iGaming Industry එකේ ඉන්න අය ඉන්නවද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    Casino , Betting Apps වගේ Development , Marketing කරන අය ඉන්නවද
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    අර BETSS එකේ වැඩ කරන එවුන් නං දන්නවා
    Linkedin එකේ සර්ච් කරපන් Mainframe කියලා කම්පැනියක් තියනවා උන් තමයි BETSS එක කරන්නෙ
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    අර BETSS එකේ වැඩ කරන එවුන් නං දන්නවා
    Linkedin එකේ සර්ච් කරපන් Mainframe කියලා කම්පැනියක් තියනවා උන් තමයි BETSS එක කරන්නෙ
    tfs
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    pet project da nattam production yanna balan karana ekakda
    patan gatte pet ekak widiyta habai den production level ekatma wage den hadala thynne,me live url eke thynne paran ekak, aluth eka lngdi deploy wenwa, awula thiynne payment gateway, sahenna awa try kra, godk awa block krnwa crypto related nisa, hithunot project eka nikan atharela dnwa ban one ekekta argena krgnna puluwan widiyta thwa tikak balala

    ouw okata case deka thunak pattu una cope eketh, den register krnna denwa, mulu lankawenma thwama registered site thynne 1k hri 2k hri
    ------ Post added on Aug 5, 2026 at 10:44 PM