මන් ට්‍රිගර් උනේ..උබව කිහිප සැරයක්ම දැකලා තියනවා...කවුරු හරි ත්‍රෙඩ් එකක් දාපු ගමන් දුවන් ඇවිත් පලවෙනියටම තග් කොමන්ට් එකක් දාලා මුලු ත්‍රෙඩ් එකම කාලා දානවා...අන්තිමට ප්‍රශ්නෙ අහපු එකාට අදාල උත්තරේ හම්බෙන්නෙත් නැහැ...
හැම එකාටම අඩුකුලේ ගාන් බනින්න උබ කවුද ඕයි...උබේ සීයගෙත් සීයා අඩු කුලේ එකෙක් වෙන්න බැරිද?
උබ ඒවා ගැන ටයිම් ට්‍රැවල් කරලා බලලද තියෙන්නේ? හැම මිනිහම පහත් කරලා බලන මානසිකත්වයක් තියන උබ තමයි ඕයි රියල් අඩු කුලේ පොන්නයා...